කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

AnuradhaRa

Well-known member
  • ඇත්තටම මම මේ අවංකවමයි කියන්නෙ
    රෝද හතරෙ වාහන නම් ඕනෙම නෑ මට
    ගෙවල් හදන්න ඕනෙත් නෑ
    මට ලක්ෂ 30 ක් ලැබෙනවනං ඒ හොදටම ඇති. කෝටි ගණන් ඕනෙ නෑ

    එක එක අයට තියෙන අවශ්‍යතා නේ... මං කිව්වෙ වෙනස්...
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,302
    113
    ඇත්තටම මම මේ අවංකවමයි කියන්නෙ
    රෝද හතරෙ වාහන නම් ඕනෙම නෑ මට
    ගෙවල් හදන්න ඕනෙත් නෑ
    මට ලක්ෂ 30 ක් ලැබෙනවනං ඒ හොදටම ඇති. කෝටි ගණන් ඕනෙ නෑ

    එක එක අයට තියෙන අවශ්‍යතා නේ... මං කිව්වෙ වෙනස්...
    3m walin monada karanne oya.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 3m walin monada karanne oya.
    ස්කූටරයක් ගන්නව. මේ හුචක්කුව හද හද ඉන්නවට වඩා
    ටූල්ස් ගන්නව
    නංගිට අම්මලාට ටිකක් දෙනව
    වැඩි කොටස පිස් ඩිපොසිට් එකක් දානව. ආදායම් මාර්ගයක් විදියට අම්මටයි තාත්තටයි මටයි
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Ekko thawa 8.5 lakhs dala Perodua Ativa ekak gannawa, nathtnam 84.5 deela bezza ekak gannawa. mokak gaththath sepa sepa kiyala 10-15 years use karapu japanese labbawal nam ganna epa kotiyak deela.
     
    • Like
    Reactions: Nalindax

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    Oya ganta Fronx ekak thama watinne. Lassani vahane. Fuel hodatama kranwa. Pickup eka patta Razie, avita walata wada. Smoothness ekath Niyami. Cheap look ekath na interior eka. Sound quality ehema patta. Rear A/c vents, Headup display , autodiming rear mirror, anmman fetures wadi. Avita eke ADAS tibbata wadak na oka ride eka hena boring. highway slow wenwa vahana dote tiyla.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,674
    113
    Ursa Major
    My dream vehicle is a W123, and I want to restore it to its former glory. Needs quite a lot of time and money, which I can't afford.


    Driving German GIF by Namaste Car
     
    • Love
    Reactions: කණියා

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මම නම් ගන්නම උනොත් ගන්නෙ ප්‍රිමියෝ එක.
    ලක්ෂ අසූවකට ප්‍රර්චස් දහයක් තියනවා ඒක අරං ඉතුරු සල්ලි වලින් කඩ කාමරයක් ගහනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    peugeot-3008-desert-720x405px.jpg

    මේ දවස් වල ආසම වාහනේ මේක peugeot 3008 , හැබැයි ඉතින් කොටියට වඩා වැඩි හැබැයි .
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    කෝටියකට ගන්න වාහනයක් නෑ බන්. සේරම පාන් බාග තමයි කෝටි 1.5 දෙකක් තිබ්බ නම් වැසල් හෝ ක්‍රොස් එකකට යන්න තිබ්බා
    :(
    :(:(:(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    මම 95කට ගත්තේ Hyundai Grand i 10 එක
    දැන් නම් 88.

    ඒක ගද්දී import restrictions තිබ්බා, නැත්නම් Toyota Rush එක ගන්න හිටියේ..

    looks නම් හොඳයි.. handling nam supiri

    මේ ගානට 4 cylinder car ගන්න නැහැ වෙන..

    අරන් මාස 14ක් දැන්.. කිසිම ලෙඩක් මොකුත් අවෙත් නෑ..

    17000kms පැදල

    View attachment 263693
    meka vitz ekada wada hodai da?