අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,210
    15,757
    113
    මූට නම් අැත්තටම පිස්සුද කොහෙද...ටෙහරාන් වලට මුන් ගැහුවහම ඉරානේ උන් අරාබියේ බේස් වලට ගහයි කියල හිතුවේ නැහැ කියල ඵහෙන් නහයෙන් අඬනවා...උන් ගහන්න කලින්ම කිව්ව උන්ට ගැහුවොත් ඔය ගහපු ඔක්කොම තැන් වලට ගහනවා කියලා..මූ ඒක දන්නේ නෑ වගේ දැන් නහයෙන් අඬන්නේ. 🤣🤣

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    See the power of the Rothschild family. These are no longer just conspiracy theories.

    මූට නම් අැත්තටම පිස්සුද කොහෙද...ටෙහරාන් වලට මුන් ගැහුවහම ඉරානේ උන් අරාබියේ බේස් වලට ගහයි කියල හිතුවේ නැහැ කියල ඵහෙන් නහයෙන් අඬනවා...උන් ගහන්න කලින්ම කිව්ව උන්ට ගැහුවොත් ඔය ගහපු ඔක්කොම තැන් වලට ගහනවා කියලා..මූ ඒක දන්නේ නෑ වගේ දැන් නහයෙන් අඬන්නේ. 🤣🤣

    2024 ඉඳන් කියනවා ප්‍රසිද්ධියෙම. අනෙක ඉරාන් වල ඉඳන් නෙමෙයි කියන්නේත්, ඇමරිකවා චැනල් ඉන්ටර්වීව් වලදි කියන්නේ ගැහුවොත් ඔය විදියට ගහනවා කියලා.
    ------ Post added on Mar 15, 2026 at 10:41 AM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    Ehema unoth Russia, China enawa. North Korea mkkd danne na krnne ethkot

    Nuke kalath usa case redde guu giyata passene krnne

    මටත් හිතෙනවා එහෙම උනොත් රශියා යුක්රේන් වලට ගහයි කියලා නියුක් පාරක්.

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    Now the USA needs to stop this war, but they cannot do so without a victory to show the world. It seems the only option available is a nuclear bomb. 💣💥
    නියුක් දැම්මොත් ලක්ෂ ගානක් මිනිස්සු මැරෙනව... ට්‍රම්ප්ට්ට ගෙදර යන්න වෙනව + අනිත් රටවල් වලින් කන්න වෙනව
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    නියුක් දැම්මොත් ලක්ෂ ගානක් මිනිස්සු මැරෙනව... ට්‍රම්ප්ට්ට ගෙදර යන්න වෙනව + අනිත් රටවල් වලින් කන්න වෙනව
    නියුක් භාවිත කරපු එකම රට USA :sorry:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    නියුක් දැම්මොත් ලක්ෂ ගානක් මිනිස්සු මැරෙනව... ට්‍රම්ප්ට්ට ගෙදර යන්න වෙනව + අනිත් රටවල් වලින් කන්න වෙනව
    ට්‍රම්ප් කියන්නේ unpredictable පිස්සු නායකයෙක් බන්. ඌ මොනවා කරයි ද කියලා ඌ දන්නෙත් නෑ මං හිතන්නේ. මතකනේ එක පාරක් කිව්වා බෑනා කිව්වා නිසා තමයි ඉරානෙට ගැහුවේ කියලා.
    එප්ස්ටීන් ෆයිල් බලපන් තමන්ගේ දුවවත් රේප් කරපු දූත් එක්ක සෙක්ස් කරපු සයිකෝ ඩයල් එකක් බුවා.

    watch this video fully. 👇

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    Now the USA needs to stop this war, but they cannot do so without a victory to show the world. It seems the only option available is a nuclear bomb. 💣💥
    මේකනම් කරන එකක් නෑ, එහෙම උනොත් හැරෙන තැපෑලෙන් ය්ක්‍රෙනෙ ෆැල්ට් කරයි, චිනෙත් තායිවන් පැත්ත්ද්ට සද්දයක් දායි..

    කිම් ලොක්කට අවුරුදු ආවා වගේ තියෙයි 😁😁
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    ට්‍රම්ප් කියන්නේ unpredictable පිස්සු නායකයෙක් බන්. ඌ මොනවා කරයි ද කියලා ඌ දන්නෙත් නෑ මං හිතන්නේ. මතකනේ එක පාරක් කිව්වා බෑනා කිව්වා නිසා තමයි ඉරානෙට ගැහුවේ කියලා.
    එප්ස්ටීන් ෆයිල් බලපන් තමන්ගේ දුවවත් රේප් කරපු දූත් එක්ක සෙක්ස් කරපු සයිකෝ ඩයල් එකක් බුවා.

    watch this video fully. 👇

    ඔව් ඔය යකා පිස්සෙක් නිසා චාන්ස් එකක් තියෙනව
     
    • Like
    Reactions: CohenLenstra

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,490
    5,398
    113
    මේකනම් කරන එකක් නෑ, එහෙම උනොත් හැරෙන තැපෑලෙන් ය්ක්‍රෙනෙ ෆැල්ට් කරයි, චිනෙත් තායිවන් පැත්ත්ද්ට සද්දයක් දායි..

    කිම් ලොක්කට අවුරුදු ආවා වගේ තියෙයි 😁😁
    Do you think he cares about Ukraine or Taiwan ?bugger has purposely fuxked the entire ME and Asia