මූට නම් අැත්තටම පිස්සුද කොහෙද...ටෙහරාන් වලට මුන් ගැහුවහම ඉරානේ උන් අරාබියේ බේස් වලට ගහයි කියල හිතුවේ නැහැ කියල ඵහෙන් නහයෙන් අඬනවා...උන් ගහන්න කලින්ම කිව්ව උන්ට ගැහුවොත් ඔය ගහපු ඔක්කොම තැන් වලට ගහනවා කියලා..මූ ඒක දන්නේ නෑ වගේ දැන් නහයෙන් අඬන්නේ. 


