කලින් උන් අලුත් සිස්ටම් එකක් හදලා වැඩේ ගොඩ දැම්මා..මුනුත් ඒකම ලේසියට අනිත් පැත්තට ඇප්ලයි කරා..දැන් වාහන ඔනර්ස්ලා මාරු වෙලා..ප්‍රස්න ගොඩයි...අනේ මන්දා මුන් නම් කිසිම දෙයක් හරියකට පටන් අරන් ඉවරකර ගන්න බැරි අපතයො ටිකක්
මාත් ගිය සතියේ ගත්තා, infrared එකක්තව ඉස්සරහට මොනවා වෙයිද කියල හිතෙනවා . අද කෝකටත් කියලා induction cooker එකක් ගෙනාවා .
නැත්තම් ඔවත් ගණන් යනවාඅනිවා බන් .. එන පොට හොඳ නෑ .මාත් ගිය සතියේ ගත්තා, infrared එකක්![]()
නැත්තම් ඔවත් ගණන් යනවා
itin unwa elawala munawa genawe ai e widiyatama inna nam ara chanda thiyagena nasthi karapu salli mokada?මී කිරි බයියන්ට සෑහෙන්න පස්න..... තෙල් නැවක් ගේන්න බැරුව දවස් ගනන් පෝලිම් වල ඉදලා ම්ක් නෑ...
දැන් එතකොට මේක මේ වෙලා තියෙන්නෙ රටේ ඩොලර් නැති වෙලාද? ඒ දවස් වල තෙල් නැව් වරායේ ඩොලර් නෑ ගෙවන්න...itin unwa elawala munawa genawe ai e widiyatama inna nam ara chanda thiyagena nasthi karapu salli mokada?
කංචන හරියට ශට් ඩවුන් කරල ගිහින් නෑ. ඉතිං අලුත් වාහන ඇඩ් වෙන්නෑ..දැන් එතකොට මේක මේ වෙලා තියෙන්නෙ රටේ ඩොලර් නැති වෙලාද? ඒ දවස් වල තෙල් නැව් වරායේ ඩොලර් නෑ ගෙවන්න...
ඕක හදලම qr enable කලා නම් හරිනෙLoad eka wadiwena hinda wenna athi 2022th kattak kanna wunane system eka patan gannakota QR eka hadaganna.
දැන් එතකොට මේක මේ වෙලා තියෙන්නෙ රටේ ඩොලර් නැති වෙලාද? ඒ දවස් වල තෙල් නැව් වරායේ ඩොලර් නෑ ගෙවන්න...

නැත්තම් බලා ගන්න තිබ්බාMage parana qr.l code deka tiye eth parana quotavekamai pennaneLoad eka wadiwena hinda wenna athi 2022th kattak kanna wunane system eka patan gannakota QR eka hadaganna.