බලපන් මේ ගොන් බල්ලොන්ට තාම QR Site එකේ Issues ටික Fix කරගන්න බැරි හැටි.

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,713
    3,379
    113
    Screenshot 2026-03-16 at 11.19.08 AM.png
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    සිද්දිය මේකයි, ඕක හැදුවෙ 2022නේ. පස්සෙ ඕක ලොකු maintenance නැතුව දුවන්න ඇත්තේ. කලබලේට හදපු එකේ කිසිම documentation part එකක්වත් තියෙන්නෙ නතුව ඇති. ඉතින් ඕක අයින් කලාට පස්සෙ ඕක එහෙමම තියෙන්න ඇති. හදපු උනුත් අයින් වෙලා සමහර විට රට ගිහිනුත් ඇති.

    ඒ අස්සෙ මේ හුකන්නලා එක පාර ඕක අප් කරන්න ඕන කියන්න ඇති. දැන් ඉතින් මුල ඉඳන්ම code එක ඉගෙනගනින්කො කට්ටිය ඕක ගොඩ දාන්න. ඔන්න ඕක තමා වෙන්න ඇත්තෙ. MITESP කියන්නෙ SW කම්පනි එකක් නෙවී. උන් ඇවිල්ල Enterprise service provider කෙනෙක්. බල්ලගෙ වැඩේ බූරුවා කරනවා කියන එකට කිට්ටුවෙන් යන සීන් එකක් ඕක. ඕක ඇත්තට SW කරන WSO2 වගේ එකකට දුන්නානම් ඒ දවස්වලම ඔයිට හොඳ result/response එකක් එන්න තිබ්බා.

    Dobila mehema kiyanne
    "සෙනසුරාදා රෑ 7.30ට මීටිං කෝල් කරලා, මීටිමට කට්ටිය සෙට් කරගන්න බැරුව 10 වෙනකල් නටලා, 11.30ට අනවුන්ස්මන්ට් දුන්නා කියල ඒක "විස‍ඳුමක්" වෙන්නෙ නෑ. "

    • Haha
    Reactions: SIC

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,226
    4,588
    113
    කාංචනයා හදල දීපු එකවත් මේන්ටේන් කරගන්න බැරි හුත්තලා ටිකක් මු නං :growl:
    u hariyata hadala na ne. e kale vehicle sales tibbet na, aluthin vaaha gennat ba. so system eke owa hadala na. sathiyakin vitara develop karala wade launch kara kanchanaya. munut wadiya kalpana kare na ekama site eka turn on kara. balanakota thappeta kelalala

    mata teruna vidiyata
    - site performance issues
    - new vehicle registration database
    - vehicle re-register database , phone number changes, id changes, multiple vehicle ownership options, kalpana karala na. anika ape un vehicles vikunaddit QR code eka ah menna kiala dennet na ne

    oka hariyata integrate karana ekat me hadissiye karannat ba. habai QR code system eka genne fuel ration karala save karaganna kiana labba ape hathikare ta terennet na. sathi gaanaka thel tika sathiyata beela tienne eka ne. normal vidiyata gahan indala, aduma gaane handiye kadeta avidala hari me case ekata help ekak denna oni kiala hitan na. v8 e meter 200 handiye kadeta yana un taama innawa
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,403
    6,615
    113
    Gedara

    ඒක තමයි නේද දවස් 45 තෙල් ටික දවස් 9 ඉවර ඌනේ මිනිස්සු තෙල් බීලා. තැරි බයි කන්චනයට හෙන ගහන්න ඕනෙ මේක හරියට හැදුවෙ නැති උනාට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,655
    98,645
    113
    මාළු ඉන්න SMS එකක් ඒවන්නද

    ආයේ බදු මුදලට වෙච්ච දේ ගැන කියලා SMS එකකුත් දෙන්න පුළුවන් .

    ඒ දෙක බලලා පොඩ්ඩක් දැනට පයින් යමු
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,226
    4,588
    113
    ඒක තමයි නේද දවස් 45 තෙල් ටික දවස් 9 ඉවර ඌනේ මිනිස්සු තෙල් බීලා. තැරි බයි කන්චනයට හෙන ගහන්න ඕනෙ මේක හරියට හැදුවෙ නැති උනාට
    ow oya 3wheel kaarayo kawadawat full gahan na podi podi bottle wala dala tiyaganne. unta thel wadipura dunnat eken hire duwan na, thel na kiala 500ta kilo metere yanna katha karanne, assen vikunanawa. kanchanaya website hadanna dan na ne. oka hadapu IT companya tama allaganna oni
     
    • Like
    Reactions: Mugen

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,433
    8,394
    113
    kandy
    මගේ පරණ කාර් එකේ QR එක තාමත් මට valid . මට දැන් වැඩකුත් නෑ fuel QR . ඒ කාර් එක ගත්ත එකා මොනවා කරනවද දන්නේ නෑ තෙල් ගහගන්න බැරුව .
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    253
    299
    63
    MITESP කියන්නෙ SW කම්පනි එකක් නෙවී. උන් ඇවිල්ල Enterprise service provider කෙනෙක්. බල්ලගෙ වැඩේ බූරුවා කරනවා කියන එකට කිට්ටුවෙන් යන සීන් එකක් ඕක. ඕක ඇත්තට SW කරන WSO2 වගේ එකකට දුන්නානම් ඒ දවස්වලම ඔයිට හොඳ result/response එකක් එන්න තිබ්බා.
    ඒත් මේ සිස්ටම් එකේ dev කරන්න දෙයක් නැතුව ඇතිනේ දැන්
    Dmv endpoints ටිකට request ටික යවලා reg වෙන එකයි quota track කරන්නයි නේද ඇත්තේ?
    අලුත් features නැතුව ඇතිනේ

    Deployment විතරයි කරන්න ඇත්තේ
    ඒකත් k8s config files ටික ඇතිනේ

    මුන්ට එක deploy කරගන්න බැරි වෙන්න බෑ ඒක නිසා.