සිද්දිය මේකයි, ඕක හැදුවෙ 2022නේ. පස්සෙ ඕක ලොකු maintenance නැතුව දුවන්න ඇත්තේ. කලබලේට හදපු එකේ කිසිම documentation part එකක්වත් තියෙන්නෙ නතුව ඇති. ඉතින් ඕක අයින් කලාට පස්සෙ ඕක එහෙමම තියෙන්න ඇති. හදපු උනුත් අයින් වෙලා සමහර විට රට ගිහිනුත් ඇති.
ඒ අස්සෙ මේ හුකන්නලා එක පාර ඕක අප් කරන්න ඕන කියන්න ඇති. දැන් ඉතින් මුල ඉඳන්ම code එක ඉගෙනගනින්කො කට්ටිය ඕක ගොඩ දාන්න. ඔන්න ඕක තමා වෙන්න ඇත්තෙ. MITESP කියන්නෙ SW කම්පනි එකක් නෙවී. උන් ඇවිල්ල Enterprise service provider කෙනෙක්. බල්ලගෙ වැඩේ බූරුවා කරනවා කියන එකට කිට්ටුවෙන් යන සීන් එකක් ඕක. ඕක ඇත්තට SW කරන WSO2 වගේ එකකට දුන්නානම් ඒ දවස්වලම ඔයිට හොඳ result/response එකක් එන්න තිබ්බා.
"සෙනසුරාදා රෑ 7.30ට මීටිං කෝල් කරලා, මීටිමට කට්ටිය සෙට් කරගන්න බැරුව 10 වෙනකල් නටලා, 11.30ට අනවුන්ස්මන්ට් දුන්නා කියල ඒක "විසඳුමක්" වෙන්නෙ නෑ. "
Dobila mehema kiyanne
Uba aluthin ekak haduwadamata oya ksisima prashnayak awe nane , site ekata login unama qr eka have
guys dont be childish im sure they have other projects ur going to fuck them up nicely with thisMITESP කියන්නෙ SW කම්පනි එකක් නෙවී. උන් ඇවිල්ල Enterprise service provider කෙනෙක්
Politics aside thanks for thisSW කරන WSO2 වගේ එකකට දුන්නානම්
guys dont be childish im sure they have other projects ur going to fuck them up nicely with this
u hariyata hadala na ne. e kale vehicle sales tibbet na, aluthin vaaha gennat ba. so system eke owa hadala na. sathiyakin vitara develop karala wade launch kara kanchanaya. munut wadiya kalpana kare na ekama site eka turn on kara. balanakota thappeta kelalalaකාංචනයා හදල දීපු එකවත් මේන්ටේන් කරගන්න බැරි හුත්තලා ටිකක් මු නං![]()
ඒක තමයි නේද දවස් 45 තෙල් ටික දවස් 9 ඉවර ඌනේ මිනිස්සු තෙල් බීලා. තැරි බයි කන්චනයට හෙන ගහන්න ඕනෙ මේක හරියට හැදුවෙ නැති උනාටu hariyata hadala na ne. e kale vehicle sales tibbet na, aluthin vaaha gennat ba. so system eke owa hadala na. sathiyakin vitara develop karala wade launch kara kanchanaya. munut wadiya kalpana kare na ekama site eka turn on kara. balanakota thappeta kelalala
mata teruna vidiyata
- site performance issues
- new vehicle registration database
- vehicle re-register database , phone number changes, id changes, multiple vehicle ownership options, kalpana karala na. anika ape un vehicles vikunaddit QR code eka ah menna kiala dennet na ne
oka hariyata integrate karana ekat me hadissiye karannat ba. habai QR code system eka genne fuel ration karala save karaganna kiana labba ape hathikare ta terennet na. sathi gaanaka thel tika sathiyata beela tienne eka ne. normal vidiyata gahan indala, aduma gaane handiye kadeta avidala hari me case ekata help ekak denna oni kiala hitan na. v8 e meter 200 handiye kadeta yana un taama innawa
ow oya 3wheel kaarayo kawadawat full gahan na podi podi bottle wala dala tiyaganne. unta thel wadipura dunnat eken hire duwan na, thel na kiala 500ta kilo metere yanna katha karanne, assen vikunanawa. kanchanaya website hadanna dan na ne. oka hadapu IT companya tama allaganna oniඒක තමයි නේද දවස් 45 තෙල් ටික දවස් 9 ඉවර ඌනේ මිනිස්සු තෙල් බීලා. තැරි බයි කන්චනයට හෙන ගහන්න ඕනෙ මේක හරියට හැදුවෙ නැති උනාට
රේගුවත් දීල මිලේනියම් අයි ටී එකට
ඒත් මේ සිස්ටම් එකේ dev කරන්න දෙයක් නැතුව ඇතිනේ දැන්MITESP කියන්නෙ SW කම්පනි එකක් නෙවී. උන් ඇවිල්ල Enterprise service provider කෙනෙක්. බල්ලගෙ වැඩේ බූරුවා කරනවා කියන එකට කිට්ටුවෙන් යන සීන් එකක් ඕක. ඕක ඇත්තට SW කරන WSO2 වගේ එකකට දුන්නානම් ඒ දවස්වලම ඔයිට හොඳ result/response එකක් එන්න තිබ්බා.
Parana ewa kohomath wada bnna haduwe na