උඹට ඕක දැන්ද තේරුනේumbata hitenne nethida,
ownta tiyenne database dekak.
registration ekae tiyna data QR eke nehe.
mata terunata, me post eka daapu ekata terunada kiyala ehuwwe bola, (uta itin oka teruna/neti eken vedak nehe, theruna kiyala then enawa kiyalaye)උඹට ඕක දැන්ද තේරුනේ
QR එක කියන කන්සෙප්ට් එක අහපු පලවෙනි දවසෙ ඕක හිතෙන්න ඕන
උඹ IT ඩයල් එකක් නෙමෙයි නං offence වෙන්න එපා
phone number නිතරම මාරු කරන එවුන්ටයි වෙන එවුන්ගෙ වාහන ගනිපු එවුන්ටයි පෙට්‍රල් නෑ simple as that.kalin phone number eka den nathnm mokadda karanne ??
ado kari wedane mona magulk da munta system ekata aluth upodate ekk dennawat baridaphone number නිතරම මාරු කරන එවුන්ටයි වෙන එවුන්ගෙ වාහන ගනිපු එවුන්ටයි පෙට්‍රල් නෑ simple as that.
උඹලට එක නම්බර් එකක් දිගට යූස් කරන්න බැහ තව පෙට්‍රල් ඉල්ලගෙනත් එනවා මෙතන
අලුත් ජනතාවාදී ආන්ඩුව මෙහෙමයි කරන්නෙ උඹ පුලුවන් දෙයක් කරපන් නම්බර් එක නැත්තං අපි තෙල් දෙන්නෙ නැහැ කොහෙන් හරි පරන නම්බරේ හොයාගෙන QR හදන් වරෙන් එතකොට තෙල් දෙනවා
නැත්තං උඹ ශෙඩ් එකට ඇවිත් ගිනිතියා ගත්තත් අපි නං තෙල් බිංදුවක් දෙන්නෙ නැහැ තොපිට