Offgrid Solar System තියෙන අය කො

netnet

Well-known member
  • Oct 6, 2016
    9,311
    8,071
    113
    Yes. who cares ban. ive been running 2 inverter fridges / aircon/ tv, fan, laptops on exide tubular 12v battery for more than 2yrs. unu wela kara wela visi karat mata mokada ive had my savings although it cost me 1.5 laks to buy the battery during crisis time. now its powering full garden throughout the night with 16 lights, walking path and entrances
    what? 150000 battery? are you talking about Lead acid
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,215
    4,576
    113
    what? 150000 battery? are you talking about Lead acid
    yup. 1 tubular. also one panel was 80000 at that time (pallet price) outside it was more

    It was not for you neh ban. Did mention before someone get killed from it. Everyone not lucky as you are. As a professional electrical engineer, I have to mention that.
    you can mention ways to improve it and make it work and variables to keep an eye on. 90% of people do seem to be lucky because this is how diy offgrid sri lanka group was formed 6yrs ago and had ths discussion a while back. yes people should always learn. even certified soloar companies do even worst blunders and install solar systems. but people dont know they have a bomb at home
    ------ Post added on Mar 14, 2026 at 5:12 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    @netnet Mage idea eka thama 595W x 4 panels, 7Kw custom battery pack with EV modules and 6.2Kw Hybrid inverter. Awlak na neda? Denata cost beluwama 4lak wage yanawa.

    Mama denatamath Jinko N type panels 4 kata advance payment kara
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    දැන් නම් සොලා ගහන එක තේරුමක් නැති පාටක් සිංහලුනි තියෙන්නේ කට්ටිය දැම්ම තියාම ගනන් වැඩි කරගෙන යනවා
    මම නම් වැඩේ අතැරලා දැම්මා 25යි කියපු පැනල් එක අද 32ක් කියනවා ඉන්වටර් එහේම ලක්සෙකින් විතර ගනන් වැඩි කරලා කියනවා තව ඉස්සරහාට ගනන් යයි කියලා දැන්ම ගන්නලු :P
    එ ගනන් බැලුවාම පට්ට පාඩුයි සොලා ගහන එක
    වැඩේ අතැරලා දාන්න බැලුවේ මම නම්
     
    • Like
    Reactions: rock pora

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,311
    8,071
    113
    @netnet Mage idea eka thama 595W x 4 panels, 7Kw custom battery pack with EV modules and 6.2Kw Hybrid inverter. Awlak na neda? Denata cost beluwama 4lak wage yanawa.

    Mama denatamath Jinko N type panels 4 kata advance payment kara
    awulak naha machan. mage nam adahasa onama gedarama power consumption kiyana eka day by day wadi weemak misa adu weemak wela naha. puluwan nam 5Kw Deye off-grid Hybrid inverter ekakatama yanna. panel 6 k athi. nattam oya kiyapu system ekama karapan. habei 5Kw inverter ekak ganna. panel aye ganan yanna kalin karana ekak.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    awulak naha machan. mage nam adahasa onama gedarama power consumption kiyana eka day by day wadi weemak misa adu weemak wela naha. puluwan nam 5Kw Deye off-grid Hybrid inverter ekakatama yanna. panel 6 k athi. nattam oya kiyapu system ekama karapan. habei 5Kw inverter ekak ganna. panel aye ganan yanna kalin karana ekak.
    Panels 4 gatta ban. NEXT 6.2Kw inverter ekak thama beluwe. 7Kw leaf modules 49 set una 1lak walata. Passe thawa panels 4k danna inne. Me system eka mata hodatama athi kiyala hithenawa. Monthly units 150 CEB eken denata consume wenne
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,311
    8,071
    113
    Panels 4 gatta ban. NEXT 6.2Kw inverter ekak thama beluwe. 7Kw leaf modules 49 set una 1lak walata. Passe thawa panels 4k danna inne. Me system eka mata hodatama athi kiyala hithenawa. Monthly units 150 CEB eken denata consume wenne
    ah ehenam athi. NEXT sealed type ekak enawa eka balala ganna. moisture and dust nisa godak ewa kelawenawa. battery hodata balala ganna
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මාත් එකක් ගහලා තියෙන්නේ. මාස 6ක් වගේ වෙනවා.

    1x 620W Jinko solar panel
    4000W ZHIXIAN pure sine wave inverter
    EASUN 60A charging controller
    24v Gel batteries 200AH x2

    තව solar fuse, isolator,AC DC SPD, MCB, voltage protector දැම්මා.

    Laptop monitor router ඔක්කොම දුවන්නේ off grid එකෙන්
    කුස්සියට වෙනම outlet එකක් දුන්නා hotplate එක kettle එක rice cooker එකක් එක වෙලාවකට විතරක් දුවනවා.
    මුළු ගෙදරටම සොලාර් wiring ඇද්දේ නෑ. අවශ්‍ය තැන් වලට විතරක් වෙනම wiring එකක් ඇද්ද

    ඉස්සරහට හිතන් ඉන්නේ උඩ තට්ටුව විතරක් solar කරන්න. ATS එකක් අරන් පොඩි සෙල්ලමක් දාන්න ඕන.

    Inverter එක කොහොමත් full load කරන්නේ නෑ. බාල බඩු නම් නෙවේ නමුත් මේ inverter ඉතින් ඔය well known brand වගේ නම් නැතිව ඇති. නමුත් තියෙන එක රැක ගන්නවා.

    නිදාගන්නකොට inverter off කරනවා.
     
    Last edited:

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    හුචක්කු බාල චීප් ඉන්වර්ටර් දාල සේල්ලම් සිස්ටම් හදන්න එපා උපරිම අවුරුද්දක් දුවයි ඊට පස්සේ බිල් ගෙව්වනම් මීට ලාබයි කියල තමයි කියන්නේ. රිපියුටඩ් සීල් ඉන්වර්ටර් එකක් දාගන්න. ඩෙයි, ග්‍රොර්වොට්, ගුඩ්වි, සන්ග්‍රෝ,සොලිස්,සොලෙක්ස් වගේ මේවා 5 කිවො පටන් ගන්නේ ලක්ස 2.5-3 සිට. මේවා සීල් ටයිප් නිසා මාර ඩියුරබල් සහ සොලිඩ්. කෙලින්ම අවුරුදු 10 අදින්න පුලුවන්.

    පැනල් නම් ඉතින් ජින්කෝ, ලොන්ගි, ට්‍රිනා , ජේ ඒ කියන්න පුලුවන්. වහලෙට නම් වොට් 550 සහ අඩු පැනල් හොදයි.

    බැට්‍රි ලිතියම් පොස්පේට් තමන්ට කැමති කැපැසිට් එකකින් සෙල් අරන් ජේකේ බී එම් එස් එකක් සෙටප් කරල පැක් එක හදාගන්න කි වෝ 2-3-6-10-12-16 ඔය වගේ.

    කොහොමත් හොද සිස්ටම් එකක් කරන්න ලක්ස 8-12 දක්වා යන්න පුලුවන්.
    2022 දි බාල cheap chinese pure sine wave Inverter එකකින් අටවගත්ත mini system එකක් තාම හොඳට වැඩ.
    ඒ දවස් වල total cost එක ලක්‍ෂයක් වගේ.
    240W single Solar panel, Basic PWM Charge Controller, 3000W inverter, 90Ah lead acid Battery, (Battery replaced in 2025)
    ගෙදර වෙනම ලයින් ටිකක් ඇදලා LED bulbs 6,7k දාලා තියෙන්නෙ. Current ගිය වෙලාවට SLT fiber Router එකයි, 12v fan එකයි දාගන්නවා.
    Current බිලේ නම් ලොකු අඩුවක් වෙන් නැතුව ඇති. ඒ උනාට Current ගිය වෙලාවට නම් සෑහෙන වටිනවා.
     
    owa gana nemei ban mama kiyanne sapata AC dagena daily unit 10-20 run wena Off-grid System gana.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    owa gana nemei ban mama kiyanne sapata AC dagena daily unit 10-20 run wena Off-grid System gana.
    mama thama batteries tika test karanawa :lol: eka module ekak 27Ah wage thama enne. JK 200A BMS ekak thama danne. Anik badu okkoma aran inne

    inverter eke AC in ekata kalin over/under protecttor ekai inverter out eke protector ekai grid energy monitor ekai offgrid monitor ekai hera anik badu okkoma hari