බලපන් මේ ගොන් බල්ලොන්ට තාම QR Site එකේ Issues ටික Fix කරගන්න බැරි හැටි.

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,896
    23,590
    113
    HDhL8l-bgAA7VCP
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    251
    296
    63
    එහෙම කියන්න බෑ. අපි පිටින් ඔහොම බැලුවට මේව DATA එක්ක කරන නිසා ටිකක් Complex ඇති Architecture එක. අත ඇරල දාපු සිස්ටම් එකක් එක පාර ඇක්ටිව් කරපු ගමන් හරි යයි කියල හිතපු බූරුවං තමා මේකට වග කියන්න ඕනි. කැල් එකක් උනත් අවූරුදු 5කට විතර පස්සෙ ආයෙ රන් කරද්දි ඕනි තරන් ඉශූස් එන්න පුළුවන්. එහෙව් එකේ මේව මොනවද
    ඔව් ඉතින්

    ඒත් docker image එකක් build කරලා තියනවා නම් ඔක්කොම dependency libs include කරලා image එකේම, අවුලක් යන්න ලොකු ඉඩක් නෑනේ පස්සේ run කරද්දී?

    External dependencies ඔක්කොම හරියට decouple වෙලා නම් [ api endpoints, db වගේ ඒවා] ලොකු ප්‍රශ්ණයක් එන්න විදියක් නෑ නේද?

    හරියට හදපු docker image එකක් පට්ට solid
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,566
    15,120
    113
    New Zealand
    සිද්දිය මේකයි, ඕක හැදුවෙ 2022නේ. පස්සෙ ඕක ලොකු maintenance නැතුව දුවන්න ඇත්තේ. කලබලේට හදපු එකේ කිසිම documentation part එකක්වත් තියෙන්නෙ නතුව ඇති. ඉතින් ඕක අයින් කලාට පස්සෙ ඕක එහෙමම තියෙන්න ඇති. හදපු උනුත් අයින් වෙලා සමහර විට රට ගිහිනුත් ඇති.

    ඒ අස්සෙ මේ හුකන්නලා එක පාර ඕක අප් කරන්න ඕන කියන්න ඇති. දැන් ඉතින් මුල ඉඳන්ම code එක ඉගෙනගනින්කො කට්ටිය ඕක ගොඩ දාන්න. ඔන්න ඕක තමා වෙන්න ඇත්තෙ. MITESP කියන්නෙ SW කම්පනි එකක් නෙවී. උන් ඇවිල්ල Enterprise service provider කෙනෙක්. බල්ලගෙ වැඩේ බූරුවා කරනවා කියන එකට කිට්ටුවෙන් යන සීන් එකක් ඕක. ඕක ඇත්තට SW කරන WSO2 වගේ එකකට දුන්නානම් ඒ දවස්වලම ඔයිට හොඳ result/response එකක් එන්න තිබ්බා.
    තව දෙයක් තියනවා. ලංකාවේ ගොඩක් ආයතනවල IT ජොබ්වල ඉන්නේ ඇත්තටම SE/IT/CSකරපු අය නෙමෙයි. තොපිට gov කැම්පස් එකක, SLIIT, IITවගේ තැනක උපාධියක් තිබ්බත් වැඩක් නෑ. ICT TEchniciton NVQ level 3 or 4කියන Dipඑක ඕනේ. අනිත් දේ තමයි රු 45000කට උපාධි කරපු උන් රජයේ ජොබ් හොයාගෙන ඕවා අස්සේ රිංගන්නෙත් නෑ. මේන් තියනවා මහ ලොකු dipඑකේ සබ්ජෙක්ට් කන්ටෙන්ට් ටික.

    Course Contents:​

    (K72S004.2) - NVQ L4

    • M-00 Fundamentals of the IT
      • Devices we used for each task of the computer
      • System software and Application Software
      • Classification of Computers
      • Character Codes
      • Numbering System
      • Logic Gates
    • M-01 Maintaining files & folders
      • Work With Windows Operating System
    • M-02 Performing word processing
      • Work With Ms Word
    • M-03 Preparing spread sheet
      • Work With Ms Excel
    • M-04 Preparing presentations
      • Work With Ms PowerPoint
    • M-05 Performing basic operations of cloud computing including internet and email
    • M-06 Performing basic database manipulation
      • Work With Access Database
    • M-07 Computer system, network and peripherals
      • Identify computer & network devices
      • Check hardware compatibility with operating system
      • Prepare the computer for installation
      • Install device drivers
      • Identify basic hardware & network issues
    • M-08 Producing Print Page Layout and multimedia objects
      • Design Vector Graphics (Logo)
      • Editing Raster Images using Photoshop
    • M-09 Systems Analysis and Designing
    • M-10 Perform relational databases using standard SQL
    • M-11 Designing static Website
      • Knowledge of HTML and CSS
      • Static & Dynamic web Pages.
      • Create Static web using Dream viewer
    • M-12 Developing Desktop applications
      • Design Interfaces using VB.Net
    • BM1 - Communication skills for workplace
    • BM2 - Occupational literacy and numeracy
    • BM3 - Team Work
    • BM4 - Occupational Safety & Health and Environmental Aspects

    HTMLකියලා notepad එකෙන් සයිට් ගහන විදියයි, Accessඑකෙන් ඩේටා බේස් ගහන විදිය වගේ බේසික් දේවල් කියලා දෙන්නෙත් . මේවා ඉගෙනගෙන කොහොමදබන් වෙබ් සයිට් මේන්ටේන් කරන්නේ?
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    හරි බන් ඩිජිටල් නියොජ්‍ය ඇමති කවු ද ඉන්නේ එරංග නේ. එරංග ඩයලොග් අඳුරන්නේ නැද්ද? එරංග ටෙල්කෝ වැඩ කරන්නේ දැන් කොයි කාලේ ඉඳන් ද? හාන්ස්ලා එරංගලා මේ ආණ්ඩුවේ ඇතුලෙදි අඳුරන මිනිස්සු නෙමෙයි. ඉතිහාසයක් තියෙන මිනිස්සු, හොර ඩීල් දාලා උන්ගේ කම්පැණිස් වලට projects ගන්න එකේ. මේ වගේ වෙලාවක මැදිහත් වීමක් කරන්න බැරිද? මොකො නොදන්න බබ්බු ද?
    Dialog eke app balapanko. Hena show. Itin hithapanko unge it knowledge eka
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,477
    4,945
    113
    Dialog eke app balapanko. Hena show. Itin hithapanko unge it knowledge eka
    ඕක මම දන්න විදියට MIT එකෙන් කන්සෙප්ට් එකක් විදියට සජෙස්ට් කරලා හදපු එකක්නේ. MIT එකට සල්ලි වලින් ගෙවුවෙ නැහැ මම දන්න විදියට
    Dialog එකෙන් තමයි AWS බිල් එක ගෙවුවෙ.
     
    • Like
    Reactions: vali aththa

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    ඉතින් මුලින්ම DB එක CLEAN කරලා හැමෝටම REGISTER වෙන්න දුන්නන්නම් හරි නේද ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    ඉතින් මුලින්ම DB එක CLEAN කරලා හැමෝටම REGISTER වෙන්න දුන්නන්නම් හරි නේද ?
    පං පසිදු වං ගොං කතා කියන්නෙපා.

    ඕක 80% කට වඩා වැඩ.
    ඒකයි ඔහොම ක්‍රියාත්මක කරේ. අති බහුතරයක් දෙනාට වැඩ නිසා
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,946
    8,184
    113
    Chilaw
    :dull: මේ කියන විදිහට මුන් remove කරනකන් ඉන්න වෙනවා නේද :baffled:🤌

     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,946
    8,184
    113
    Chilaw
    huthige putha mulinma IT gana igena gena waren. tho danawada me system ekata dala thiyana hardware wala spec eka mokada kiyalawath ? dane nathi pakawal kiyawana epa
    මොන p#$% දැම්මත් වැඩක් තියෙනවද බන් ඕනි වැඩේ වෙන්නේ නැතුව. :dull:
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    තෙල් පෝලිමේ ඉන්න එක අමාරුයි තමයි. එත් පුක දීගෙන වෙඩි කාගෙන චන්දෙ දීපු ගොන් කැරියෝ තෙල් පෝලිමේ පුකේ ඇඟිල්ල ගහන් ඉන්න හැටි දැක්කම කුරිරු සතුටක් එන්නේ.
    ඒ ඉන්න ගමනුත් පච කොටාගේ අමුඩේ හෝදනවනේ ගස් බල්ලෝ.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    මොන p#$% දැම්මත් වැඩක් තියෙනවද බන් ඕනි වැඩේ වෙන්නේ නැතුව. :dull:
    eka thama huthige putho kiyane kanchanaya dala thiyana servers wala configuration gana danatha katha nokara idapan,
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    තෙල් තොග මදි නිසා මුං මිනිස්සුන්ව කඩේ යවනව