අලුතින් ගත්ත වාහන වලට fuelpass.gov.lk තාම Registration බැරිද?

lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    අලුතින් ගත්ත වාහන වලට https://fuelpass.gov.lk/ තාම Registration බැරිද?
    මට කියනවා වාහනේ Chassis number එක වැරදියිලු. පොතයි වහනෙයි Chassis number එක චෙක් කළා
    නමුත් Registration Failed. Vehicle verification failed. Please try again later. කියලා එන්නේ
    වාහනේ Raize එකක්.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    තාම බැහැ කියලා තමයි කියන්නේ.

    මම හිතන්නේ තෙල් ඇත්තෙම නෑ දෙන්න. ඒ නිසා අලුතින් ලියාපදිංචියත් කල් දානවා වගේ.

    මොකද මගේ තෙල් කෝටා එක අලුත් වෙන්න තිබ්බේ හෙට.

    උදේ බලද්දී ඒක ඉරිදාට කල් දාලා.

    තෙල් නැහැ දෙන්න. ඒකයි වැඩේ.
     

    FrostysL

    Junior member
  • Apr 22, 2023
    65
    91
    18
    img_1_1773730049337.jpg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,030
    113
    tracing Geo-location.. ... ...
    "ප්‍රශ්නේ මොකක්ද, ප්‍රශ්නේ තෙල් නෑ.. උත්තරේ ටෝකන්.." කියල අනුරතුමා ඒ කාලේ කිව්වේ අද තත්වේ ගැන දිවැසින් දැකල තමයි..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,311
    8,072
    113
    බලපන් 95 ගැහුවේ මෙච්චර කල් අලුත් වාහනේට දැන් 95 දෙන්නෙ රජයේ පකාලට විතරලු. එපා වෙනව ඔයි
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    534
    383
    63
    බලපන් 95 ගැහුවේ මෙච්චර කල් අලුත් වාහනේට දැන් 95 දෙන්නෙ රජයේ පකාලට විතරලු. එපා වෙනව ඔයි
    92 + OCATNE BOOSTER but
    fuck government idiots
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,311
    8,072
    113
    EKA THAMA DAMME. pothe widihatama. meke chassis no. ekata "-" naha. thama registration failed.


    Matath okamai
    :shocked:
    ------ Post added on Mar 17, 2026 at 12:42 PM

    chassis number eka hariyata balapan reg number ekat ekka. anik ewa wadak naa
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    මගෙ CBW එකට ඊයෙ හදාගන්න පුලුවන් උනා. සමහර ඊට කලින් නම්බර් තියන අය කීවා එයාලට තාම බැරි උනා කියලා.
     

    dhanushka121

    Member
    Nov 19, 2010
    23
    4
    3
    Mage CBR. Chassis number eka dan hariyata damma 50 parakata wediya. Anika Toyota Lanka eke chassis number ekata "-" enne na.
    Dan enne me error eka
    1773732397629.png

    Toyota Lanka wattala ekata call karama un kiyanawa keep trying lu. redda