ඉස්සරහට පවර් කට් එද්දි රවුටර් එකයි ලැප් එකයි චාජ් කරගන්න විදියක් කියපන්කො
රවුටර් එකට නම් පැය දෙකක් වගෙ ඇදගන්න බැට්‍රියක් තියේ
ලැප් එක තමා කේස් එක.
රවුටර් එක තිබිල ලැප නැතුව වැඩක් නෑ. ලැප තිබිල රවුටර් එක නැතුව වැඩක් නෑ.
මට පැය 8+ ඔය දෙකම ඇදගන්න විදියක් කියපන්කො බන්.