ලැප් එකයි රවුටර් එකයි චාජ් කරන්න විදියක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    ඉස්සරහට පවර් කට් එද්දි රවුටර් එකයි ලැප් එකයි චාජ් කරගන්න විදියක් කියපන්කො

    රවුටර් එකට නම් පැය දෙකක් වගෙ ඇදගන්න බැට්‍රියක් තියේ

    ලැප් එක තමා කේස් එක.

    රවුටර් එක තිබිල ලැප නැතුව වැඩක් නෑ. ලැප තිබිල රවුටර් එක නැතුව වැඩක් නෑ.

    මට පැය 8+ ඔය දෙකම ඇදගන්න විදියක් කියපන්කො බන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ඉස්සරහට පවර් කට් එද්දි රවුටර් එකයි ලැප් එකයි චාජ් කරගන්න විදියක් කියපන්කො

    රවුටර් එකට නම් පැය දෙකක් වගෙ ඇදගන්න බැට්‍රියක් තියේ

    ලැප් එක තමා කේස් එක.

    රවුටර් එක තිබිල ලැප නැතුව වැඩක් නෑ. ලැප තිබිල රවුටර් එක නැතුව වැඩක් නෑ.

    මට පැය 8+ ඔය දෙකම ඇදගන්න විදියක් කියපන්කො බන්.
    ඉතිං බං එහෙනං ඉන්ටෙර්නෙට් වැඩ කරන එකකුත් නැහැනේ. ටවර් එහෙම.
     
    • Like
    Reactions: Erzo

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,117
    10,808
    113
    හඳට කිට්ටුව
    ඉස්සරහට පවර් කට් එද්දි රවුටර් එකයි ලැප් එකයි චාජ් කරගන්න විදියක් කියපන්කො

    රවුටර් එකට නම් පැය දෙකක් වගෙ ඇදගන්න බැට්‍රියක් තියේ

    ලැප් එක තමා කේස් එක.

    රවුටර් එක තිබිල ලැප නැතුව වැඩක් නෑ. ලැප තිබිල රවුටර් එක නැතුව වැඩක් නෑ.

    මට පැය 8+ ඔය දෙකම ඇදගන්න විදියක් කියපන්කො බන්.

    Try co-working spaces
     
    • Like
    Reactions: Erzo

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,006
    2,799
    113
    අපේ මුදලාලිලා හොදට ආර්ථික විද්‍යාව දන්නවා ඉල්ලුම එවි කියල හිතෙන කොටම මිල ඉහල යවලා
     
    • Like
    Reactions: Erzo and $onny

    planner123

    Well-known member
  • May 22, 2018
    7,807
    13,440
    113
    Ehema wenna dena ekak na phones weda neti unoth loka amaruwaka wetenne
    Ditwa aapu kaaleth Towers tika frequency adu karagena giya. Oka kohomath wenawa.
    Kisima main telco company ekak power backup hariyata deela naha thaama towers tikata. Current nathuwa peya 4k 5k iddi systems vulnerable wenawa.
     
    • Like
    Reactions: Erzo

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Ditwa aapu kaaleth Towers tika frequency adu karagena giya. Oka kohomath wenawa.
    Kisima main telco company ekak power backup hariyata deela naha thaama towers tikata. Current nathuwa peya 4k 5k iddi systems vulnerable wenawa.
    Fiber connection eka weda kara apita sati dekak current tibbe na eth fiber weda kara router eka power bank ekata gahala
     
    • Like
    Reactions: Erzo