Wfh වෙලාවට ලැප් එකයි router එකයි ගොඩ දාගන්න? Specially laptop
https://www.anker.com/products/a1695-anker-power-bank-25000mah-165w
https://www.anker.com/products/a1695-anker-power-bank-25000mah-165w
This is good, but I prefer Anker 737Wfh වෙලාවට ලැප් එකයි router එකයි ගොඩ දාගන්න? Specially laptop
https://www.anker.com/products/a1695-anker-power-bank-25000mah-165w
ube lap eka mokadda? charger power rating keeyada?Wfh වෙලාවට ලැප් එකයි router එකයි ගොඩ දාගන්න? Specially laptop
https://www.anker.com/products/a1695-anker-power-bank-25000mah-165w
Ehema gataluwak na. Habai hoda branded power bank ekak wenna oona. Anker, Ugreen, Baseus wage.power bank eken flagship phones ehema charge karana eka safe da?
23k marama worth neh.View attachment 257808
මට තියෙන්නෙ ඕක, මල් හතයි. මම පාවිච්චි කරපු හොඳම පවර් බෑන්ක් එක. මම ගත්තෙ ඩරාස් සේල් එකෙන් කොකෝ 10% පාවිච්චි කරලා 23800 ට. මට තව එකක් ගන්න ඕනෙ, ඒත් දැන් 37000 න් මෙහාට නෑ.
මේකෙ In-built කේබල් දෙකක් තියෙනවා, Samsung Fast Charging 2.0 සපෝට්, ලස්සන ඩිස්ප්ලේ එකක් තියනවා, සේරම විස්තර පෙන්නනවා. හැබැයි මගේ අනිත් Baseus 140w 24000mah එක වගේ පැයෙන් චාජ් කරන්න බෑ, පැය එකහමාරක් දෙකක් යනවා. අනික බරත් වැඩියි. ඒත් Baseus ඒවට වඩා දහගුණයක් හොඳයි.
මම පාවිච්චි කරන්නෙ S23 Ultra එකයි Legion Go එකටයි.