මගේ ඥාති ගෑණු කෙනෙක් ගෙදරින් කැමැත්ත නැතුව පැනලා ගියා. උන් දැං බැඳලා කියනවා අපේඥාති ගුරුකම් කරන පොරක් උන්ට ලමයි නැති වෙන්න ගුරුකමක් කරලලු. මේක CiD එකට කිව්වොත් හරිද?
ඇයි එහෙම කියන්නේ? ඔයා පොහොට්ටුවේ නන් ඒකට විරුද්ධ වෙන්න බෑ.Ow palayan. Wena weda nane CID ekata.
@thomian උඹ මාතර ගුරුකන් දන්නවා නේ, මේකට කවුන්ටර් කර්ස් එකක් නැද්ද බන්
Ow meka tama harima widiyaඔවු CID එකේ තියනවා BCID (Blackmagic Crime Investigation Department) ඒකෙන් තමයි ඔය වගේ ඒව බලන්නෙ
119 ගහලා විස්තරේ කිවුවම අදාල තැනට කෝල් එක ට්‍රාන්සර් කරනවා.