පැය 8 කට වැඩි Power Cut එකක් එන්න යන්නේ

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    කට්ටිය වරද්දගන්න එපා.. කරන්ට් කපන්න ප්‍රධාන හේතුව යුද්දේ නෙවෙයි බාල ගල් අඟුරු ගෙනාව එක..
    ගල් අඟුරු power මදි හින්ද වැඩිපුර ඩීසල් වලින් දුවන්න වෙන්නේ..
    ඊළඟට තමයි යුද්දේ හින්ද ඩීසල් මදි වෙන්නේ..
    ඉතිහාසය වැරදියට ලියයි පස්සේ ඒකයි කලින්ම මේ කිවේ..
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ගහගන්න බොසා high quality hybrid system එකක්. කරන්ට් ගියත් තේරෙනෙ නෑ 4ms switching time.
    අලුතින් හදන බිල්ඩින් එකකට full off grid යන්න බැරිද :rolleyes2: ආන්ඩුවේ ලයින් එකක් නැතුව.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    solar ගහන්නෙ කොහොමද @Tricle_Buwa ට තෙල් නෑ
    QR 4ක් තියනව අතේ king වගේ ඉන්නෙ දැන්. හැබැයි පෝලිමේ

    අලුතින් හදන බිල්ඩින් එකකට full off grid යන්න බැරිද :rolleyes2: ආන්ඩුවේ ලයින් එකක් නැතුව.
    පුලුවන්.. load calculation එහෙම කරල ගන්න ඔනෙ. අපි 1MW එකක් design කරන ගමන් ඉන්නෙ මේ ටිකේ.
    ------ Post added on Mar 17, 2026 at 8:49 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    QR 4ක් තියනව අතේ king වගේ ඉන්නෙ දැන්. හැබැයි පෝලිමේ
    QR ගහන්නේ නෑ යකෝ, app එක වැඩ නෑ කියන්නේ. ආතල් එකට පෝලිමක් හිටියා ඉදලා ඉදලා ගියාම 3000යි ගහන්නේ කිව. හිටියටත් පාඩුයි.. :lol: . දැන් ෆුල්. පරිස්සම් කර ගත්තොත් මේ මාසෙම අදින්න පුළුවන්..
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    QR ගහන්නේ නෑ යකෝ, app එක වැඩ නෑ කියන්නේ. ආතල් එකට පෝලිමක් හිටියා ඉදලා ඉදලා ගියාම 3000යි ගහන්නේ කිව. හිටියටත් පාඩුයි.. :lol: . දැන් ෆුල්. පරිස්සම් කර ගත්තොත් මේ මාසෙම අදින්න පුළුවන්..
    😂😂😂
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,571
    1
    3,589
    113
    Earth
    :baffled: දන්න එකෙක් කියපන්කො Bus Battery දෙකක් ගන්න එකද හොද, ජෙනියක් ගන්න එකද.


    වතුරෙන් වැඩ කරන geniyak ගනින්.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major

    I've noticed that you always comment something irrelevant to the topics that criticize the government. I want to say that your attempt failed miserably and nobody gave a fuck about your postings.

    කොහොමද යුද්දේ පිටින් දාලා හොරාකන්න යන විදිය :lol:


    These fuckers love those emergency procurements. I wonder why that particular fondness.

    Problem Nissan GIF

    ------ Post added on Mar 17, 2026 at 9:40 PM