පැය 8 කට වැඩි Power Cut එකක් එන්න යන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    80,996
    72,095
    113
    මාලඹේ
    GXm-Vt6-b-EAAluov.jpg



    ඌබලා ලැහැස්ති වෙලා ඉදපල්ලා
    ආයේ කිවුවේ නැ කියන්න එපා👌
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    ඔව්. මුන් දැන් ලයිට් කපන්නේ මෙන්න මෙහෙම Maintenance කියලා දාලා. පැය 9 කට කිට්ටු වෙන්න පවර් නැහැ.


    2026-03-17.jpg

    ප. ලි

    ඉස්සරත් මෙහෙම මේන්ටේන්ස් කියලා ලයිට් කපනවා.

    හැබැයි එතකොට කරන්නේ පොඩි කෑල්ලකට ලයිට් ඕෆ් කරලා එතන තියෙන ගස්වල අතු කපලා ලයින් එකට බාධා තියෙනවනම් ඒවා අයින් කරනවා.

    මේ පාර මේ බලන්න ලයිට් කැපිල්ල .

    02.jpg


    මෙහෙම කරන මේන්ටේන්ස් නම් මම දැක්කමයි.
    ඒකත් මේ සතියේ වැඩ කරන දවසක ලොකු ලයින් ඕෆ් කරගෙන.

    මුං මේ ගල් අඟුරු හොරකම හින්දා වෙච්ච පාඩුව වහගන්ඩ දැන් ලයිට් කපනවා

    එකත් එන්න එන්න ලයිට් කැපෙන ගාන වැඩි වෙනවා බලන් ඉද්දි.

    03.jpg
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    ඔව්. මුන් දැන් ලයිට් කපන්නේ මෙන්න මෙහෙම Maintenance කියලා දාලා. පැය 9 කට කිට්ටු වෙන්න පවර් නැහැ.


    2026-03-17.jpg
    මෙහෙත් ඔය වැඩේ කලේ ගිය සතියට 2පාරක්ම. පැය 9 ගානෙ කැපුවා මේන්ටේනන්ස් කියලා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    ඔව්. මුන් දැන් ලයිට් කපන්නේ මෙන්න මෙහෙම Maintenance කියලා දාලා. පැය 9 කට කිට්ටු වෙන්න පවර් නැහැ.


    2026-03-17.jpg
    මෙහෙ කැපුවා ඔහොම ගිය සතියේ කපලා මේ සතියේ කපනවා කියලා දාලා තියෙනවා.
    තෙල් නැති නිසා කපනවා ඇති ඉස්සරහට කොහොමත් පැය ගනම් කපයි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    මෙහෙ කැපුවා ඔහොම ගිය සතියේ කපලා මේ සතියේ කපනවා කියලා දාලා තියෙනවා.
    තෙල් නැති නිසා කපනවා ඇති ඉස්සරහට කොහොමත් පැය ගනම් කපයි
    ඔව් එහෙම තමයි දැන් පුනරුදේනේ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    මොකක් ගත්තත් අර්බුදය continue සෝලාර් එකක් තමා ගහගන්න වෙන්නේ
    සෝලාර් ගැහුවත් වැඩක් නෑනෙ බන්. ඔෆ්ෆ්ග්‍රිඩ් සිස්ටම් එක පමනි එකම විසදුම
     
    • Like
    Reactions: CohenLenstra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,095
    113
    මාලඹේ
    :baffled: දන්න එකෙක් කියපන්කො Bus Battery දෙකක් ගන්න එකද හොද, ජෙනියක් ගන්න එකද.
    බැටරි and Solar තමා බන් ජෙනි ගත්තාට කැන් වලට තෙල් හොයන්න බැ

    මමත් අද ගෙදර අයට කිවුවා Rechargeable Lights අරගන්න කියලා . හෙට ගිහින් අරගනිය්