හෝස්ටින් ගන්නවා නම් Team එකක් එක්ක කරන තැනකින් ගනිල්ලා!

Achiever

Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    Local provider කෙනෙක්ගෙන් hosting එකක් ගන්න විශේෂ හේතුවක් තියෙනවද ?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,362
    16,108
    113
    තව කෙනක් ඉන්නවා මට මොනවා හරි උනොත් එයා මගේ හොස්ට් එක ඉදිරියට කරගෙන යනවා එක නිසා ගැටළුවක් වෙන්නේ නෑ කාටවත් හානියක් වෙන්නේ නෑ

    මට හොස්ටින් පටන් ගන්න උදව් කල කෙනක් ඉන්නවා මචන් ,තනිව පටන් ගත්ත එකක් නමේ තනිව පටන් අරන් මෙචර දුරක් එන්න බෑ , එයා එක්ක මම කරන්නේ හොස්ටින් එක. ඉතින් මට මොනවා හරි උනොත් එයා ඉන්නවා එක නිසා කිසිම කෙනක් බය වෙන්න ඕනේ නෑ.

    ඌව හොයාගන්නේ කොහොමද?
    නම්බර් එක දුන්නේ නෑ නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    Local provider කෙනෙක්ගෙන් hosting එකක් ගන්න විශේෂ හේතුවක් තියෙනවද ?
    ගොඩක් අය ගන්නේ Support එක නිසා මචං
    අපෙන් ගොඩක් අය ගන්නවා එසැනින් ඕනම දෙයක් කරලා දෙන නිසා
    පිටරටකින් අරන් එහෙම Support එකක් බලාපොරොත්තු වෙන්න බෑ
    තව Payment එක දිනයටම ගෙවන්නේ නැතුව එහා මෙහා දාගන්න පුලුවන් නිසා සමහරු ගන්නවා ( මේක තමා ගොඩක්ම බලන්නේ ගොඩක් අය )
    තව සමහරු බැංකු හරහා ගෙවන නිසා ගන්නවා
    තව හේතු ඇති.......
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,054
    7,145
    113
    Narcissistic Sociopath Manipulator
    hi chemist
    0deb89754dd50d64d468a41713ae8a82.jpg


    මම මේ මගුල් ගැන දන්නෙත් නැහැ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    ඌව හොයාගන්නේ කොහොමද?
    නම්බර් එක දුන්නේ නෑ නේ.
    කිසිම ව්‍යාපාරයක ඇතුලේ අයගේ අංක Customers ලට දෙන්නේ නැහැ
    අපේ Customers ලා Support ටිකට් නේ දාන්නේ මම නැති වෙලාවට එයා Reply කරනවා දැනටත් එක නිසා මැරිච දවසට එචර තමා
     

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    hosting eka itin honda company ekakin oyatama ganna puluwan. ramnode, brixly ehema use karanawa mama. Cpanel reseller hosting.