හෙල්මට් චණ්ඩි.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,502
    1
    42,606
    113
    මම කියන්නේ නම් ඔය news එකේ එකා අල්ලනවටත් වඩා අත්‍යවශය දෙයක් අර මනුස්සයට හෙල්මට් එකෙන් ගැහුව පොන්නයව අල්ලන එක ,

    ඔතන date & time ගත්ත නම් එක දවසෙන් ගන්න court order එකෙන් අහල පහල CCTV බලල(බැංකු etc වල මකන්නේ නැහැ , එත් police ඉල්ලුවට දෙන්නේ නැහැ court orders වලට දෙනවා ) අනිවා අල්ලන්න පුළුවන් .

    පතලේ උන් random ගිහින් පාරේ ගහගන්නේ නැහැ .
    අනිත් එක ඔය පොඩි එකා නෙමේ .

    අර ගැහුව පොන්නයාගේ වයසේ වගේ පාතාල කාරයෝ හෝ දෙයක් කරන්න පුළුවන් උන් ඔහොම දඟලනවා අඩුයි.

    ඔය හෙල්මට් එකෙන් ගැහුවා එක 100% පිළිලයක් ,

    වලි ගිහින් ගහ ගන්න එක වෙනයි මැරෙන ගානටම උනත් .

    මේවා ඊට වඩා case ඇවිදින පිළිල සමාජෙන් අයින් කරලා දාන්න ඕන

    BHZ 6947
    හරියටම හරි මචං
     
    • Like
    Reactions: niroshanab

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,681
    4,939
    113
    Pandora
    Self Defence Whip
    Mekak hadaganin
    Baduma thama

    41LE+-vjv7L._AC_UF894,1000_QL80_.jpg
    mokkda meken wenne?
     
    • Love
    Reactions: Nidarshana_k

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,376
    1
    6,190
    113
    Self Defence Whip
    Mekak hadaganin
    Baduma thama

    41LE+-vjv7L._AC_UF894,1000_QL80_.jpg

    After an quarrel
    If summoned to court
    Party that found holding a "weapon" or any kind of "harmful tool" can be caused negatively and charged
    Even though the other party is the real agitator ; wrongdoing.

    Bearing so called "self defense weapons" is illegal.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,810
    1
    49,919
    113
    ප*යාගල
    sorry.com
    mokkda meken wenne?
    puka palanawa.meken parak pita harahata wadunama kelinma divya loke

    After an quarrel
    If summoned to court
    Party that found holding a "weapon" or any kind of "harmful tool" can be caused negatively and charged
    Even though the other party is the real agitator ; wrongdoing.

    Bearing so called "self defense weapons" is illegal.
    ehma baluwoth guti kala kata puka wahan nikan inna wenne
     
    • Like
    Reactions: Yeezus

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,736
    30,738
    113
    අප්පට හිකේ. මන් උනා නම් කෙලල අරිනවා අනික් පැත්තට. මරු බාන්ඩයක් තියෙනව එකක් හදාගත්ත නම් එක ශොට් එකයි දෙන්න ඕනෙ තරු පේනවා.
    මොකද්ද භාන්ඩෙ මිනි බේස්බෝල් බැට් එකද?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,710
    6,466
    113
    Narcissistic Sociopath Manipulator
    එහෙම්ම බයික් එක අත ඇරලා පාරේ දිගා වෙලා හුස්ම ගන්න බැහැ කියලා හොස්පිටල් ගියා නං හරි. චන්ඩි වගෙ ගැහුවා නෙවේ ඇතුලෙ තපින්න උනාම චන්ඩිකං කකුල් දෙක පල්ලෙ බේරෙනවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,522
    1
    15,125
    113
    කුලියාපිටිය – මීගහ කොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට තවත් යතුරුපැදිකරුවෙකු ආරක්ෂක හිස් වැසුමකින් පහරදී පලායාම යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
    https://www.news19.lk/investigation...vnhpw6xy0ZkLz_DmS7_aem_MassWXNXu8EA_xS6sIFRmA
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,710
    6,466
    113
    Narcissistic Sociopath Manipulator
    puka palanawa.meken parak pita harahata wadunama kelinma divya loke


    ehma baluwoth guti kala kata puka wahan nikan inna wenne
    ඕකෙන් උඹ කාට හරි ගහලා තියෙනවද? යනකොට අරං යනවද? කාට හරි ගහන්න හිතං ඉන්නවද? එහෙනං දැන්ම හොඳ නඩු කඩන්න දන්න ලෝයර් කෙනෙක් අල්ලලා තියා ගනිං නැත්නම් උඹට තැපිල්ලක් තියෙන්නෙ.