නොදකින් පොන්නයෙක් වගේ ගුටිකාල බලන් ඉන්න හැටි. මරාගන්න එපැයි පාරේ .
හරියටම හරි මචංමම කියන්නේ නම් ඔය news එකේ එකා අල්ලනවටත් වඩා අත්‍යවශය දෙයක් අර මනුස්සයට හෙල්මට් එකෙන් ගැහුව පොන්නයව අල්ලන එක ,
ඔතන date & time ගත්ත නම් එක දවසෙන් ගන්න court order එකෙන් අහල පහල CCTV බලල(බැංකු etc වල මකන්නේ නැහැ , එත් police ඉල්ලුවට දෙන්නේ නැහැ court orders වලට දෙනවා ) අනිවා අල්ලන්න පුළුවන් .
පතලේ උන් random ගිහින් පාරේ ගහගන්නේ නැහැ .
අනිත් එක ඔය පොඩි එකා නෙමේ .
අර ගැහුව පොන්නයාගේ වයසේ වගේ පාතාල කාරයෝ හෝ දෙයක් කරන්න පුළුවන් උන් ඔහොම දඟලනවා අඩුයි.
ඔය හෙල්මට් එකෙන් ගැහුවා එක 100% පිළිලයක් ,
වලි ගිහින් ගහ ගන්න එක වෙනයි මැරෙන ගානටම උනත් .
මේවා ඊට වඩා case ඇවිදින පිළිල සමාජෙන් අයින් කරලා දාන්න ඕන
BHZ 6947
mokkda meken wenne?Self Defence Whip
Mekak hadaganin
Baduma thama
![]()
Self Defence Whip
Mekak hadaganin
Baduma thama
![]()
puka palanawa.meken parak pita harahata wadunama kelinma divya lokemokkda meken wenne?
ehma baluwoth guti kala kata puka wahan nikan inna wenneAfter an quarrel
If summoned to court
Party that found holding a "weapon" or any kind of "harmful tool" can be caused negatively and charged
Even though the other party is the real agitator ; wrongdoing.
Bearing so called "self defense weapons" is illegal.
koheda ganna tiyenne?puka palanawa.meken parak pita harahata wadunama kelinma divya loke
ganna na sudda api hdaganna one. mn bluwa kohewath na. me wage kambi kallak aran mitak gahala hadaganna thiyennekoheda ganna tiyenne?
අමු මී හරකෙක් බන්.හොද පනිශ්මන්ට් එකක් හම්බෙන්න ඔන නීතී මාර්ගෙන්.බලපන් වැරැද්ද කරලා තව ගහන්නත් යනවා
මොකද්ද භාන්ඩෙ මිනි බේස්බෝල් බැට් එකද?අප්පට හිකේ. මන් උනා නම් කෙලල අරිනවා අනික් පැත්තට. මරු බාන්ඩයක් තියෙනව එකක් හදාගත්ත නම් එක ශොට් එකයි දෙන්න ඕනෙ තරු පේනවා.

ඕකෙන් උඹ කාට හරි ගහලා තියෙනවද? යනකොට අරං යනවද? කාට හරි ගහන්න හිතං ඉන්නවද? එහෙනං දැන්ම හොඳ නඩු කඩන්න දන්න ලෝයර් කෙනෙක් අල්ලලා තියා ගනිං නැත්නම් උඹට තැපිල්ලක් තියෙන්නෙ.puka palanawa.meken parak pita harahata wadunama kelinma divya loke
ehma baluwoth guti kala kata puka wahan nikan inna wenne