QR එකේ Already Registered issue එක හදලා. Respect MIT! 🍌

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,480
    4,956
    113
    අපේ තාත්තගෙ පරන QR එක කැබින් එකේ තිබිල. ප්‍රෙට්‍රල් ගහන්න යද්දි වැඩ නෑ කියල. මම දැන් අලුතින් හදල දුන්න. පරන ඒව අයින් කරල වගේ.
    Time period එකක් ඇතුලෙ ට්‍රාන්සර් උනු ඒව අයින් කරලද දන්නෙ නැහැ

    QR එක ජෙනරේට් උනාම ඒක යට කෝඩ් එකක් තියනවා ඒකෙන් බලාගන්න පුලුවන් අලුත් එකක්ද එන්නෙ පරන එකමද කියලා
    මම දැන් ආයෙත් බැලුව මට පරන එකම එනවා

    මේ මගුල මොනවා කරත් හරියට කියලා කරන්න ඕන නැත්තං නොදන්න මිනිස්සු අනාත වෙනවා
    ස්මාට් ෆෝන් තියන එවුන්ට උනත් එවලෙම හදන්න අමරුයිනේ මොකද චැසි නම්බර් එහෙම අතේ තියාගෙන නැහැනේ
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    Time period එකක් ඇතුලෙ ට්‍රාන්සර් උනු ඒව අයින් කරලද දන්නෙ නැහැ

    QR එක ජෙනරේට් උනාම ඒක යට කෝඩ් එකක් තියනවා ඒකෙන් බලාගන්න පුලුවන් අලුත් එකක්ද එන්නෙ පරන එකමද කියලා
    මම දැන් ආයෙත් බැලුව මට පරන එකම එනවා

    මේ මගුල මොනවා කරත් හරියට කියලා කරන්න ඕන නැත්තං නොදන්න මිනිස්සු අනාත වෙනවා
    ස්මාට් ෆෝන් තියන එවුන්ට උනත් එවලෙම හදන්න අමරුයිනේ මොකද චැසි නම්බර් එහෙම අතේ තියාගෙන නැහැනේ
    ඔවු මම ඊයෙත් පෝලිමේ උන්න පොරකට හදල දුන්න

    ehemada, poddak balapan parana owner overide karalada kiyala. dan details tiyena oni ekekta hadanna puluwan :dull:
    පරන owner ත් තාත්තම තමයි. ඒත් කලින් එක වැඩ කලේ නෑ
    ------ Post added on Mar 19, 2026 at 10:21 AM
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,524
    1,669
    113
    Birmingham
    රස්සාවක් නැති හඟන ජෙප්පො වෙන්නැති සිස්ටම් එක හදන්නෙ

    සිම්පල් සිස්ටම් කොහොමත් ස්කෙල් කරද්දී ෆේල් වෙනවා. එත් මුන්ට නම් මෙලෝ දෙයක් බැහැ...
    සරළ මොළයක්වත් නැහැ මේක වෙන්නේ කොහොමද කියල හිතන්න. මේ වගේ Hint එකක් දුන්නොත් ඒ සිම් එක හොයන්නේ කොහොමද බලපන්කො.
    1773892738442.png
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,480
    4,956
    113
    සිම්පල් සිස්ටම් කොහොමත් ස්කෙල් කරද්දී ෆේල් වෙනවා. එත් මුන්ට නම් මෙලෝ දෙයක් බැහැ...
    සරළ මොළයක්වත් නැහැ මේක වෙන්නේ කොහොමද කියල හිතන්න. මේ වගේ Hint එකක් දුන්නොත් ඒ සිම් එක හොයන්නේ කොහොමද බලපන්කො.
    කොහෙන්ද මේ SS එක ගත්තෙ
    FB එකෙන්ද උඹම ගනිපු එකක්ද
     
    • Wow
    Reactions: SomiBoyz

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,602
    113
    Gampaha
    wtf
    දැන් මුන් කිව්වා නේද ownership මාරු උන ඒවා විතරක් remove කරන කතාවක් ,
    QR මුලින් හදද්දීත් ownership RMV උම්බටමද තිබ්බේ
    ow RMV change une na. bike eke parana eka dila dan petrol gahuwa. eka weda kala. 12L pennanawa. kohomath 1100 full tank une. car eke weda kale na. car ekata aluthin haduwa. eke 16L thiyenawa.

    mehe polim almost nathi tharam dan. bike ekata 5min wage giye petrol gahanna. diesel nam wenada wagemai. kisima polimak na
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,832
    6,242
    113
    East Blue (Goa Kingdom)
    ow RMV change une na. bike eke parana eka dila dan petrol gahuwa. eka weda kala. 12L pennanawa. kohomath 1100 full tank une. car eke weda kale na. aluthin haduwa.

    mehe polim almost nathi tharam dan. bike ekata 5min wage giye petrol gahanna. diesel nam wenada wagemai. kisima polimak na
    QR eka march 15/16 indanma wada nadda march 15 /16 wada karada login

    gewal langa shed dekema polima dawalta , raa 12 panala giyama uparima thuna hatharak inne polima godak winadiyen enna puluwan.

    thawa athyawshya sewa wenama line ekak thiyenawa, eke nam senaga naha
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,480
    4,956
    113
    QR eka march 15/16 indanma wada nadda march 15 /16 wada karada login

    gewal langa shed dekema polima dawalta, raa 12 panala giyama uparima thuna hatharak inne polima godak winadiyen enna puluwan.
    හැම තැනම එහෙම තමයි 10-11 විතර වෙද්දි පෝලිම් වල ලොකු සෙනගක් නැහැ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,602
    113
    Gampaha
    QR eka march 15/16 indanma wada nadda march 15 /16 wada karada login

    gewal langa shed dekema polima dawalta , raa 12 panala giyama uparima thuna hatharak inne polima godak winadiyen enna puluwan.

    thawa athyawshya sewa wenama line ekak thiyenawa, eke nam senaga naha
    ow mama QR dapu gaman log wela download kala car eke. aluthin haduwe na. eth ada balance quota baladdi wada kale na. phone number ekath na kiyala awe.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,524
    1,669
    113
    Birmingham
    කොහෙන්ද මේ SS එක ගත්තෙ
    FB එකෙන්ද උඹම ගනිපු එකක්ද

    පරණ හදපු ප්‍රොෆයිල් එකට, ගෙදර තියෙන බයික් එක දානකොට ආපු Hint එක.
    මේ බයික් එක Used Buy කරපු එකක්. 2023 හදපු කෙනෙක් නොදනී.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මගේ කලින් ගත්ත QR එක උන්ම අයින් කරල. Log වෙද්දි mobile number එකත් නෑ කියල ආව. මට පේන්නෙ hard reset එකක් කරල වගේ.

    මේ මුකුත් නොදැන පෝලිමේ ඉන්න උන්ගෙ QR එක දැන් වැඩ නැතුව යනව. IT literacy නැති අය එක එක්කෙනාට කියල QR හදාගත්ත අයට පෝලිමේ ගිහින්ම තමා බලන්න වෙන්නෙ වැඩද කියල

    එහෙම වැඩ නැතුව යන්නෙ නෑ. ඒ චැසි .& Vehicle Number එකටම ආපහු හැදුවොත් විතරයි වැඩ නැතුව යන්නෙ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,480
    4,956
    113
    View attachment 263925

    QR එකේ Already Registered issue එක හදලා. දැන් register කරන්න ගියාම override කරන්න පුළුවන්
    🙌

    ඕන කෙනෙක්ට මේ නම්බර් එක හොයාගෙන, ඒක ඩිලීට් කරලා MIT/Dialog එකේ එකෙක්ට වැලි එක්ක තෙල් දාලා හු*ක$න්නත් පුළුවන් දැන්. :yes:

    FYI--

    Already Registered කියලා වැටෙන අය,

    අලුතින් Fuel Pass එකේ Register වෙන්න. (New Number)
    Example: Real NIC - 871431180V නම් වෙනස් NIC එකක් දාන්න. 881431180V
    ඊට පස්සේ Chassis දානකොට Override කරන්න එනවා. ඊට පස්සේ ඕනේ නම් දිගටම එක තියාගන්න, නැත්නම් එතනින් Profile Delete කරලා ඔයාලගේ NIC එකටම ඒ Vehicle Add කරගන්න.

    පරණ හදපු ප්‍රොෆයිල් එකෙන් විතරයි Already Registered Bug එක එන්නේ. අලුතින් හදාගෙන යද්දී එන්නේ නැහැ.
    මේක මේ පත බොරුවක්
    මම දැන් කලින් හදපු එකක් අලුත් නම්බර් එකකට හැදුව
    ඔය වගේ ෆෝම් එකක් එන්නෙ නැහැ

    කෙලින්ම අලුත් එක රෙජිස්ටර් වෙලා QR එක එනවා

    අර මාස්ක් කරපු නම්බර් පෙන්නන වගේ මොනවත් නැහැ මේකගෙ බොරුවක් හරි මූත් කාට හරි අහුවෙලා හරි
     
    • Haha
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,524
    1,669
    113
    Birmingham
    මේක මේ පත බොරුවක්
    මම දැන් කලින් හදපු එකක් අලුත් නම්බර් එකකට හැදුව
    ඔය වගේ ෆෝම් එකක් එන්නෙ නැහැ

    කෙලින්ම අලුත් එක රෙජිස්ටර් වෙලා QR එක එනවා

    අර මාස්ක් කරපු නම්බර් පෙන්නන වගේ මොනවත් නැහැ මේකගෙ බොරුවක් හරි මූත් කාට හරි අහුවෙලා හරි

    Huththa. Sinhala therenne nathi nisa karanna deyak na.

    FYI
    Old hadapu profile ekakin, me wage Already Registered ena Vehicles, mona Old profile eken add kalath Me error enawa
    .. New Profile create kaloth Override puluwan... but Already hadapu Profile walin, already registered Error awa ewa add karanna ba. me wage form ekak enawa.