එළකිරි එකේ උන් ඇඩ් දාන්න බයද? නැත්නම් මුන් දෙන්නා පව්ද?

Rexi

Junior member
  • Dec 14, 2025
    36
    25
    18
    මචංලා, මම මේක සෑහෙන දවසක ඉඳන් බලන් ඉන්නේ. සයිඩ් බාර් එකේ තියෙන Latest Ads සෙක්ෂන් එකේ sajith.xp.pk හරි Nadun26 හරි ඇඩ් එකක් දැම්මට පස්සේ මුළු එළකිරි එකම "මළගෙයක්" වගේ සද්ද නැතුව ඉන්නවා.

    බලපල්ලා, සජිත් සඳුදා දාපු ඇඩ් එක අද සිකුරාදා වෙනකල්ම සයිඩ් බාර් එකේ උඩම තියෙනවා. ඒ කියන්නේ සතියක් යනකල් වෙන එකෙක්ටවත් ඇඩ් එකක් දාගන්න කොන්දක් නැද්ද? නැත්නම් ඇඩ් එකක් දැම්මොත් මුන් දෙන්නගේ ඇඩ් යට යයි කියලා තියෙන අමුතු "අනුකම්පාවක්ද"?

    බිස්නස් කරනවා නම් තමන්ගේ ඇඩ් එක දාලා මාර්කට් එක අල්ලගන්න බලන්න ඕනේ. හැබැයි මෙතන වෙන්නේ පුදුම වැඩක්. මුන් දෙන්නා ඇඩ් එකක් දැම්මම අනිත් උන් සේරම "Underground" යනවා.

    මොකක්ද බං මේකේ තියෙන රහස?

    1. මුන් දෙන්නට තියෙන බයද?
    2. මුන් දෙන්නා පව් කියලා හිතලා දෙන චැරිටි එකක්ද?
    3. නැත්නම් තමන්ගේ ඇඩ් එකත් ඔහොම දවසක් දෙකක් යට නොගිහින් තියෙයි කියලා හිතන කුහකකමද?
    දන්න එකෙක් ඉන්නවා නම් ඇවිත් පැහැදිලි කරපල්ලා. මේක දැක්කම හිනා යනවා බං!
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    ඉතිං ඔබගෙ කොන්ද පණ නැත්ද ඒ දෙපළට උඩින් ඇඩ් එකක් දමන්න? පැහැදිලිවම ඔබත් හොස්ටින් ව්‍යාපාරයෙ යෙදෙන්නෙක් බව පේනවා. බළල්ලු ලවා කොස් ඇට බානවා කථාව අහල තිබේද?
     
    Rexi

    Junior member
  • Dec 14, 2025
    36
    25
    18
    Dan mekata nadun awith kiyai aye u elakiri en na kiyala

    Habai heta aye awith
    නදුන් ඇවිත් කියනකල් මොකක්ද බං බලන් ඉන්නේ? මෙතන තියෙන්නේ සරල ඇත්තක්. සජිත් සඳුදා ඇඩ් එකක් දැම්මම ඒක සිකුරාදා වෙනකල් සයිඩ් බාර් එකේ තියෙනවා කියන්නේ මේකේ ඉන්න අනිත් උන් සේරම නිදි කියන එක. ෆ්‍රී දෙන චාන්ස් එකවත් පාවිච්චි කරන්න බැරි තරමට මුන් දෙන්නට බයයි නං ඒක කෙලින්ම කියපල්ලා, හැංගි මුත්තං නොකර.
    ඇඩ් දාලා ඇට දෙක විකුණන්නද බං අනිත් එවුන්?
    සල්ලි දීලා ඇඩ් දානවා නම් තව කමක් නැහැ කියමුකෝ පාඩුයි කියලා. මේකේ Free ඇඩ් දාන්න දීලත් සජිත්ලා, නදුන්ලා ඇඩ් එකක් දැම්මම අනිත් උන් සතියක් යනකල් බලාගෙන ඉන්නේ මොන ලැජ්ජාවකටද බං? තමන්ගේ බඩු ගැන විශ්වාසයක් නැද්ද? නැත්නම් මුන් දෙන්නා 'පව්' කියලා හිතන හිඟන මානසිකත්වයක්ද තියෙන්නේ? ෆ්‍රී දෙන එකේවත් ඇඩ් එකක් දාගන්න බැරි උන් මොන බිස්නස්ද කරන්නේ?
    ඉතිං ඔබගෙ කොන්ද පණ නැත්ද ඒ දෙපළට උඩින් ඇඩ් එකක් දමන්න? පැහැදිලිවම ඔබත් හොස්ටින් ව්‍යාපාරයෙ යෙදෙන්නෙක් බව පේනවා. බළල්ලු ලවා කොස් ඇට බානවා කථාව අහල තිබේද?
    ඇඩ් එකක් දැම්මම යට යනවා තමයි, ඒක තමයි මාර්කට් එකේ හැටි. හැබැයි සජිත්ලා ඇඩ් එකක් දැම්මම දවස් පහක් යනකල් අනිත් උන් ඇඩ් නොදා ඉන්නේ තමන්ගේ ඇඩ් එක යට යයි කියලා බයේ නම්, ඒ වගේ උන් බිස්නස් නොකර ගෙදරට වෙලා හිටියොත් හොඳයි. සල්ලි යන්නෙත් නැති එකේ ඇඩ් එකක් දාලා ගේමක් ඉල්ලන්න බැරි පොන්න මානසිකත්වයක්නේ බං මේකේ තියෙන්නේ
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    377
    63
    ඇඩ් එකක් දැම්මම යට යනවා තමයි, ඒක තමයි මාර්කට් එකේ හැටි. හැබැයි සජිත්ලා ඇඩ් එකක් දැම්මම දවස් පහක් යනකල් අනිත් උන් ඇඩ් නොදා ඉන්නේ තමන්ගේ ඇඩ් එක යට යයි කියලා බයේ නම්, ඒ වගේ උන් බිස්නස් නොකර ගෙදරට වෙලා හිටියොත් හොඳයි. සල්ලි යන්නෙත් නැති එකේ ඇඩ් එකක් දාලා ගේමක් ඉල්ලන්න බැරි පොන්න මානසිකත්වයක්නේ බං මේකේ තියෙන්නේ
    හැමෝමටම ඇඩ් දාන්න කියලද කියන්නෙ? නිකං මෝඩ කථා කියන්න එපා අත තිබ්බ පලියට. ඔයාට ඇඩ් එකක් දාන්න ඕනෙ නං පල කරන්න. අනිත් අයගේ සාර්ථකත්වයට අකුල් හෙළන්න එපා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    මචංලා, මම මේක සෑහෙන දවසක ඉඳන් බලන් ඉන්නේ. සයිඩ් බාර් එකේ තියෙන Latest Ads සෙක්ෂන් එකේ sajith.xp.pk හරි Nadun26 හරි ඇඩ් එකක් දැම්මට පස්සේ මුළු එළකිරි එකම "මළගෙයක්" වගේ සද්ද නැතුව ඉන්නවා.

    බලපල්ලා, සජිත් සඳුදා දාපු ඇඩ් එක අද සිකුරාදා වෙනකල්ම සයිඩ් බාර් එකේ උඩම තියෙනවා. ඒ කියන්නේ සතියක් යනකල් වෙන එකෙක්ටවත් ඇඩ් එකක් දාගන්න කොන්දක් නැද්ද? නැත්නම් ඇඩ් එකක් දැම්මොත් මුන් දෙන්නගේ ඇඩ් යට යයි කියලා තියෙන අමුතු "අනුකම්පාවක්ද"?

    බිස්නස් කරනවා නම් තමන්ගේ ඇඩ් එක දාලා මාර්කට් එක අල්ලගන්න බලන්න ඕනේ. හැබැයි මෙතන වෙන්නේ පුදුම වැඩක්. මුන් දෙන්නා ඇඩ් එකක් දැම්මම අනිත් උන් සේරම "Underground" යනවා.

    මොකක්ද බං මේකේ තියෙන රහස?

    1. මුන් දෙන්නට තියෙන බයද?
    2. මුන් දෙන්නා පව් කියලා හිතලා දෙන චැරිටි එකක්ද?
    3. නැත්නම් තමන්ගේ ඇඩ් එකත් ඔහොම දවසක් දෙකක් යට නොගිහින් තියෙයි කියලා හිතන කුහකකමද?
    දන්න එකෙක් ඉන්නවා නම් ඇවිත් පැහැදිලි කරපල්ලා. මේක දැක්කම හිනා යනවා බං!
    ඇඩ් දාන උන් දාගනි, උඹට එකක් තියෙනවානම් උඹ දාපන් නිකන් වේස බඩුව වගේ ඕපදූප හොයන්නෙ නැතුව. 😏 😏

    උඹේන් පරන vihanga පොන්නයගෙ ගඳක් එන්නෙ මොකද? 😏😏
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,709
    113
    33
    Kalutara
    මම හිතන්නේ reaction score එක බලපානවා ඇඩ් එකක් උඩ තියෙන්න, ඇඩ් එකක් දාන්නම කියල හදපු අකවුන්ට් එකකට වඩා මේකේ ඇක්ටිව් තියෙන අකවුන්ට් එකකින් ඇඩ් එකක් දැම්මොත් වැඩිකල් තියෙනවා ඇති උඩ. 🤔