කළු හම තියෙන විදේශිකයෝ?පිටරට පුරවැසිබාවය තියන කළුවො නිවාඩුවට ආවමත් සංචාරකයෝ කැටගරියට ද වැටෙන්නේ ?
නැහැ. හැම සුදු සංචාරකයන්ට විතරයි ප්‍රමුකත්වය දීලා ෆුල් ටැංක් කරන්නෙ. කාපෙරියෙක් ආවම Rosa Parks වගේ පෝලිමේ පස්සටම යවනවා.පිටරට පුරවැසිබාවය තියන කළුවො නිවාඩුවට ආවමත් සංචාරකයෝ කැටගරියට ද වැටෙන්නේ ?
කැරි සමාජේ!Kohomath damani 1 k thiyena untath gahanna denna ooneahahasri lanka kiyannema itin hodata dekata namenna danna jathiyaknne...
walle ewunta thamai hodatama purudda... ledekta, disabled ekekta issarahata yanna deida dakune aduwo? unta sudu hamak dakkama itin aye deiyo wage wadagena yanne
ita passe rata mada inna apita baninawa rata pawala denawa kiyala
නැහැ . බැසිල් වගේ උන්කළු හම තියෙන විදේශිකයෝ?
oka ona tharam wewi dan ,foreigner කෙනෙක් සෙට් කර ගත්තනම් වාහනේ ටික වෙලාවකට දීල අවුලක් නැතුව full tank කර ගන්න පුළුවන්නේ එහෙනම්එහෙම උනොත් එකම සුද්දා වෙන වෙන වාහන වලින් එයිනේ ෂෙඩ් එකට
![]()