සුද්දන්ට මුල්තැන

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,822
    8,159
    113
    Kotahena
    Anna නියම sancharaka krmanthaya ගැන හිතන real janadipathi කෙනෙක් hithana vidiha
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    පිටරට පුරවැසිබාවය තියන කළුවො නිවාඩුවට ආවමත් සංචාරකයෝ කැටගරියට ද වැටෙන්නේ ?
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    පිටරට පුරවැසිබාවය තියන කළුවො නිවාඩුවට ආවමත් සංචාරකයෝ කැටගරියට ද වැටෙන්නේ ?
    කළු හම තියෙන විදේශිකයෝ?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    පිටරට පුරවැසිබාවය තියන කළුවො නිවාඩුවට ආවමත් සංචාරකයෝ කැටගරියට ද වැටෙන්නේ ?
    නැහැ. හැම සුදු සංචාරකයන්ට විතරයි ප්‍රමුකත්වය දීලා ෆුල් ටැංක් කරන්නෙ. කාපෙරියෙක් ආවම Rosa Parks වගේ පෝලිමේ පස්සටම යවනවා. :( කැරි සමාජේ!
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,002
    22,030
    113
    ගම මහනුවරයි
    ahaha 😂😂 sri lanka kiyannema itin hodata dekata namenna danna jathiyaknne...

    walle ewunta thamai hodatama purudda... ledekta, disabled ekekta issarahata yanna deida dakune aduwo? unta sudu hamak dakkama itin aye deiyo wage wadagena yanne 😹😹

    ita passe rata mada inna apita baninawa rata pawala denawa kiyala
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    එක්කෝ තම්බි
    එක්කෝ දෙමලු
    දැන් ඔන්න සුද්දෝ..

    ඡන්දේ දීපු කළු පකේ සිංහලයෝ බලු කරලා ඉවරයි.
     
    • Like
    Reactions: pahan1989

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,477
    8,961
    113
    ahaha 😂😂 sri lanka kiyannema itin hodata dekata namenna danna jathiyaknne...

    walle ewunta thamai hodatama purudda... ledekta, disabled ekekta issarahata yanna deida dakune aduwo? unta sudu hamak dakkama itin aye deiyo wage wadagena yanne 😹😹

    ita passe rata mada inna apita baninawa rata pawala denawa kiyala
    Kohomath damani 1 k thiyena untath gahanna denna oone 😂😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ස්කූටි රෙන්ට් කරන උන්ට මරු, සුද්දෙක්ව අල්ලගන්නවා. එකම ස්කූටිය පැයකට වතාවක් එකම සුද්දව යවලා ෆුල් ටෑන්ක් කරගෙන එනවා.. 🤗
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    foreigner කෙනෙක් සෙට් කර ගත්තනම් වාහනේ ටික වෙලාවකට දීල අවුලක් නැතුව full tank කර ගන්න පුළුවන්නේ එහෙනම් :D එහෙම උනොත් එකම සුද්දා වෙන වෙන වාහන වලින් එයිනේ ෂෙඩ් එකට :D
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,714
    113
    අැමරිකන් , ඊශ්‍රායල් උන්ට විතරක් පෝලිමේ තෙල් ගහන්න ඵන්න කිව්වනම් හරි..උන් නිසානේ මේ ඔක්කොම ප්‍රශ්ණ..🤮

    Dance Celebrate Sticker
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,590
    113
    East Blue (Goa Kingdom)
    foreigner කෙනෙක් සෙට් කර ගත්තනම් වාහනේ ටික වෙලාවකට දීල අවුලක් නැතුව full tank කර ගන්න පුළුවන්නේ එහෙනම් :D එහෙම උනොත් එකම සුද්දා වෙන වෙන වාහන වලින් එයිනේ ෂෙඩ් එකට :D
    oka ona tharam wewi dan ,
    issarath wenna athi 2022 kaleth.