අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,408
    6,534
    113
    Land of Lions
    මූට නම් පිස්සු..ඵක වෙලාවකට උදව් ඉල්ලනවා තව වෙලාවකට උදව් ඕන නෑ කියනවා දැන් ඒ පාර තර්ජනය කරනවා උදව් කරේ නැත්නම් බලාගමු කිය කිය..😅😅
    Donald J Trump Premadasa 😂
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,366
    8,498
    113
    එලකිරි බයි ඔස්තාර්ල 10කට වගේ තමා මේක හොඳ නැත්තෙ 😂😂😂
    උන්ගේ මාරම ලොජික් එකක් තියෙන්නේ.. අනුරයා පාර්ලිමේන්තුවේදී මේක කිවේ නැත්නම් ට්‍රම්ප් දන්නෙත් නැති සින් එකට කතාව කියන්නේ.. ඉල්ලගෙන කන්න හදනවා කියලා...අනුරය කිව විදිහටනම් උනේ, මේ වෙනකොටත් කෙල වෙලා ඉවරයි, ඌ ඕක කිව කියලා අඩු වැඩියක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Bart_Allen and nul

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    I agree, it's much harder for the US to win this war strategically. They will win most of the battles and lose far fewer people, but they will likely abandon the war and go back after some time. And they will decimate Iran in the process. I was just commenting about the attitude of the people here.
    My guess, That is why iran keep poking everyone to drag this on to a ground war.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    උන්ගේ මාරම ලොජික් එකක් තියෙන්නේ.. අනුරයා පාර්ලිමේන්තුවේදී මේක කිවේ නැත්නම් ට්‍රම්ප් දන්නෙත් නැති සින් එකට කතාව කියන්නේ.. ඉල්ලගෙන කන්න හදනවා කියලා...අනුරය කිව විදිහටනම් උනේ, මේ වෙනකොටත් කෙල වෙලා ඉවරයි, ඌ ඕක කිව කියලා අඩු වැඩියක් වෙන්නේ නෑ
    Do not underestimate the 🍊 guys fragile ego when he sees this on international media. 🤡

    Hopefully this will pass.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,050
    66,455
    113
    meka nan hoda wedak newe.nuke karala leak wela walakulu lankawe udin yanakota tamai sepa

     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,963
    23,773
    113


    Kohomada hypersonic shot eka

    No, this video isn't real footage of an Iranian missile striking Dimona. It's old 2017 footage from a Ukraine ammo depot explosion, recycled and falsely labeled as a "JUST IN" hit on Israel's nuclear site. No credible sources confirm any strike there today—only ongoing threats and unrelated missile exchanges elsewhere.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,408
    6,534
    113
    Land of Lions
    හරි හුකනවා ඕකට වැදුනොත් නම්



    Ado isreal වලටත් හෙවි Damage.මුන් හිතන්න ඇති වෙනිසියුලාව වගේ කියලා.
    ------ Post added on Mar 22, 2026 at 2:43 AM

    Dan gahuwe Arad walata,
    Apartment complex pitin down wela,
    Mun giya dawas tike Lebanon Wala gahuwe wage unta wadinawa


    ------ Post added on Mar 22, 2026 at 2:50 AM