අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    අරාබියේ උන්ට වතුරත් නැතුව මැරෙන්න වෙයි වගේ..



    ඉරානේ උන් කිව්වොත් කිව්ව විදිහටම ගහනවා හොඳේ..ට්‍රම්ප් බූරුවා නිසා අරාබිය ඔටුවොන්ටම යයි වගේ..🥴
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    Iran Full capacity eken hitiya nam melahakata ISRAEL Obliterate .karala .

    thiyena tiken hari mehema gahanwa kiyanne unge technology lagin ma innwa western tech ekka.

    precision target ganna ekayi defence system counter karana ekayi unta thiyena difficulties.

    ekath sahena durkata goda dagena wage china/russia udawu ekka
    oya kiyana widiyata, meeta wada advance ewa thinewa iran wala. kochara damage eakak karana puluwan da dan na
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,210
    113
    dannam hutta athi ban

    issarahata kohomath recession ekak enwa.

    e asse me yuddath adunama puken yanna wenne.

    ඉතිං උඹට මම ඕක කිව්වහමනේ මාත් ඵක්ක වලියට අාවේ..මම කියන්නෙත් ඕකම තමයි..මේ යුද්දෙන් අැමරිකාවට අවුලක් නෑ..අපි වගේ රටවල් තමයි හොම්බෙන් යන්නේ..
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,561
    113
    oya kiyana widiyata, meeta wada advance ewa thinewa iran wala. kochara damage eakak karana puluwan da dan na
    usa israel kochchara gahuwa kiwath iwara karaganna ba wage,

    IRGC eka ekkena gaawa thiyena badu paththu karanwa athi .

    lokuma hisarade Israel wun ekka.

    wun paradinwa kiyala danunoth iran nuclear facility ehekata hari gahayi.

    danatamath un hithapu nathi godak dewal wela iwarayi

    ඉතිං උඹට මම ඕක කිව්වහමනේ මාත් ඵක්ක වලියට අාවේ..මම කියන්නෙත් ඕකම තමයි..මේ යුද්දෙන් අැමරිකාවට අවුලක් නෑ..අපි වගේ රටවල් තමයි හොම්බෙන් යන්නේ..

    mannam waliyata aawe na
    mn fact kiwwe.
    mn ehema lokuwata kade yana wun ekka kathwak na bn. godak ignore karalath inne.
    conversation eakk karanna ba kunuhariupa witharayi ehema wadak na ne.
    ------ Post added on Mar 22, 2026 at 8:15 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,502
    1
    42,603
    113
    ජපානෙට දුන්න බැටේම ඉරානෙටත් දෙන්න වෙයි වගේ...
    මම නං ගේ පිටිපස්සෙ සයිලො එකක් හැදුව
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,964
    3,647
    113
    ජපානෙට දුන්න බැටේම ඉරානෙටත් දෙන්න වෙයි වගේ...
    මම නං ගේ පිටිපස්සෙ සයිලො එකක් හැදුව
    මදුරු දැල දාල රෙද්දකුත් පොරෝ ගනිං සයිලෝ එකට රිංගල
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ට්‍රම්ප් මෝඩ, උද්දච්ච පිස්සු යකෙක් වෙන්න පුළුවන්, හැබැයි මොකා කොහොම කිවත් ඇමරිකන් හමුදාව ඉරනෙට බහින්නේ නෑ, විශේස බලකා ක්ෂණික ප්‍රහාරයක් දීලා එනවා වගේ දෙයක් ඇරුනම භුමි අක්රමනෙකට යනවා කියන්නේ ඇමරිකන් හමුදාවම සුද්ද වෙලා යනවා..

    අන්න ඒ කාර්ඩ් එක තියෙන නිසා තම ඉරානේට කොච්චර ගැහුවත් ආතල් එකේ ඉන්නේ.
    අනෙක් රට වල කළා

    පිළිගන්න පුළුවන් තැනකින් පෝස්ට් දාපන් බන් ඇත්ත බිරුව මොකද්ද හොයාගන්න බැහැ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,365
    8,497
    113
    අනෙක් රට වල කළා
    අනික් රටවලත් කෙල උනානෙ.. ඇෆ්ගනිස්තාන්, ඉරකේ උනත්.. ඉරනේ කියන්නෙ ඔය ඔක්කොම එකට තියෙන එකක්
     
    • Like
    Reactions: metalboy

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,352
    113
    wun paradinwa kiyala danunoth iran nuclear facility ehekata hari gahayi.
    ගහයි නෙමෙයි ගැහුවා. 18 මතක විදියට ගහන්න එද්දි උන් ටික අල්ල ගත්තා.
    ඊයේ ගැහුවා. හැබැයි ලීක් එකක් වෙන්න තරම් ඩැමේජ් එකක් වෙලා තිබ්බේ නෑ. ඒකේ ඇරියස් එකට තමා රෑ ඉරාන් ඊශ්‍රාල්වල නියුක් ප්ලාන්ට් එකට සැරට ඇටෑක් කලේ.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,352
    113
    අපෝ ඕකුන් ලංකාවට රිංගයිද දන්නේ නෑ..:baffled:
    යන්න වෙන තැනක් නෑ. මෙහේ තමා රිංගන්නේ. අනෙක අපේ Gov එකේ උනුත් සල්ලි අරන් තියන නිසා අනිවා මුකුත් නෑ. බලපන්කෝ ආරුගම්බේ දැනටත් පොලිස් ආරක්ෂාවත් දීලා තියෙන්නේ. ලොකුම සාපයක් වෙන්නේ ඔකුන් නම්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,561
    113
    ගහයි නෙමෙයි ගැහුවා. 18 මතක විදියට ගහන්න එද්දි උන් ටික අල්ල ගත්තා.
    ඊයේ ගැහුවා. හැබැයි ලීක් එකක් වෙන්න තරම් ඩැමේජ් එකක් වෙලා තිබ්බේ නෑ. ඒකේ ඇරියස් එකට තමා රෑ ඉරාන් ඊශ්‍රාල්වල නියුක් ප්ලාන්ට් එකට සැරට ඇටෑක් කලේ.

    american wun poddak hari decency thiyan gahanawa

    israel wun nam maha kalakanni tikak. un hinda thama me prashna okkoma.