අරාබියේ උන්ට වතුරත් නැතුව මැරෙන්න වෙයි වගේ..
oya kiyana widiyata, meeta wada advance ewa thinewa iran wala. kochara damage eakak karana puluwan da dan naIran Full capacity eken hitiya nam melahakata ISRAEL Obliterate .karala .
thiyena tiken hari mehema gahanwa kiyanne unge technology lagin ma innwa western tech ekka.
precision target ganna ekayi defence system counter karana ekayi unta thiyena difficulties.
ekath sahena durkata goda dagena wage china/russia udawu ekka
dannam hutta athi ban
issarahata kohomath recession ekak enwa.
e asse me yuddath adunama puken yanna wenne.
usa israel kochchara gahuwa kiwath iwara karaganna ba wage,oya kiyana widiyata, meeta wada advance ewa thinewa iran wala. kochara damage eakak karana puluwan da dan na
ඉතිං උඹට මම ඕක කිව්වහමනේ මාත් ඵක්ක වලියට අාවේ..මම කියන්නෙත් ඕකම තමයි..මේ යුද්දෙන් අැමරිකාවට අවුලක් නෑ..අපි වගේ රටවල් තමයි හොම්බෙන් යන්නේ..
මදුරු දැල දාල රෙද්දකුත් පොරෝ ගනිං සයිලෝ එකට රිංගලජපානෙට දුන්න බැටේම ඉරානෙටත් දෙන්න වෙයි වගේ...
මම නං ගේ පිටිපස්සෙ සයිලො එකක් හැදුව
අනෙක් රට වල කළාට්රම්ප් මෝඩ, උද්දච්ච පිස්සු යකෙක් වෙන්න පුළුවන්, හැබැයි මොකා කොහොම කිවත් ඇමරිකන් හමුදාව ඉරනෙට බහින්නේ නෑ, විශේස බලකා ක්ෂණික ප්‍රහාරයක් දීලා එනවා වගේ දෙයක් ඇරුනම භුමි අක්රමනෙකට යනවා කියන්නේ ඇමරිකන් හමුදාවම සුද්ද වෙලා යනවා..
අන්න ඒ කාර්ඩ් එක තියෙන නිසා තම ඉරානේට කොච්චර ගැහුවත් ආතල් එකේ ඉන්නේ.
අනික් රටවලත් කෙල උනානෙ.. ඇෆ්ගනිස්තාන්, ඉරකේ උනත්.. ඉරනේ කියන්නෙ ඔය ඔක්කොම එකට තියෙන එකක්අනෙක් රට වල කළා
ගහයි නෙමෙයි ගැහුවා. 18 මතක විදියට ගහන්න එද්දි උන් ටික අල්ල ගත්තා.wun paradinwa kiyala danunoth iran nuclear facility ehekata hari gahayi.
යන්න වෙන තැනක් නෑ. මෙහේ තමා රිංගන්නේ. අනෙක අපේ Gov එකේ උනුත් සල්ලි අරන් තියන නිසා අනිවා මුකුත් නෑ. බලපන්කෝ ආරුගම්බේ දැනටත් පොලිස් ආරක්ෂාවත් දීලා තියෙන්නේ. ලොකුම සාපයක් වෙන්නේ ඔකුන් නම්අපෝ ඕකුන් ලංකාවට රිංගයිද දන්නේ නෑ..![]()
ගහයි නෙමෙයි ගැහුවා. 18 මතක විදියට ගහන්න එද්දි උන් ටික අල්ල ගත්තා.
ඊයේ ගැහුවා. හැබැයි ලීක් එකක් වෙන්න තරම් ඩැමේජ් එකක් වෙලා තිබ්බේ නෑ. ඒකේ ඇරියස් එකට තමා රෑ ඉරාන් ඊශ්‍රාල්වල නියුක් ප්ලාන්ට් එකට සැරට ඇටෑක් කලේ.