දැන් ඔත්තේ ඉරට්ටේ එකක් නෑ නේද

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    දැන් ඔත්තේ ඉරට්ටේ ප්‍රශ්නයක් නෑ නේද?

    මත්තේගොඩින් 92 පෙට්රල් ගැහුවා එහෙම අවුලක් නෑ කිව්වා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    බාල ගල් අගුරු පාඩුව කවර් කරගන්න දුන්නා ශොට් එක බන් තෙල් හිගයක් ගෙනල්ලා
     
    • Like
    Reactions: AKI-SL

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    Shell වලින් මම QR නැතුව ෆුල් කර ගන්නවා. Pump එකේ කෙනාට ගානක් දීලා. ඒ අයට ගානක් නැහැ. අනික මම හැමදාම ගිය ෂෙඩ් එක. වැඩ ටික කරගන්න ඔය සොච්චම මදි කියල ඒ අය දන්නවා. මුල්ම දවස් වල කෑන් වලටත් දුන්නා මම වාහනෙ දාලා අනිත් එක අරං එද්දී. හැබැයි මිනිස්සු නැති වෙලාවට උදෙන්ම එන්න කියනවා. ඩිසල් නං ඕනෙ තරං දෙයි නාන්න උනත්. අනිත් ෂෙඩ් ගැන නං දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: wissnshaftler

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    Shell වලින් මම QR නැතුව ෆුල් කර ගන්නවා. Pump එකේ කෙනාට ගානක් දීලා. ඒ අයට ගානක් නැහැ. අනික මම හැමදාම ගිය ෂෙඩ් එක. වැඩ ටික කරගන්න ඔය සොච්චම මදි කියල ඒ අය දන්නවා. මුල්ම දවස් වල කෑන් වලටත් දුන්නා මම වාහනෙ දාලා අනිත් එක අරං එද්දී. හැබැයි මිනිස්සු නැති වෙලාවට උදෙන්ම එන්න කියනවා. ඩිසල් නං ඕනෙ තරං දෙයි නාන්න උනත්. අනිත් ෂෙඩ් ගැන නං දන්නෙ නැහැ.

    IOC same. Mama regular customer habai.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මට තෙල් ගහන්න වෙන්නෙ මැයි වල.

    ලීටර් 100ක් තියනවා.:P
     
    • Haha
    Reactions: supun_sg

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    මට තෙල් ගහන්න වෙන්නෙ මැයි වල.

    ලීටර් 100ක් තියනවා.:P
    ලීටර් 100ක් මාස 2කට ගෙදර හිටියත් මදිනෙ?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    ape town eke nam hama ekama balala denne.

    policieynuth awith bala bala yanwa.

    QR pahadili na kiyalath harwala ywanwa.

    habayi thel thiyenwa re 10 wenakan. ude 7 idan
     
    • Haha
    Reactions: Bam

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    බාල ගල් අගුරු පාඩුව කවර් කරගන්න දුන්නා ශොට් එක බන් තෙල් හිගයක් ගෙනල්ලා
    800 MW දිව්ව නොරෙච්චෝලේ 600 MW ට බැස්සා බාල ගල් අඟුරු නිසා..

    ඒ ටික කවර් කරගන්න දවල්ට සෝලා වලිං බැලන්ස් කරං රෑට ඩීසල් පුච්චනවා..

    ඇයි බං මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැත්තේ
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    800 MW දිව්ව නොරෙච්චෝලේ 600 MW ට බැස්සා බාල ගල් අඟුරු නිසා..

    ඒ ටික කවර් කරගන්න දවල්ට සෝලා වලිං බැලන්ස් කරං රෑට ඩීසල් පුච්චනවා..

    ඇයි බං මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැත්තේ

    තාම අවුරුදු ගානක් යනකම් තෙරෙන්නෙ නෑ බන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    මට තෙල් ගහන්න වෙන්නෙ මැයි වල.

    ලීටර් 100ක් තියනවා.:P
    Muwa report කරල hire yawamuda.
    Bike ekak padina ekek.
    Thawa wahana තියන උන් කොච්චර ඉන්නවද. තෙල් නැති උනොත් මූට wadakuth නැතුව තෙල් එකතු කරල