priceuth wadinkara niyama thakkadiබාල ගල් අගුරු පාඩුව කවර් කරගන්න දුන්නා ශොට් එක බන් තෙල් හිගයක් ගෙනල්ලා
Shell වලින් මම QR නැතුව ෆුල් කර ගන්නවා. Pump එකේ කෙනාට ගානක් දීලා. ඒ අයට ගානක් නැහැ. අනික මම හැමදාම ගිය ෂෙඩ් එක. වැඩ ටික කරගන්න ඔය සොච්චම මදි කියල ඒ අය දන්නවා. මුල්ම දවස් වල කෑන් වලටත් දුන්නා මම වාහනෙ දාලා අනිත් එක අරං එද්දී. හැබැයි මිනිස්සු නැති වෙලාවට උදෙන්ම එන්න කියනවා. ඩිසල් නං ඕනෙ තරං දෙයි නාන්න උනත්. අනිත් ෂෙඩ් ගැන නං දන්නෙ නැහැ.

priceuth wadinkara niyama thakkadi
ප්ලැටිනා 125 එක විතරයි පදින්නෙ.ලීටර් 100ක් මාස 2කට ගෙදර හිටියත් මදිනෙ?
Aththada. Ajith Pererada kiwweබාලගල් අගුරු පාඩුව කවර් කරන්න කරපු වැඩක් බන්
Aththada. Ajith Pererada kiwwe![]()
Onna balapan yatin game eka thamai light bill wadi karana eka .බාලගල් අගුරු පාඩුව කවර් කරන්න කරපු වැඩක් බන්
800 MW දිව්ව නොරෙච්චෝලේ 600 MW ට බැස්සා බාල ගල් අඟුරු නිසා..බාල ගල් අගුරු පාඩුව කවර් කරගන්න දුන්නා ශොට් එක බන් තෙල් හිගයක් ගෙනල්ලා
800 MW දිව්ව නොරෙච්චෝලේ 600 MW ට බැස්සා බාල ගල් අඟුරු නිසා..
ඒ ටික කවර් කරගන්න දවල්ට සෝලා වලිං බැලන්ස් කරං රෑට ඩීසල් පුච්චනවා..
ඇයි බං මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැත්තේ
Muwa report කරල hire yawamuda.මට තෙල් ගහන්න වෙන්නෙ මැයි වල.
ලීටර් 100ක් තියනවා.![]()