Dialog 4Mbps Unlimited එකට මාරු වුනා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,983
    12,508
    113
    Dialog 4Mbps Unlimited එකට මාරු වුනා
    මාර සතුටුයි අවුරුදු දෙකක් 2Mbps Unlimited එක Use කරේ.
    2012 ඉදලා 2021 වෙනකම් Use කරේ රු 690 Unlimited SIM එක එකනම් Speed එක 128Kbps
    කොහොමද හරි Unlimited පැකේජ්ම තමා ඉස්සර ඉදලා Use කරේ

    මම Upgrade කරන්න කියල දුන්න latter එකේ ලියලම දුන්නනේ පැරණි 2Mbps එක අයින් කරන්න කියලා
    එක අයින් කරලා නෑ දැන් එක අයින් කරගන්න වෙනවා මාර අප්සට් එක අයින් කරලා නැති එකට.

    Dialog-My-Account-Dialog-Axiata-PLC-03-22-2026-03-15-PM.png
     
    • Love
    Reactions: planner123

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    Starlink Mini එකක් ගන්න. 200Mbps වගේ එනව. Browsing වලට සුපිරි. මම දවස් 6ක් 7ක් වෙන තැනක තියෙන එකකින් වැඩ කරා. SLT 1gbps මගේ ගෙදර තියෙන එකට වඩා Browsing වලදි initial loading speed එක starlink එකේ වැඩී. මම සිංගර් එකට ගේන්න කිව්වා standard kit එක. Slt එක downgrade කරනව 50mbps unlimited normal package එකකට. Starlink එක Primary කර ගන්නව ඊටපස්සෙ. Wireless 4G අරව මේව පට්ට unreliable උනාට starlink එක පට්ට reliable. සිංගර් එකෙන් ගෙවන්න වගේ ගන්න. 4mbps කියන්නෙ 256KBps වගේ පොඩි speed එකක්. දැන් කාලෙ මදිනෙ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,983
    12,508
    113
    ඒ ඕක ඇතිද බං
    වැඩිත් එක්ක බන්
    4Mbps? Are you fucking kidding me? :eek:
    4Mbps වලින් මොනවා ද බැරි ? Youtube ඇතුළු හැමදේම මම කර ගත්තේ 2Mbps එකෙන් කලින් මාසේට Gb 70-80 වගේ Use කලා මම.
    ugh, mu hosting දෙන එකෙක්ද බන්
    හොස්ටින් වැඩ වලට බන් හොදටම ඇති, RDP VPS එකක් තියාගෙන ඉන්නවා අමතර වැඩ වලට
    :baffled: 4Mbps 2026
    4Mbps ඇතිනේ 2Mbps කලින් Use කරේ මම වෙබ් සයිට් එහෙම ඒ Speed එකෙන් හොදට ලෝඩ් වෙනවා.
    Starlink Mini එකක් ගන්න. 200Mbps වගේ එනව. Browsing වලට සුපිරි. මම දවස් 6ක් 7ක් වෙන තැනක තියෙන එකකින් වැඩ කරා. SLT 1gbps මගේ ගෙදර තියෙන එකට වඩා Browsing වලදි initial loading speed එක starlink එකේ වැඩී. මම සිංගර් එකට ගේන්න කිව්වා standard kit එක. Slt එක downgrade කරනව 50mbps unlimited normal package එකකට. Starlink එක Primary කර ගන්නව ඊටපස්සෙ. Wireless 4G අරව මේව පට්ට unreliable උනාට starlink එක පට්ට reliable. සිංගර් එකෙන් ගෙවන්න වගේ ගන්න. 4mbps කියන්නෙ 256KBps වගේ පොඩි speed එකක්. දැන් කාලෙ මදිනෙ.
    ඉස්සරහට බලනවා දැනට මේක ඇති බන්
    Monthly data usage keeyada ? GB
    කලින් 2Mbps එකේ 80GB වගේ යනවා එකෙන් මේකේ කොහොම වෙයිද දන්නේ නැහැ අදනේ Active කරේ.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,542
    113
    nerd නොවන එකෙක්ගෙන් technical products ගද්දි පරෙස්සමෙන්. සෙකිවිරිටි එහෙම චෙක් කරන්න වෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,983
    12,508
    113
    uba movies, tb series ehema balanavada nadun
    නෑ , ඉංග්‍රීසි සින්දු විතරයි
    10Mbps Eka oita wada labaine oi. Ubeta mongalda
    Signal නැහැ HBB
    Uba sirawatama hosting da ban karanne??
    ඔව් හොස්ටින් කරන්න මේ වගේ එකක් හොදටම ඇති
    Linux Terminal ටික Open කරන්න වැඩිත් එක්ක
    මම Website migration වැඩ වලට බැකප් වගේ ඒවා PC එකට ගන්නේ නැහැ බන් VPS එකකින් ඒ වගේ වැඩ කරන්නේ ඉක්මනින් කරන්න ඕනේ නිසා එක නිසා ගැටළුවක් නැහැ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,142
    8,527
    113
    වැඩිත් එක්ක බන්

    4Mbps වලින් මොනවා ද බැරි ? Youtube ඇතුළු හැමදේම මම කර ගත්තේ 2Mbps එකෙන් කලින් මාසේට Gb 70-80 වගේ Use කලා මම.

    හොස්ටින් වැඩ වලට බන් හොදටම ඇති, RDP VPS එකක් තියාගෙන ඉන්නවා අමතර වැඩ වලට

    4Mbps ඇතිනේ 2Mbps කලින් Use කරේ මම වෙබ් සයිට් එහෙම ඒ Speed එකෙන් හොදට ලෝඩ් වෙනවා.

    ඉස්සරහට බලනවා දැනට මේක ඇති බන්

    කලින් 2Mbps එකේ 80GB වගේ යනවා එකෙන් මේකේ කොහොම වෙයිද දන්නේ නැහැ අදනේ Active කරේ.
    Ube customer la meka dakkama athi ban uben ain wenna
     
    • Like
    Reactions: clumsyhulk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,983
    12,508
    113
    nerd නොවන එකෙක්ගෙන් technical products ගද්දි පරෙස්සමෙන්. සෙකිවිරිටි එහෙම චෙක් කරන්න වෙනවා
    මම PC වගේ ඒවා වෙනම Internet Connection එකකින් බන් Update කරන්නේ රෑට
    මට ඔකොම වැඩ වලට මේක වැඩිත් එක්ක

    Ube customer la meka dakkama athi ban uben ain wenna
    ඇයි ? සර්වර් වලට නමේ බන් මේ පැකේජ් එක Use කරනෙන් සර්වර් වලට Data Center එකෙන් 10Gbps Connection එකක් දීලා තියෙන්නේ මම මේක Use කරන්නේ මගේ Personal වැඩ වලට
    ------ Post added on Mar 22, 2026 at 7:56 PM
     
    Last edited: