Mobile Broadband එකේ Prepaid හෝ Postpaid බලන්න. මමනම් Postpaid එකක්Dialog website එකේ 4 Mbps කියල unlimited package එකක් නෑනේ.. up to 10 Mbps උන් දාල තියෙන්නේ ඔය package එකද මචන් ?
View attachment 264063
Mobile Broadband එකේ Prepaid හෝ Postpaid බලන්න. මමනම් Postpaid එකක්Dialog website එකේ 4 Mbps කියල unlimited package එකක් නෑනේ.. up to 10 Mbps උන් දාල තියෙන්නේ ඔය package එකද මචන් ?
View attachment 264063
අඩෝ තමන් කරන බිස්නස් එකම කරන මනුස්සයෙක්ට ඔහොම ලොකු කම් පෙන්නන්න එපා. ඔයාට කනෙක්ෂන් කීපයක් තියනවා ඒ හැම කනෙක්ෂන් එකක්ම නදුන්ගේ කනෙක්ෂන් එකට වඩා 50 වාරයකට වඩා වේගවත් කියලා මොකක්ද සමාජෙට පෙන්නන්න හදන්නේ ඔයාගේ හොස්ටින් සහ service එක හොඳ නිසා ඒ වගේ මට්ටමක ඉන්නවා කියල ද? නදුන් ට එහෙම උනේ කුහක කම හිතේ තියාගෙන ඉඳලා මුල අමතක කරලා උදව් කරපු උන්ටම හුකවපු නිසා කියලා ද?Starlink Mini එකක් ගන්න. 200Mbps වගේ එනව. Browsing වලට සුපිරි. මම දවස් 6ක් 7ක් වෙන තැනක තියෙන එකකින් වැඩ කරා. SLT 1gbps මගේ ගෙදර තියෙන එකට වඩා Browsing වලදි initial loading speed එක starlink එකේ වැඩී. මම සිංගර් එකට ගේන්න කිව්වා standard kit එක. Slt එක downgrade කරනව 50mbps unlimited normal package එකකට. Starlink එක Primary කර ගන්නව ඊටපස්සෙ. Wireless 4G අරව මේව පට්ට unreliable උනාට starlink එක පට්ට reliable. සිංගර් එකෙන් ගෙවන්න වගේ ගන්න. 4mbps කියන්නෙ 256KBps වගේ පොඩි speed එකක්. දැන් කාලෙ මදිනෙ.
ම්ම්ම්ම් කෑල්ලක් ගහල වgayඅඩෝ තමන් කරන බිස්නස් එකම කරන මනුස්සයෙක්ට ඔහොම ලොකු කම් පෙන්නන්න එපා. ඔයාට කනෙක්ෂන් කීපයක් තියනවා ඒ හැම කනෙක්ෂන් එකක්ම නදුන්ගේ කනෙක්ෂන් එකට වඩා 50 වාරයකට වඩා වේගවත් කියලා මොකක්ද සමාජෙට පෙන්නන්න හදන්නේ ඔයාගේ හොස්ටින් සහ service එක හොඳ නිසා ඒ වගේ මට්ටමක ඉන්නවා කියල ද? නදුන් ට එහෙම උනේ කුහක කම හිතේ තියාගෙන ඉඳලා මුල අමතක කරලා උදව් කරපු උන්ටම හුකවපු නිසා කියලා ද?
Man kiwwa koheda e dawas wala ahuwe nane dan theruna nam loku deyakStarlink Mini එකක් ගන්න. 200Mbps වගේ එනව. Browsing වලට සුපිරි. මම දවස් 6ක් 7ක් වෙන තැනක තියෙන එකකින් වැඩ කරා. SLT 1gbps මගේ ගෙදර තියෙන එකට වඩා Browsing වලදි initial loading speed එක starlink එකේ වැඩී. මම සිංගර් එකට ගේන්න කිව්වා standard kit එක. Slt එක downgrade කරනව 50mbps unlimited normal package එකකට. Starlink එක Primary කර ගන්නව ඊටපස්සෙ. Wireless 4G අරව මේව පට්ට unreliable උනාට starlink එක පට්ට reliable. සිංගර් එකෙන් ගෙවන්න වගේ ගන්න. 4mbps කියන්නෙ 256KBps වගේ පොඩි speed එකක්. දැන් කාලෙ මදිනෙ.
puka kahannath madine bnDialog 4Mbps Unlimited එකට මාරු වුනා
මාර සතුටුයි අවුරුදු දෙකක් 2Mbps Unlimited එක Use කරේ.
2012 ඉදලා 2021 වෙනකම් Use කරේ රු 690 Unlimited SIM එක එකනම් Speed එක 128Kbps
කොහොමද හරි Unlimited පැකේජ්ම තමා ඉස්සර ඉදලා Use කරේ
මම Upgrade කරන්න කියල දුන්න latter එකේ ලියලම දුන්නනේ පැරණි 2Mbps එක අයින් කරන්න කියලා
එක අයින් කරලා නෑ දැන් එක අයින් කරගන්න වෙනවා මාර අප්සට් එක අයින් කරලා නැති එකට.
![]()
pissuda utto ubataඅඩෝ තමන් කරන බිස්නස් එකම කරන මනුස්සයෙක්ට ඔහොම ලොකු කම් පෙන්නන්න එපා. ඔයාට කනෙක්ෂන් කීපයක් තියනවා ඒ හැම කනෙක්ෂන් එකක්ම නදුන්ගේ කනෙක්ෂන් එකට වඩා 50 වාරයකට වඩා වේගවත් කියලා මොකක්ද සමාජෙට පෙන්නන්න හදන්නේ ඔයාගේ හොස්ටින් සහ service එක හොඳ නිසා ඒ වගේ මට්ටමක ඉන්නවා කියල ද? නදුන් ට එහෙම උනේ කුහක කම හිතේ තියාගෙන ඉඳලා මුල අමතක කරලා උදව් කරපු උන්ටම හුකවපු නිසා කියලා ද?
ඔව් Anydesk ටිකක් Slow අනිත් ඒවා නම් අවුලක්ම නැහැpissuda utto ubata
me lagadi power cut prashnayak handa office eke server wagayak down wuna.
gedara awith re up karaddi intenet line keepayak ma down
wada karanna thibbe ekayi ekath 2mbps shared .
mata ubwa mathak wuna. nadun
habayi okkoma wage rdp , putty ,vnc handa loku slowness ekak danune na.
anydesk check karaddi nam waruwak yanwa
------ Post added on Mar 22, 2026 at 9:10 PM
ඔව් Anydesk ටිකක් Slow අනිත් ඒවා නම් අවුලක්ම නැහැ
මට තේරුනේ නෑ ඔයා කිව්ව දේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මට තියෙන්නෙත් ලංකාවෙ මිලියන ගානක් පාවිච්චි කරන SLT Fibre connection එකක්. ඒක හරිම සරල දෙයක් මම හිතන්නෙ. පට්ට slow වෙලාවකට. මගේ reply එකේ මොකක් හරි ඔයාට හිත රිදෙන දෙයක් තිබ්බ නම් සමාවෙන්න.අඩෝ තමන් කරන බිස්නස් එකම කරන මනුස්සයෙක්ට ඔහොම ලොකු කම් පෙන්නන්න එපා. ඔයාට කනෙක්ෂන් කීපයක් තියනවා ඒ හැම කනෙක්ෂන් එකක්ම නදුන්ගේ කනෙක්ෂන් එකට වඩා 50 වාරයකට වඩා වේගවත් කියලා මොකක්ද සමාජෙට පෙන්නන්න හදන්නේ ඔයාගේ හොස්ටින් සහ service එක හොඳ නිසා ඒ වගේ මට්ටමක ඉන්නවා කියල ද? නදුන් ට එහෙම උනේ කුහක කම හිතේ තියාගෙන ඉඳලා මුල අමතක කරලා උදව් කරපු උන්ටම හුකවපු නිසා කියලා ද?


me mokakda, dialog 5g da?dialog උඹට අඩුවෙන් දීල කරන හරියක්.. dialog air fibre ගන්න.
![]()
me mokakda, dialog 5g da?
ow. indian kaarayo kiyanne air fibre kiyala.අනේ පැංචෝ තේරුණේ නෑමට තේරුනේ නෑ ඔයා කිව්ව දේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මට තියෙන්නෙත් ලංකාවෙ මිලියන ගානක් පාවිච්චි කරන SLT Fibre connection එකක්. ඒක හරිම සරල දෙයක් මම හිතන්නෙ. පට්ට slow වෙලාවකට. මගේ reply එකේ මොකක් හරි ඔයාට හිත රිදෙන දෙයක් තිබ්බ නම් සමාවෙන්න.![]()
අනේ පැංචෝ තේරුණේ නෑඔන්න වීඩියෝ එකක්ම දැම්මා ඉවර වෙනකල් බලන්න
Dialog prepaid ඒවට (999 Rs. වගේ) ස්පීඩ් අඩු කරලද දෙන්නෙ?dialog HBB 1500/- 70gb full speed
ඇති ද බන් ඔය ස්පීඩ් එක
පීක් ටයිම් උනත් 512 Kbps එනවද?
ඕක මාත් කාලයක් යූස් කරා , ඕකෙ ඇත්තටම 4mbbs වලට වඩා වැඩී වගේ දැන්න්නෙ යූස් කරධ්ඩි , ඩවුන්ලෝඩ් වලට විතරයි බලපාන්නෙ ඒක , බ්‍රවුසින් වලට නෑ ඒ කැප් එක
airtel eke dawasata 7gb 110/- wage maseta 210gb 3300/-
dialog HBB 1500/- 70gb full speed
මෙතන වෙන හොද පැකේජ් එකක් නැහැ මචන්ලා https://dialog.lk/mobile-broadband/postpaid/planBro, it's not 2011.