දැන් චන්දෙ තිබ්බොත්, කාටද දෙන්නෙ? බයි ත්‍රෙඩ් දාන උන් හැර සාමාන්‍ය එලකිරිවාසීන් මෙහෙ වර ❎❎❎

ජනාධිපතිවරණය 2029 - හෙට තිබ්බොත්

  • අනුර කුමාර දිසානායක

    Votes: 155 52.9%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 8 2.7%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 54 18.4%
  • නාමල් රාජපක්ශ

    Votes: 22 7.5%
  • ඉහත කිසිවක් නොවේ - NOTA

    Votes: 54 18.4%

  • Total voters
    293
  • Poll closed .

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,545
    385
    83
    ලපයාට කඩේ යන උන්ගේ ගෙවල් ගිනි දෙයියට බිලි

    ලපයා යන්නේ කෙනඩිගේ මගේ.

    හෙට අනිද්දම පෝලිම් වල ජෙප්පෝ ගුටි කන්න නියමිතයි
    උඹ දානමාන එහෙමත් දෙනව නේ..
    ඇයි මේ මිනිස්සුන්ට ගිණි ඉල්ලන්නෙ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,110
    1
    15,649
    113
    ඔව් මට පේනවා.... වෝට් වල විදියට ආයි අවුරුදු 4න් චන්දයක් තියද්දි මේ විදියටම කට්ටිය ඉල්ලුවොත් , අනුර ආයි 35% ක් වගේ අරන් සුළුතර ජනාධිපති වෙනව. (NOTA බහුතරය නාමල් or සජිත් Peer pressure එක නිසා මතේ නොකියන සෙට් එක).
    නාමල් 15% රනිල් 17% සජිත් 30%. others 3%.
    ඒත් අනුර ජනාධිපති වුනත්, පාර්ලිමේන්තු මැතිවරණය දිනන්නෙ රනිල් + සජිත් සන්ධානයක්. මොකද දැන් 159ට ආයි මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ. උන් හාල අනුරව ඉස්සරහට දාල හෝදන Effect එක අන්තිමට නවතින්නෙ ඔහොම.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,176
    4,844
    113
    කෝ ජෙප්පො තාම ඉස්සරහින් නේ දෙයියනේ මොකක්ද මේ වෙන්නෙ
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    එක හුත්තියෙ කොල්ලෙක්ටවත් දෙන්න නෑ! කටුගාලා අම්මට හැමනියන් කියලා ලොකුවට ලියලා එනවා!!!:frown::frown:

    ආ නෑ නෑ අපිලගෙ සාදු වගේ බුවෙක්ට චන්දෙ දාල එනවා!:love::D
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,140
    113
    මේවගේ ත්‍රෙඩ් දාන්න එපා බයි සහෝලට incentive නැති වෙයි 🤣🤣. අවුරුදු 2ක් කෙඳිරිගාලත් තවමත් එකතැන
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,176
    4,844
    113
    සතියක් පෝල් එක උඩ තිබිලත් ජෙප්පො දිනලනෙ. ජන්දෙ දෙන්නෙ නැති උනුත් වෝට් කරලා. දෙයියනේ මොකක්ද මෙ වෙන්න යන්නෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,577
    36,852
    113
    කෑගල්ල

    Fake පොන්නයෙක් fake ඔක්කොම දාලාත් මෙච්චර ද හුත්තෝ admin ට කියලා තව ටිකක් අටවා ගනින්. :lol: :lol: තොගේ account එකත් fake නේ හුත්තෝ..​