25 පැනපු නාකින්ට මගෙන් anti-aging

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1026926--1--1763031886.jpeg


    මම නම් දැන් සෑහෙන කාලෙක ඉදන් මූනට මේක සහ Nature Secrets Face Wash එකයි විතරයි. ලොකු දෙයක් වෙන්නෙ නෑ. හැබැයි ගෑවට පස්සෙ පට්ට ෆ්‍රෙශ් ගතියක් තියෙනවා.

    https://www.thebodyshop.com/products/seaweed-oil-control-gel-cream
    https://odel.lk/the-body-shop-gel-cream-seaweed-50ml-a0x/p/134073
     
    • Love
    Reactions: Lionzzz

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,719
    1
    9,446
    113
    colombo
    @tupac97 tretinoin gala kochchara welawakinda sunscreen apply karanne?

    Tretinoin ගාන්නේ රෑටනේ බන්. ඉතින් රෑට sunscreen ඕනි නෑ. උදේ එළියට බහින්න කලින් ඇප්ලයි කරපන්...

    ඒ උබෙ අත් ලස්සනයිනේ. ;)

    Thanks sudda ❤️❤️
     
    • Love
    Reactions: SimMaster

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,347
    113
    ඔව් බන් අනික එපා වෙනව මූණ අපිරිසිදුයි ඇලෙනව කියල දැනෙද්දි. ඇඟ හදල හරියට nutrition අරන් ඕනෙනන් moisturizer එකක් විතරක් ගාලා ඉන්න හිත හදන් ඉන්නෙ.
    Deodrant විතරයි පාවිච්චිය.
    ඩොක්ටර් චෙරී කියන්නෙ ඩියෝඩර්න්ට් එපා කියලා .🥲
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,328
    2,200
    113
    California
    කුමක්ද යකූ උබ මේ කරේ, මන් දැන් bonita වගේ
    ඔෆිස් එකේ අක්කලත් කන්පියුස් වෙලා
     
    • Haha
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,719
    1
    9,446
    113
    colombo
    tretinoin tube eka open karala nathuwama already results penna thiye
    cleanser and moisturizer alone :)

    prevense sunscreen eka ena kam balagena inne tretinoin ganna

    salli thiye nam ithin branded sunscreen ekak ganin. Mge budget eka me tike poddak awul ekai prevense giye.