මම නම් දැන් සෑහෙන කාලෙක ඉදන් මූනට මේක සහ Nature Secrets Face Wash එකයි විතරයි. ලොකු දෙයක් වෙන්නෙ නෑ. හැබැයි ගෑවට පස්සෙ පට්ට ෆ්රෙශ් ගතියක් තියෙනවා.
https://www.thebodyshop.com/products/seaweed-oil-control-gel-cream
https://odel.lk/the-body-shop-gel-cream-seaweed-50ml-a0x/p/134073
