මගේ GN එක

Max_r

Well-known member
  • May 10, 2007
    12,869
    1
    15,582
    113
    චාර්ජර් එක හොද එකක් නේද?
    බැට්ටිය ප්‍රෙග්නට් වෙනවා නැතිනම් හොදෙ.. :sorry:
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,822
    113
    36
    චාර්ජර් එක හොද එකක් නේද?
    බැට්ටිය ප්‍රෙග්නට් වෙනවා නැතිනම් හොදෙ.. :sorry:
    ow macho meka china walin gennuwe reviews balala

    hai karapu ekath kiuwa hoda ekak kiala

    on off switch eka tiyenawa.. voltage eka pennanawa
     
    • Love
    Reactions: Max_r

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    පෝන් චාර්ජරේ කරන්ට් එකෙ ඇදලා තියෙන්නෙ ඩිරෙක්ට්ලි බැට්‍රියෙන් නෙවේ නේද. අනිත් එක තමා ඕවා කෙසේ වෙතත් පෙට්‍රල් ඕෆ්ලෝ බට එහෙම හොඳට තියෙන්නෙ ඕනෙ. බයිසිකලේ ඇල වුනොත් හරි වැටුනොත් හරි බලන්න ඕනෙ හොඳට පැට්‍රල් එලියට ආවද කියලා. පෙරේදා මගෙ යාලුවෙක්ගෙ බයික් එකක් ගිනි ගත්තා. හේතුව බයිසිකලේ ඇලවුනායින් පස්සෙ පැට්‍රල් එලියට ඇවිත් ස්පාර්ක් ප්ලග් එකට යාම කියල හිතන්නේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,825
    21,066
    113
    IMG-20260320-WA0018.jpg


    not bad
     
    • Love
    Reactions: Jameson.k

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,327
    25,806
    113
    Fantasy
    අර කලින් අකවින්ට් එකෙ ප්‍රෆයිල් පික් එකෙ හිටිය තට්ටයත් එක්ක බලද්දි මූ මොන බිජ්ජෙක්ද කියලා හිතෙනවා
     
    • Haha
    Reactions: Ldy