අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    ඇයි බන් මේ ස්ටේට්මන්ට්ස් X වල Trump ගේ account එකේ නැත්තේ?


    Middle east walin kiyanna athi trump ta 00 ellanawa kiyala, gahuwoth. Shape wenna athi 🤣


    trump tapes GIF by THE HUNT FOR THE TRUMP TAPES



    ------ Post added on Mar 23, 2026 at 5:13 PM
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    ඇයි බන් මේ ස්ටේට්මන්ට්ස් X වල Trump ගේ account එකේ නැත්තේ?


    ට්‍රම්පච්චි එයාගෙ Truth Social එකෙන් අයින් වෙලා X එකට එන්නෙ නෑ කලින්පාර කරපු වැඩේ හින්දා. ඉඳහිට විතරයි X පාවිච්චි කරන්නෙ
     
    • Love
    Reactions: Emarald

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,368
    1
    5,290
    113
    Iranian energy infrastructure වලට ගැහුව නං උන් වටේම රටවල ඒවට ගහනවා...අවුරුදු ගානකට oil production එක previous level එකට ගන්න බැරිවෙනවා. Trump කාරයට වටේ ඉන්න උන් කියන්න ඇති ඕක කරන්න එපා කියල