අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Kisame hoshigaki

Active member
  • Oct 23, 2023
    122
    112
    43
    තාප්පෙට අත තියන උන් සේරම බිලියනයර්ස්ලා වෙන්නේ ඇයි. ලෝකේ ලොකුම ප්ලැට්ෆෝර්ම්ස් කම්පැනි රන් කරන එවුන් යුදෙව්වෝ වෙන්නේ ඇයි.? ලෝකේ යුධ අවි විකුණන එවුන්, ලොකේ ලොකුම Porn Sites: PornHub (Matt Keezer) OnlyFan (Leonid Radvinsky) වගේ එවා යුදෙව්වන්ගේම වෙන්නේ ඇයි?

    ඇයි මුන් සේරම The American Israel Public Affairs Committee (AIPAC) වගේ ඒවට ෆන්ඩ් කරන්නේ?



    meke inna unta mewa therum ganna ba sudda🤭
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,366
    8,498
    113
    බොහෝදුරට අද රෑ ඊශ්‍රායල් උන් ඉරානේ හොද ටර්ගට් ටිකක් ගන්නවා...ට්‍රම්පච්චි කිව වගේ උන්ගේ පවර් ග්‍රිඩ් එකක් වෙන්න පුළුවන්...
    මටනම් හිතෙන්නේ එහෙමයි..
     
    • Like
    Reactions: CohenLenstra

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,751
    20,272
    113
    හස්තිශෛලපුර


    gotabaya-mahinda-rajapaksa.gif
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,188
    6,334
    113

    දැනුයි කියන්නෙ, බොරිස් මහත්තය.



    මේ අවුරුද්දේ මැරිලා හිටියොත් පුදුම වෙන්නේ එපා! එහෙව් උන්ගෙන් ගේම ඉල්ලන්නේ MP.

    දැවන්ත 6 යේ පාරක් ඊශ්‍රායලයට එරෙහිව. මෙයා කියන කාරණාවේ ගැඹුරක් තිබිය හැකියි.
    ------ Post added on Mar 23, 2026 at 9:46 PM
     
    • Like
    Reactions: CohenLenstra

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    බොහෝදුරට අද රෑ ඊශ්‍රායල් උන් ඉරානේ හොද ටර්ගට් ටිකක් ගන්නවා...ට්‍රම්පච්චි කිව වගේ උන්ගේ පවර් ග්‍රිඩ් එකක් වෙන්න පුළුවන්...
    මටනම් හිතෙන්නේ එහෙමයි..
    May be 😐