අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,702
    5,641
    113
    සිංහල පන්ති ගියොත් නරකද? ගහන්නත් ඕන ඊශ්‍රාලේ දිනන්නත් ඕනද?
    හිටපන්කෝ හරියට කියන්න
    1.ඊශ්‍රායල් එහෙම නැත්නම් දෙයියෝ ඒබ්‍රහම් ට දුන්න රාජ්‍යය නැවත පිහිටුවන්න ඕනේ.
    2. ඊළගට ඊශ්‍රායලයට උතුරින් හා නැගෙනහිරින් යුද්ධයක් එන්න ඕනේ( හමුදාවන් පහර දෙන්න ඕනේ)
    3.ඊට පස්සේ ඊශ්‍රායලය මේ යුද්දේන් දිනනවාළු.
    4. ඊළඟට දෙයියෝ එක පාර තෝරා ගත් අයව ස්වර්ගයට ගන්නවාලු. මැරිලා නෙමේ අර මේ හිටියා ඇදලා ගත්තා වගේ සීන් එකක්.
    5. ඊළඟට ජේසුස් ආයේ එනවාලු නිකන් රම්බෝ වගේ සුදු අස්වයෙකුගේපිට නැගලා ආයුද උස්සන් සේනාවක් එක්ක. එහෙම ඇවිත් සියළුම nonbelievers ලව මරලා දෙවියන්ගේ රාජ්‍ය පිහිටලා අවුරුදු දාහක් පාලනය කරනවා.
    6. ඊට පස්සේ ලෝක අවසානේ.
    ඕකේ හැටියට ඊශ්‍රායලයට දිනන්න උදව් කලෙත් දෙයියෝ එක යුතුකමක් ඉෂ්ට කළා කියලා පිළිඅරන් ස්වර්ගයට ගන්නවාලු. හැබයි ජේසු ආවාට පස්සේ යුදෙව්වෝ ක් ක්‍රිස්තියානි වෙන්න ඕනේළු ස්වර්ගයට යන්න නම්.
    ට්‍රම්ප්, ට්‍රම්ප්ගේ යුද ලේකම් වගේ සෙට් එකම ඉතින් ඕක විශ්වාස කරනවා. අනික ඉතින් ඊශ්‍රායලයට ඕනේ විදිහට ඇමරිකාව කොහොමත් නටනවානේ. එක උඩ තමා මේ ලබ්බත්.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,699
    3,348
    113
    Rothschild, Rockefellers පවුල් විතරක් නෙමෙයි. ඒවත් එක්ක සම්බන්ධ Physico Bill Gates, Peter Thiel ලගේ ඉතිං සේරම අල්ලන්න ඕනේ. BlackRock එහෙම මේ War එකේ දි වැඩ කර හැටි දැක්කනේ. නිකන් යුද්ධයක් තියෙන කොට, USA තමා පට්ටා, ඉරානේ තමා සුපිරි, ගගා උඩ පනින්නේ නැතිව, Palantir වගේ කම්පැණි කොහොම ද ඒවායින් ලාබ ලබන්නේ, Palantir උන්ට ඕනේ ඕනේ කාලේදි උන්ගේ වැඩ වලට මිනිස්සුන් ටෙස්ට් කරන්නේ?.
    ලෙඩක් ආවම කොහොම ද Pfizer වගේ කම්පැණි තව තව Profit කරන්නේ කියලා බැලුව නම් හොඳට තේරනවා මුං අපෙන් ආතල් එකක් ගන්නේ කියලා.
    ඔය උඩ දාන එකෙක් ලොකු ඩයල් නෙමෙයි. Elon, Peter Tiel ලගේ Paypal Mafia කියන ඒවා කියවන්න. හරියට ඉතිහාසය බැලුවාම තේරනවා ඒ කාලේ ඉඳන් මුන් කොහොම ද ඩිංග ඩිංග ගේම ගහන්නේ කියලා. Digital ID Digital Currency අරං ඇවිත්, One World One Control කියන එක හදන්නේ කියලා. ඔය ලොකුයි කියන කම්පැණි වලට ඇයි එක සැරේ මුල් කාලේම Peter ලා වගේ මිනිස්සු ඉන්වෝල් වෙන්නේ? ඔය සුරංගනා කතා වගේ ඇවිත් කියන බොරු මොටිවේෂන් ටෝක්ස් වලට වඩා ඇත්ත සෑහෙන වෙනස්. Palantir Open AI වලට නිකන් සල්ලි එන්නේ නෑ. ඒවාට ගිවිසුම් ගහලා තියෙන්නේ මිඩ්ල් ඊස්ට් කන්ට්‍රි එක්ක. සේරම කරකවලා උන්ට කන්ට්‍රෝල් එක තියෙගෙන තියෙන්නේ.

    https://fleximize.com/paypal-mafia/

    පිටරට ඒවා පැත්තකින් තියපන්කෝ ලංකාවේ Dilma වගේ brands ලෝකෙට යන්නේ කෙහොම ද Rothchilds ලා එක්ක එකතු වෙලා. ලංකාවේ තියෙන Rothchilds ලගේ තේ state ටික රන් කරන්නේ කවු ද බලන්න.

    එන්න අත ගහන්න 😌

    තාප්පෙට අත තියන උන් සේරම බිලියනයර්ස්ලා වෙන්නේ ඇයි. ලෝකේ ලොකුම ප්ලැට්ෆෝර්ම්ස් කම්පැනි රන් කරන එවුන් යුදෙව්වෝ වෙන්නේ ඇයි.? ලෝකේ යුධ අවි විකුණන එවුන්, ලොකේ ලොකුම Porn Sites: PornHub (Matt Keezer) OnlyFan (Leonid Radvinsky) වගේ එවා යුදෙව්වන්ගේම වෙන්නේ ඇයි?

    ඇයි මුන් සේරම The American Israel Public Affairs Committee (AIPAC) වගේ ඒවට ෆන්ඩ් කරන්නේ?

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,092
    22,513
    113
    හිටපන්කෝ හරියට කියන්න
    1.ඊශ්‍රායල් එහෙම නැත්නම් දෙයියෝ ඒබ්‍රහම් ට දුන්න රාජ්‍යය නැවත පිහිටුවන්න ඕනේ.
    2. ඊළගට ඊශ්‍රායලයට උතුරින් හා නැගෙනහිරින් යුද්ධයක් එන්න ඕනේ( හමුදාවන් පහර දෙන්න ඕනේ)
    3.ඊට පස්සේ ඊශ්‍රායලය මේ යුද්දේන් දිනනවාළු.
    4. ඊළඟට දෙයියෝ එක පාර තෝරා ගත් අයව ස්වර්ගයට ගන්නවාලු. මැරිලා නෙමේ අර මේ හිටියා ඇදලා ගත්තා වගේ සීන් එකක්.
    5. ඊළඟට ජේසුස් ආයේ එනවාලු නිකන් රම්බෝ වගේ සුදු අස්වයෙකුගේපිට නැගලා ආයුද උස්සන් සේනාවක් එක්ක. එහෙම ඇවිත් සියළුම nonbelievers ලව මරලා දෙවියන්ගේ රාජ්‍ය පිහිටලා අවුරුදු දාහක් පාලනය කරනවා.
    6. ඊට පස්සේ ලෝක අවසානේ.
    ඕකේ හැටියට ඊශ්‍රායලයට දිනන්න උදව් කලෙත් දෙයියෝ එක යුතුකමක් ඉෂ්ට කළා කියලා පිළිඅරන් ස්වර්ගයට ගන්නවාලු. හැබයි ජේසු ආවාට පස්සේ යුදෙව්වෝ ක් ක්‍රිස්තියානි වෙන්න ඕනේළු ස්වර්ගයට යන්න නම්.
    ට්‍රම්ප්, ට්‍රම්ප්ගේ යුද ලේකම් වගේ සෙට් එකම ඉතින් ඕක විශ්වාස කරනවා. අනික ඉතින් ඊශ්‍රායලයට ඕනේ විදිහට ඇමරිකාව කොහොමත් නටනවානේ. එක උඩ තමා මේ ලබ්බත්.
    Ow meka thama belief eka. Lankawet meyalage palli godak thiyenawa.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,364
    8,494
    113

    ට්‍රම්පට ඕනි මේකෙන් එලියට යන්න..හැබැයි ඊශ්‍රායල් උන් දෙන්නේ නෑ, ඇමරිකන් උන්ගේ සල්ලි වලින්, ඊශ්‍රායල් උන් උන්ගේ ප්ලැන් එක දුවනවා.. හෙට අනිද්දා ඇමරිකන් හමුදාව බස්සලම තමා නවතින්නේ..