අනුරයියගේ යූටියුබ් පාටියට ලාලට ඉන්වයිට් කරලා නෑ....

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    251
    371
    63
    28
    Anuradhapura

    මට පෙන්නන බෑ ඔය ලාල්ව 🤣🤣
    මොකක් හරි හේතුවක් හන්දා පොරට කැපිලා හන්දා මෑන් දැන් කෑම වර්ග ප්‍රමෝට් කරනවා.මේ ලගදි ඉඩමකුත් වික්කා.මූත් එක්ක දැන් සුදා ඇරගන්නවා 🤣🤣🤣🙏.හෙට අනිද්දම සේපාල් වගේ ඉරාජ් ලා එක්ක සෙට් වෙනවා.ආයෙ යූ ටියුබ් වලියක් වෙයි
     
    • Love
    Reactions: Candid-B

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,399
    1
    5,341
    113
    unnamed (1).jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,878
    86,083
    113
    ආශ්චර්යමත් රටක
    @shenat @Max_r @Lovtus එහෙමත් හලල ☹️

    උබලගෙ සෝසල් මීඩියා ලොක්කා ආණ්ඩුවට දීපු පැය 72 ඉවර උනානෙ. දැන් අපි බයේ ඉන්නෙ කොයි වෙලාවෙ අනුර ගෙදර යවයිද කියලා :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,666
    98,654
    113
    උබලගෙ සෝසල් මීඩියා ලොක්කා ආණ්ඩුවට දීපු පැය 72 ඉවර උනානෙ. දැන් අපි බයේ ඉන්නෙ කොයි වෙලාවෙ අනුර ගෙදර යවයිද කියලා :(
    අඩුම සූම් එකෙන්වත් ඉන්වයිට් කරන්න තිබ්බ නෙ බන්.
     
    • Haha
    Reactions: War Fighter

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,553
    1
    15,166
    113
    @shenat @Max_r @Lovtus එහෙමත් හලල ☹️
    කොලිටි thread එකකට tag කරපංකො..
    හෙනම අඩු කුලේ thread
    අඩුගානේ thumbnail ඒකවත් කොළිටි නෑ..

    බණක් කියලා thread එකක් දාන එකක් දාගෙන ඉඳපු කොල්ලෙක් නේද මෙහ් 🤭😅
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,666
    98,654
    113
    කොලිටි thread එකකට tag කරපංකො..
    හෙනම අඩු කුලේ thread
    අඩුගානේ thumbnail ඒකවත් කොළිටි නෑ..

    බණක් කියලා thread එකක් දාන එකක් දාගෙන ඉඳපු කොල්ලෙක් නේද මෙහ් 🤭😅
    උබල හෝදන කක්කි රෙදි එක්ක බලද්දි මේ කොලිටි වැඩිත් එක්ක
     
    • Haha
    Reactions: War Fighter

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,553
    1
    15,166
    113
    උබල හෝදන කක්කි රෙදි එක්ක බලද්දි මේ කොලිටි වැඩිත් එක්ක
    එහෙමයි, හිච්චි ඇබිත්තයානනි!
    අනුන්ගෙ ත්‍රෙඩ් වලින් ගොඩ යන්න තව තවත් වාසනාව ලැබේවා! :love:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,566
    13,188
    113
    මූට ඉස්සර් ඉදන් කියන්නේ පිස්සු ලාල් කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,666
    98,654
    113
    එහෙමයි, හිච්චි ඇබිත්තයානනි!
    අනුන්ගෙ ත්‍රෙඩ් වලින් ගොඩ යන්න තව තවත් වාසනාව ලැබේවා! :love:
    ඩෝබි ජීවිත වල හිත රිදිලාද හෝදන්න නුල් නෑ කියලා. 🤭🤭
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,403
    2,103
    113
    මුන් වගේ උන් ගන්නේ කවුද බං, ගිහින් නාමල් ට සෙට් වෙයන්
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    251
    371
    63
    28
    Anuradhapura
    රාජාංගනේ ටත් කියලා නෑ නේද .
    මල පැනල ඇත්තේ ලපය එක්ක !! 🤌

    රාජාංගනෙ හමුදුරුවන්ට එක එක devices හම්බෙනවා බන්.පොර එක පාරක් editing වලට ඒම හොද ලැප් එකක් repair කරගන්න මගෙ යාලුවෙක් වැඩකරන ශොප් එකකට ආවා අනුරාධපුරේ.දැන් අවුරුදු දෙකකට වගෙ කලින්.මට ලැප්ටොප් එක ,brand,spec මතක නෑ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,020
    23,892
    113
    රාජාංගනෙ හමුදුරුවන්ට එක එක devices හම්බෙනවා බන්.පොර එක පාරක් editing වලට ඒම හොද ලැප් එකක් repair කරගන්න මගෙ යාලුවෙක් වැඩකරන ශොප් එකකට ආවා අනුරාධපුරේ.දැන් අවුරුදු දෙකකට වගෙ කලින්.මට ලැප්ටොප් එක ,brand,spec මතක නෑ.
    රාජ් හෙන්රි
     
    • Haha
    Reactions: kalana putha 97