
අඩුම සූම් එකෙන්වත් ඉන්වයිට් කරන්න තිබ්බ නෙ බන්.උබලගෙ සෝසල් මීඩියා ලොක්කා ආණ්ඩුවට දීපු පැය 72 ඉවර උනානෙ. දැන් අපි බයේ ඉන්නෙ කොයි වෙලාවෙ අනුර ගෙදර යවයිද කියලා![]()
කොලිටි thread එකකට tag කරපංකො..
උබල හෝදන කක්කි රෙදි එක්ක බලද්දි මේ කොලිටි වැඩිත් එක්කකොලිටි thread එකකට tag කරපංකො..
හෙනම අඩු කුලේ thread
අඩුගානේ thumbnail ඒකවත් කොළිටි නෑ..
බණක් කියලා thread එකක් දාන එකක් දාගෙන ඉඳපු කොල්ලෙක් නේද මෙහ්![]()
එහෙමයි, හිච්චි ඇබිත්තයානනි!උබල හෝදන කක්කි රෙදි එක්ක බලද්දි මේ කොලිටි වැඩිත් එක්ක

ඩෝබි ජීවිත වල හිත රිදිලාද හෝදන්න නුල් නෑ කියලා.එහෙමයි, හිච්චි ඇබිත්තයානනි!
අනුන්ගෙ ත්‍රෙඩ් වලින් ගොඩ යන්න තව තවත් වාසනාව ලැබේවා!![]()
රාජාංගනේ ටත් කියලා නෑ නේද .
මල පැනල ඇත්තේ ලපය එක්ක !!
රාජාංගනේ ටත් කියලා නෑ නේද .
මල පැනල ඇත්තේ ලපය එක්ක !!
රාජ් හෙන්රිරාජාංගනෙ හමුදුරුවන්ටඑක එක devices හම්බෙනවා බන්.පොර එක පාරක් editing වලට ඒම හොද ලැප් එකක් repair කරගන්න මගෙ යාලුවෙක් වැඩකරන ශොප් එකකට ආවා අනුරාධපුරේ.දැන් අවුරුදු දෙකකට වගෙ කලින්.මට ලැප්ටොප් එක ,brand,spec මතක නෑ.