ඒ සිම් එක මම Dongle එකකට දැම්මා වැඩ නැහැනේ එහෙම වැඩ කරන්න නම් මොකක් ද කරන්න ඕනේ ?ඉතිං බන් HBB සිග්නල් නැත්නම් HBB sim එක Dialog mobile signal ( FDD ) වලින් වැඩ කරන්න පුලුවන් නේ. ඒක ලාබයිනේ
ඒ සිම් එක මම Dongle එකකට දැම්මා වැඩ නැහැනේ එහෙම වැඩ කරන්න නම් මොකක් ද කරන්න ඕනේ ?ඉතිං බන් HBB සිග්නල් නැත්නම් HBB sim එක Dialog mobile signal ( FDD ) වලින් වැඩ කරන්න පුලුවන් නේ. ඒක ලාබයිනේ
starlink ekee monthly subscription eka keeyada?Starlink Mini එකක් ගන්න. 200Mbps වගේ එනව. Browsing වලට සුපිරි. මම දවස් 6ක් 7ක් වෙන තැනක තියෙන එකකින් වැඩ කරා. SLT 1gbps මගේ ගෙදර තියෙන එකට වඩා Browsing වලදි initial loading speed එක starlink එකේ වැඩී. මම සිංගර් එකට ගේන්න කිව්වා standard kit එක. Slt එක downgrade කරනව 50mbps unlimited normal package එකකට. Starlink එක Primary කර ගන්නව ඊටපස්සෙ. Wireless 4G අරව මේව පට්ට unreliable උනාට starlink එක පට්ට reliable. සිංගර් එකෙන් ගෙවන්න වගේ ගන්න. 4mbps කියන්නෙ 256KBps වගේ පොඩි speed එකක්. දැන් කාලෙ මදිනෙ.
අනේ පැංචෝ තේරුණේ නෑඔන්න වීඩියෝ එකක්ම දැම්මා ඉවර වෙනකල් බලන්න
එහෙම වැඩ කරන්නේ නැති B40 වලට විතරක් ලොක් කරපු සිම් එහෙමත් තියෙනවා. අලුත් සිම් එකකට replacement කරහම හරියන ඒවත් තියෙනවා. මෙනවා බලන්නත් unlock mobitel s10 වගේ රවුටර් එකක් තියෙන්න ඕනේ.ඒ සිම් එක මම Dongle එකකට දැම්මා වැඩ නැහැනේ එහෙම වැඩ කරන්න නම් මොකක් ද කරන්න ඕනේ ?
ඔව් මමත් ඔය ටිකම කළා මට ඇති 2Mbps එක.ado math 2mbps eka use karanwa dan 3 -4 years wage idan mata nam athi cctv tika online balanna / lap eken browsing walatai/ gedra iddi phone eke browsing walatatai yotube balannai. pelak wada walata madi eth athi.
maseta 200GB wage use wenwa balapuwama okkoma
eliyata giyama ithin phone eke data ne use wenne
එහෙමද මගේ Dialog Router එක B310-925 එකක් එකේ සිම් එක Dialog Wingle එකට දැම්මා වැඩ කරේ නැහැ කිව්වා දේ කරලා බලන්නම්එහෙම වැඩ කරන්නේ නැති B40 වලට විතරක් ලොක් කරපු සිම් එහෙමත් තියෙනවා. අලුත් සිම් එකකට replacement කරහම හරියන ඒවත් තියෙනවා. මෙනවා බලන්නත් unlock mobitel s10 වගේ රවුටර් එකක් තියෙන්න ඕනේ.
ලංකාවෙ මිලියන ගානක් ?මට තේරුනේ නෑ ඔයා කිව්ව දේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මට තියෙන්නෙත් ලංකාවෙ මිලියන ගානක් පාවිච්චි කරන SLT Fibre connection එකක්. ඒක හරිම සරල දෙයක් මම හිතන්නෙ. පට්ට slow වෙලාවකට. මගේ reply එකේ මොකක් හරි ඔයාට හිත රිදෙන දෙයක් තිබ්බ නම් සමාවෙන්න.![]()
ඔව් මමත් ඔය ටිකම කළා මට ඇති 2Mbps එක.
4Mbps එකට මාරු වුණා තව ටිකක් Speed ඕනේ නිසා එකත් හොදයි
එහෙමද මගේ Dialog Router එක B310-925 එකක් එකේ සිම් එක Dialog Wingle එකට දැම්මා වැඩ කරේ නැහැ කිව්වා දේ කරලා බලන්නම්
------ Post added on Mar 25, 2026 at 10:22 AM
මම Mobile Broadband බන් Dongle එකකින් Use කරන්නේ.ehemda 4mbps eke speed eke wenasak thiyeda loku 2mbps ekath ekka baladdi man nam hithanne na loku wenasak athi kiiyala man outdoor antana ehema gahala tiyenne signal nam full thiyenawa, poddak balala kiyapanko.
S12 PRO (CAT 6) unlocked bro. No idea about bands. Using default settings.Router එක මොකක්ද ? HBB වලින් එච්චර speed එන්නෙ නෑනෙ බන්.නෝමල් මැක්ස් යන්නෙ 40mbps නෙහ් ? TDD band 40 නිසා ??
ඒ සිම් එක මම Dongle එකකට දැම්මා වැඩ නැහැනේ එහෙම වැඩ කරන්න නම් මොකක් ද කරන්න ඕනේ ?
s12 pro nam, telnet karala cron tika disable karala balanna.Router automatically restarts once a day (around 1 minute blackout). That's the only problem I am having.
Okay bro, thank you.s12 pro nam, telnet karala cron tika disable karala balanna.