අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,360
    8,494
    113

    ------ Post added on Mar 25, 2026 at 8:04 AM

    සීයාගේ කතාව අහලා කිරිබත් උයනවා ඇති.😂
    ------ Post added on Mar 25, 2026 at 8:05 AM

    මුන් මේවගේ ඩ්‍රෝන් කොහොමද එයාර්පෝර්ට් එකක් අස්සේ ගෙනිච්චේ? ඉස්සෙල්ලම ගහන්නේ රේඩාර් එකකට, එකත් පට්ට ලගට පෙන්නනවා...මේ හෙලිකොප්ටර් ඉරාන උන්ගේ බිම ඇදපු ඒවා වගේ නෙවෙයි,
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,722
    9,389
    113
    මුන් මේවගේ ඩ්‍රෝන් කොහොමද එයාර්පෝර්ට් එකක් අස්සේ ගෙනිච්චේ? ඉස්සෙල්ලම ගහන්නේ රේඩාර් එකකට, එකත් පට්ට ලගට පෙන්නනවා...මේ හෙලිකොප්ටර් ඉරාන උන්ගේ බිම ඇදපු ඒවා වගේ නෙවෙයි,

    කොහොමද කොටි ඉන්න කාලේ මේවා තිබ්බනම්..සොරි තමය් අපිට..😇

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    කොහොමද කොටි ඉන්න කාලේ මේවා තිබ්බනම්..සොරි තමය් අපිට..😇

    Motorcycle engine එහෙකින් මෙච්චර වැඩක් කරන්න පුලුවන් කියලා හිතාගන්න බෑ එකපාරට... 😅
     
    • Like
    Reactions: snm1990

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    JUST IN: “WE ARE TERRORISTS”
    Pete Hegseth just openly admitted that the US is a terrorist state. “We negotiate with bombs” He also threatens to “viciously” keep raining down death on Iranians.

    සෞදිය ඉල්ලපු ගාන දුන්නවත් දන්නේ නැහැ, බිල දාලා තිබ්බනේ USA කලින් :D

    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,618
    521
    113
    ලන්ඩන් වත්ත
    JUST IN: “WE ARE TERRORISTS”
    Pete Hegseth just openly admitted that the US is a terrorist state. “We negotiate with bombs” He also threatens to “viciously” keep raining down death on Iranians.

    Pete Hegseth mehema kiwwata dan Pakistan through negotiations yana kathawak thiyenawa neda? E gamanma thawa troups region ekata deploy karanawa kiyanne dawas 5 iwara wenakota deal eka hari giye naha kiyala gahannada manda.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    Pete Hegseth mehema kiwwata dan Pakistan through negotiations yana kathawak thiyenawa neda? E gamanma thawa troups region ekata deploy karanawa kiyanne dawas 5 iwara wenakota deal eka hari giye naha kiyala gahannada manda.
    Discussions වලට එන්න press කිරීමක් සහ එහෙම බැරි උනොත් immediate ground deployment.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,696
    3,341
    113
    Pete Hegseth mehema kiwwata dan Pakistan through negotiations yana kathawak thiyenawa neda? E gamanma thawa troups region ekata deploy karanawa kiyanne dawas 5 iwara wenakota deal eka hari giye naha kiyala gahannada manda.
    පකිස්ථාන් සීන් එක අවුලක් ගියා නේද? ඊට පස්සේ රුසියාව කිව්වා එයාලා Mediator විදියට එන්නම් කියලා, මට හරියටම මතක නෑ මචං

    කොහොමින් කොහොම හරි Dimona වල දැන් රේඩියේෂන් ලීක් එකක් තියනවා කියලා නේද?
    ------ Post added on Mar 25, 2026 at 10:06 AM
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,722
    9,389
    113

    Cow Kerala GIF
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,405
    6,527
    113
    Land of Lions

    කොහොමින් කොහොම හරි Dimona වල දැන් රේඩියේෂන් ලීක් එකක් තියනවා කියලා කියලා නේද?
    ------ Post added on Mar 25, 2026 at 10:06 AM

    Not all missiles wear capes.

    War Shockwave GIF
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,618
    521
    113
    ලන්ඩන් වත්ත
    පකිස්ථාන් සීන් එක අවුලක් ගියා නේද? ඊට පස්සේ රුසියාව කිව්වා එයාලා Mediator විදියට එන්නම් කියලා, මට හරියටම මතක නෑ මචං

    කොහොමින් කොහොම හරි Dimona වල දැන් රේඩියේෂන් ලීක් එකක් තියනවා කියලා නේද?
    ------ Post added on Mar 25, 2026 at 10:06 AM
    Russia mediator scene ekata awith kiyalai Dimona radiation leak case ekai gana nam danne naha bn. mun deal ekakata giyoth, Dimona ekatath echchara damage wela nan unta tiyena wasiya mokadda USA Iran deal ekakin?

    Watena markets tika balance karaganna deal ekakata yanawa kiyala ground troups dala kharg island eka allaida danne naha.