------ Post added on Mar 25, 2026 at 8:04 AM
සීයාගේ කතාව අහලා කිරිබත් උයනවා ඇති.
------ Post added on Mar 25, 2026 at 8:05 AM
මුන් මේවගේ ඩ්‍රෝන් කොහොමද එයාර්පෝර්ට් එකක් අස්සේ ගෙනිච්චේ? ඉස්සෙල්ලම ගහන්නේ රේඩාර් එකකට, එකත් පට්ට ලගට පෙන්නනවා...මේ හෙලිකොප්ටර් ඉරාන උන්ගේ බිම ඇදපු ඒවා වගේ නෙවෙයි,
