මේ වගේ පච ගහපු අඩු කුලේ ටොම් පචයෙක්ට උඹල වගේ උන් විතරයි අායෙත් චන්දේ දෙන්නේ..
තාත්තට 3න් පාරක් ජනාධිපති වෙන්න දීලා, 2/3 එහෙමත් සමහර කාල වල දීලත් ඔය තරං ලේසියෙන් ලාබෙට කරන්න තිබුනු එක කරේ නැත්තෙ කියලා ඩිංගක් අහල කියනවද
logical answrs only
මේ වගේ පච ගහපු අඩු කුලේ ටොම් පචයෙක්ට උඹල වගේ උන් විතරයි අායෙත් චන්දේ දෙන්නේ..
karima wihiluwaඌත් උගේ තාත්තා වගේ හැදෙනවා. උඹල දන්නේ නැතිවට මරා 80' 90' කාලෙත් ඔහොමයි හිටියේ. උඹල කොපමණ කෙඳිරි ගෑවත් මු දවසක ලංකාවේ ජනාධිපති වෙනවා. ඕන නම් ජෙප්පොන්ට ඒවා නවත්වන්න පුළුවන් වැඩ කරලා පෙන්වල. එත් උන් දිනපතා නාන එක. උන්ගේ වහල් ඩොබි හැත්ත අපුල්ලලා ඒවා සුද්ද කරන්න හිතුවාට මිනිස්සුන් මූනට නොකියන සත්‍යය තමයි මේ ආණ්ඩුවත් පිරිහිලා කියන එක.
ඕ ගහපු ගැහිල්ල තාමත් හිතාගන්නවත් බෑ.. .ලංකාවේ සිස්ටම් එක වෙනස් කරල පෙන්නපු පොරක් තමයි මහින්ද කියන්නෙ. ආය ඒවගේ පොරක් මේරටට පහලවෙන එකක් නෑ. ගොඩක් උන්ට ඒමිනිහගෙ වටිනාකම තේරෙන්නෙ මැරිල වලලපු තැන්වල ගසුත් පැල උනාම තමයි.
ඌත් උගේ තාත්තා වගේ හැදෙනවා. උඹල දන්නේ නැතිවට මරා 80' 90' කාලෙත් ඔහොමයි හිටියේ. උඹල කොපමණ කෙඳිරි ගෑවත් මු දවසක ලංකාවේ ජනාධිපති වෙනවා. ඕන නම් ජෙප්පොන්ට ඒවා නවත්වන්න පුළුවන් වැඩ කරලා පෙන්වල. එත් උන් දිනපතා නාන එක. උන්ගේ වහල් ඩොබි හැත්ත අපුල්ලලා ඒවා සුද්ද කරන්න හිතුවාට මිනිස්සුන් මූනට නොකියන සත්‍යය තමයි මේ ආණ්ඩුවත් පිරිහිලා කියන එක.
එක නෙවෙය් රිලවු ගැනලා ඉවරද බංඅපිට කොහොමද මේ මිනිස්සු මග ඇරුණෙ
නාමල් මහත්තයලට රටේ පාලනය දුන්නනං මෙලහකට මේක සිංගප්පූරුවට වඩා දියුණු වෙලා. රටේ උන්ට පින නෑ![]()
කැනඩාව සීතලද පොන්ස්?එක නෙවෙය් රිලවු ගැනලා ඉවරද බං![]()
ඌත් උගේ තාත්තා වගේ හැදෙනවා. උඹල දන්නේ නැතිවට මරා 80' 90' කාලෙත් ඔහොමයි හිටියේ. උඹල කොපමණ කෙඳිරි ගෑවත් මු දවසක ලංකාවේ ජනාධිපති වෙනවා. ඕන නම් ජෙප්පොන්ට ඒවා නවත්වන්න පුළුවන් වැඩ කරලා පෙන්වල. එත් උන් දිනපතා නාන එක. උන්ගේ වහල් ඩොබි හැත්ත අපුල්ලලා ඒවා සුද්ද කරන්න හිතුවාට මිනිස්සුන් මූනට නොකියන සත්‍යය තමයි මේ ආණ්ඩුවත් පිරිහිලා කියන එක.



ඇයි සිතල නම් රත් කරන්න දකැනඩාව සීතලද පොන්ස්?
මොකක්ද බන් හුටාවා කියන්නේ12:21
Wednesday, March 25, 2026 (EDT)
Time in Ottawa, ON, Canada- පුදුම දුකක් විදින්නේ රෑ නැගිටගෙන රට හදන්න..![]()
![]()
ආයේ මූට දෙන්න පිස්සුවක් ත්යෙයි. හොරු නෙමේ පට්ට හොරු කියන ලේබල් එක අලවගෙන.. දන්න පුලුවන් සෙල්ල්ම ඔක්කොම දාගෙන ඉඩ්දි ගහල පැන්නුවට පස්සේ ආයෙ චන්දේ දෙයිද?සුද්ද කරන්න හිතුවාට මිනිස්සුන් මූනට නොකියන සත්‍යය තමයි මේ ආණ්ඩුවත් පිරිහිලා කියන එක.![]()
උඹල කොපමණ කෙඳිරි ගෑවත් මු දවසක ලංකාවේ ජනාධිපති වෙනවා.![]()
![]()
කැනඩාවේ කොහෙද බන් උබ ඉන්නේ?මොකක්ද බන් හුටාවා කියන්නේ![]()
Thread eka kanna epa banකැනඩාව සීතලද පොන්ස්?
මම කොහෙද ඉන්නේ කියලා ඔය තියෙන්නේ ඔටාවා කියලා තව මොනවද අහන්නේආයේ මූට දෙන්න පිස්සුවක් ත්යෙයි. හොරු නෙමේ පට්ට හොරු කියන ලේබල් එක අලවගෙන.. දන්න පුලුවන් සෙල්ල්ම ඔක්කොම දාගෙන ඉඩ්දි ගහල පැන්නුවට පස්සේ ආයෙ චන්දේ දෙයිද?
කැනඩාවේ කොහෙද බන් උබ ඉන්නේ?
------ Post added on Mar 25, 2026 at 9:55 PM
sira ban.. oya nuugath lonthayayekta kawda denne.. mata penne Lapayagema plan ekak da koheda Namolaya/Sajith wage nuugath lonthayo form karana eka.. Lapayata kisi threat ekak nane etakota..ආයේ මූට දෙන්න පිස්සුවක් ත්යෙයි. හොරු නෙමේ පට්ට හොරු කියන ලේබල් එක අලවගෙන.. දන්න පුලුවන් සෙල්ල්ම ඔක්කොම දාගෙන ඉඩ්දි ගහල පැන්නුවට පස්සේ ආයෙ චන්දේ දෙයිද?
කැනඩාවේ කොහෙද බන් උබ ඉන්නේ?
------ Post added on Mar 25, 2026 at 9:55 PM

කැනඩා පොන්ස් ඉවොක් පාර්ට් 2..මම කොහෙද ඉන්නේ කියලා ඔය තියෙන්නේ ඔටාවා කියලා තව මොනවද අහන්නේ![]()
ටික කාලෙකට කලින් ජෙප්පෙක් කිව්වොත් මූණට කෙළ ගහන තත්වයක් අපේ ගම්වල තිබුණා. ඒ තරම් උන් දරුණු භීෂණයක් ඇති කළා. කොටින් වුනත් නොකළ විදියේ භීෂණයක්. එහෙම කරපු උන්ටම මිනිස්සු අවුරුදු 20කින් ඡන්දය දීල රටත් දුන්නා. ඉතින් උඹල විශ්වාස නොකළත් නාමල් දවසක ජනාධිපතිවෙනවා. ඕන නම් ඕක නවත්වන්න පුළුවන් ජවිපෙට, උන්ට කරන්න තියෙන්නේ එකම දෙයයි, ඒ තමයි උන් පොරොන්දු වුනු දේවල් කරන්න. එත් මේ ආණ්ඩුව කොතනද නොනෑවේ ?ආයේ මූට දෙන්න පිස්සුවක් ත්යෙයි. හොරු නෙමේ පට්ට හොරු කියන ලේබල් එක අලවගෙන.. දන්න පුලුවන් සෙල්ල්ම ඔක්කොම දාගෙන ඉඩ්දි ගහල පැන්නුවට පස්සේ ආයෙ චන්දේ දෙයිද?