ශ්‍රී ලංකාවේ System එක Change වෙන්න ඹන විදිය නාමල් කියනවා ගොන් ජෙප්පෝ ලගින් තියන්නත් බෑ

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,578
    7,797
    113
    මෙන්න මෙතන...
    මේ වගේ පච ගහපු අඩු කුලේ ටොම් පචයෙක්ට උඹල වගේ උන් විතරයි අායෙත් චන්දේ දෙන්නේ..😂

    තාත්තට 3න් පාරක් ජනාධිපති වෙන්න දීලා, 2/3 එහෙමත් සමහර කාල වල දීලත් ඔය තරං ලේසියෙන් ලාබෙට කරන්න තිබුනු එක කරේ නැත්තෙ කියලා ඩිංගක් අහල කියනවද
    logical answrs only
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,415
    10,060
    113
    35
    Spain
    ඌත් උගේ තාත්තා වගේ හැදෙනවා. උඹල දන්නේ නැතිවට මරා 80' 90' කාලෙත් ඔහොමයි හිටියේ. උඹල කොපමණ කෙඳිරි ගෑවත් මු දවසක ලංකාවේ ජනාධිපති වෙනවා. ඕන නම් ජෙප්පොන්ට ඒවා නවත්වන්න පුළුවන් වැඩ කරලා පෙන්වල. එත් උන් දිනපතා නාන එක. උන්ගේ වහල් ඩොබි හැත්ත අපුල්ලලා ඒවා සුද්ද කරන්න හිතුවාට මිනිස්සුන් මූනට නොකියන සත්‍යය තමයි මේ ආණ්ඩුවත් පිරිහිලා කියන එක.
     
    • Haha
    Reactions: Smartm and hu KANNA

    hu KANNA

    Junior member
  • Dec 8, 2025
    60
    32
    18
    ඌත් උගේ තාත්තා වගේ හැදෙනවා. උඹල දන්නේ නැතිවට මරා 80' 90' කාලෙත් ඔහොමයි හිටියේ. උඹල කොපමණ කෙඳිරි ගෑවත් මු දවසක ලංකාවේ ජනාධිපති වෙනවා. ඕන නම් ජෙප්පොන්ට ඒවා නවත්වන්න පුළුවන් වැඩ කරලා පෙන්වල. එත් උන් දිනපතා නාන එක. උන්ගේ වහල් ඩොබි හැත්ත අපුල්ලලා ඒවා සුද්ද කරන්න හිතුවාට මිනිස්සුන් මූනට නොකියන සත්‍යය තමයි මේ ආණ්ඩුවත් පිරිහිලා කියන එක.
    karima wihiluwa
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,456
    6,332
    113
    Galaha
    ලංකාවේ සිස්ටම් එක වෙනස් කරල පෙන්නපු පොරක් තමයි මහින්ද කියන්නෙ. ආය ඒවගේ පොරක් මේරටට පහලවෙන එකක් නෑ. ගොඩක් උන්ට ඒමිනිහගෙ වටිනාකම තේරෙන්නෙ මැරිල වලලපු තැන්වල ගසුත් පැල උනාම තමයි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,975
    113
    හැම පකයටම එක පාර ගානේ දෙන්න හිතන්න එපා බන්.. අපි අවුරුදු 5 ගානේ කෙල්ව ගන්නවා.. වහල්ලු වගේ.. තාමත් නැගිටිමක් නෑ..

    ලංකාවේ සිස්ටම් එක වෙනස් කරල පෙන්නපු පොරක් තමයි මහින්ද කියන්නෙ. ආය ඒවගේ පොරක් මේරටට පහලවෙන එකක් නෑ. ගොඩක් උන්ට ඒමිනිහගෙ වටිනාකම තේරෙන්නෙ මැරිල වලලපු තැන්වල ගසුත් පැල උනාම තමයි.
    ඕ ගහපු ගැහිල්ල තාමත් හිතාගන්නවත් බෑ.. .
    ------ Post added on Mar 25, 2026 at 9:46 PM

    ඌත් උගේ තාත්තා වගේ හැදෙනවා. උඹල දන්නේ නැතිවට මරා 80' 90' කාලෙත් ඔහොමයි හිටියේ. උඹල කොපමණ කෙඳිරි ගෑවත් මු දවසක ලංකාවේ ජනාධිපති වෙනවා. ඕන නම් ජෙප්පොන්ට ඒවා නවත්වන්න පුළුවන් වැඩ කරලා පෙන්වල. එත් උන් දිනපතා නාන එක. උන්ගේ වහල් ඩොබි හැත්ත අපුල්ලලා ඒවා සුද්ද කරන්න හිතුවාට මිනිස්සුන් මූනට නොකියන සත්‍යය තමයි මේ ආණ්ඩුවත් පිරිහිලා කියන එක.

    මේ ආන්ඩුව කොතැනද නෑ වේ??
    ------ Post added on Mar 25, 2026 at 9:47 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,390
    113
    මාලඹේ
    අපිට කොහොමද මේ මිනිස්සු මග ඇරුණෙ 😐😐

    නාමල් මහත්තයලට රටේ පාලනය දුන්නනං මෙලහකට මේක සිංගප්පූරුවට වඩා දියුණු වෙලා. රටේ උන්ට පින නෑ 😐
    එක නෙවෙය් රිලවු ගැනලා ඉවරද බං😬
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,822
    20,372
    113
    හස්තිශෛලපුර
    ඌත් උගේ තාත්තා වගේ හැදෙනවා. උඹල දන්නේ නැතිවට මරා 80' 90' කාලෙත් ඔහොමයි හිටියේ. උඹල කොපමණ කෙඳිරි ගෑවත් මු දවසක ලංකාවේ ජනාධිපති වෙනවා. ඕන නම් ජෙප්පොන්ට ඒවා නවත්වන්න පුළුවන් වැඩ කරලා පෙන්වල. එත් උන් දිනපතා නාන එක. උන්ගේ වහල් ඩොබි හැත්ත අපුල්ලලා ඒවා සුද්ද කරන්න හිතුවාට මිනිස්සුන් මූනට නොකියන සත්‍යය තමයි මේ ආණ්ඩුවත් පිරිහිලා කියන එක.

    සුද්ද කරන්න හිතුවාට මිනිස්සුන් මූනට නොකියන සත්‍යය තමයි මේ ආණ්ඩුවත් පිරිහිලා කියන එක. :yes: :yes:

    උඹල කොපමණ කෙඳිරි ගෑවත් මු දවසක ලංකාවේ ජනාධිපති වෙනවා. :lol: :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,975
    113
    12:21
    Wednesday, March 25, 2026 (EDT)
    Time in Ottawa, ON, Canada- පුදුම දුකක් විදින්නේ රෑ නැගිටගෙන රට හදන්න.. :lol: :lol:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,975
    113
    සුද්ද කරන්න හිතුවාට මිනිස්සුන් මූනට නොකියන සත්‍යය තමයි මේ ආණ්ඩුවත් පිරිහිලා කියන එක. :yes: :yes:

    උඹල කොපමණ කෙඳිරි ගෑවත් මු දවසක ලංකාවේ ජනාධිපති වෙනවා. :lol: :lol:
    ආයේ මූට දෙන්න පිස්සුවක් ත්යෙයි. හොරු නෙමේ පට්ට හොරු කියන ලේබල් එක අලවගෙන.. දන්න පුලුවන් සෙල්ල්ම ඔක්කොම දාගෙන ඉඩ්දි ගහල පැන්නුවට පස්සේ ආයෙ චන්දේ දෙයිද?

    මොකක්ද බන් හුටාවා කියන්නේ🤣🤣
    කැනඩාවේ කොහෙද බන් උබ ඉන්නේ?
    ------ Post added on Mar 25, 2026 at 9:55 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,975
    113
    2500ට පුක දෙන හිපා‍ටුවා දන් නෑ වෙන එඋන්ට 5000ක් දෙනව කියල..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,390
    113
    මාලඹේ
    ආයේ මූට දෙන්න පිස්සුවක් ත්යෙයි. හොරු නෙමේ පට්ට හොරු කියන ලේබල් එක අලවගෙන.. දන්න පුලුවන් සෙල්ල්ම ඔක්කොම දාගෙන ඉඩ්දි ගහල පැන්නුවට පස්සේ ආයෙ චන්දේ දෙයිද?

    කැනඩාවේ කොහෙද බන් උබ ඉන්නේ?
    ------ Post added on Mar 25, 2026 at 9:55 PM
    මම කොහෙද ඉන්නේ කියලා ඔය තියෙන්නේ ඔටාවා කියලා තව මොනවද අහන්නේ 🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,822
    20,372
    113
    හස්තිශෛලපුර
    ආයේ මූට දෙන්න පිස්සුවක් ත්යෙයි. හොරු නෙමේ පට්ට හොරු කියන ලේබල් එක අලවගෙන.. දන්න පුලුවන් සෙල්ල්ම ඔක්කොම දාගෙන ඉඩ්දි ගහල පැන්නුවට පස්සේ ආයෙ චන්දේ දෙයිද?

    කැනඩාවේ කොහෙද බන් උබ ඉන්නේ?
    ------ Post added on Mar 25, 2026 at 9:55 PM
    sira ban.. oya nuugath lonthayayekta kawda denne.. mata penne Lapayagema plan ekak da koheda Namolaya/Sajith wage nuugath lonthayo form karana eka.. Lapayata kisi threat ekak nane etakota..

    Ratata tamai kela wenne.. hari haman wipakshayak natiwa.. Aragalayak tamai enne mehema giyot.. :(
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,415
    10,060
    113
    35
    Spain
    ආයේ මූට දෙන්න පිස්සුවක් ත්යෙයි. හොරු නෙමේ පට්ට හොරු කියන ලේබල් එක අලවගෙන.. දන්න පුලුවන් සෙල්ල්ම ඔක්කොම දාගෙන ඉඩ්දි ගහල පැන්නුවට පස්සේ ආයෙ චන්දේ දෙයිද?
    ටික කාලෙකට කලින් ජෙප්පෙක් කිව්වොත් මූණට කෙළ ගහන තත්වයක් අපේ ගම්වල තිබුණා. ඒ තරම් උන් දරුණු භීෂණයක් ඇති කළා. කොටින් වුනත් නොකළ විදියේ භීෂණයක්. එහෙම කරපු උන්ටම මිනිස්සු අවුරුදු 20කින් ඡන්දය දීල රටත් දුන්නා. ඉතින් උඹල විශ්වාස නොකළත් නාමල් දවසක ජනාධිපතිවෙනවා. ඕන නම් ඕක නවත්වන්න පුළුවන් ජවිපෙට, උන්ට කරන්න තියෙන්නේ එකම දෙයයි, ඒ තමයි උන් පොරොන්දු වුනු දේවල් කරන්න. එත් මේ ආණ්ඩුව කොතනද නොනෑවේ ?
     
    • Haha
    Reactions: Smartm