ඊලඟ අගමැති කරන්න ගිය සුරපප්පා බස් පගා ගැන කියවලා රීගෙන හත් පොලේ ගාගෙන නේද යාලුවනෙ? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113

    පස්දුන් රටෙන් බිහි උන ප්‍රවාහන ඇමති වෙල්ගම ඇමතිතුමා බස් ගන්න කොට හම්බ වෙනකොට කමිශන් එකට හම්බ උන බස් කලුතර දිස්ත්‍රික්කය පුරා පාසල් වල තාම තියෙනවා . ඒවායින් තාමත් ලොකු සේවයක් වෙනවා.
    මම හිතනවා මේක බලන වෙල්ගම ඇමතුතුමාට සම්බන්දයක් ඇති කෙනෙක් ඒ වෙලාවේ බස් කීයක් පාසල් වලට දුන්නාද කියලා කමෙන්ට් එකක් දායි කියලා.
    පළපුරැදු ඇති අය ඇමති පුටුවල ඉද්දී සාමාන්‍ය ඇමති ධුරයේ වැඩකටයුතු පළපුරුදු නැති අය ඇමති පුටුවේ සිට කරන විට සංදර්ශන බවට පත්වී පලමු වරට රටේ සිදුවෙන ක්‍රියා මෙන් බුකියට තොරන් පෙන්වන්නේය.
    😃
    😃

    ඒ මදිවාට සමහරක් ඔහුව අනුරට පසු ජනාධිපති කර ඇත .
    (Copied )
    👇
    👇
    👇

    නියෝජ්‍ය ඇමතිගේ පගා අන්දරය
    ප්‍රවාහන නියෝජ්‍ය ඇමතියා මෙන්න මෙහෙම කතාවක් කියනවා.
    එයාලා බස් 100ක් ඕඩර් කලාය.
    ඒ ඕඩර් එක විසාල නිසා නියෝජ්‍ය ඇමතිටත් නිකං මොනවා හරි දෙන්නය කියලා ඉල්ලුවාය.
    ඒකට සමාගන එකඟ උනාය.
    ඒ නිසා තවත් බස් හතරක් නිකං ඉල්ලුවය.
    බස් එකක වටිනාකම කෝටි 04ක්‍ ය කියලා.
    දැන් බලමු මේක.
    1)ඉතිහාසයේ ඉඳලම මේ වගේ ඕඩර් එකක් දුන්නම අදාල ඇමතිට කොමිෂන් එකක් ඒ සමාගමෙන් දෙනවා.
    ඒක නීතිවිරෝධී හෝ පගාවක් නෙමේ.
    ඒක සමාගමෙන් කරන එකක්.
    හැබැයි ඒක ආණ්ඩූව හෝ ඇමතිලා වගේ ඉල්ලලා ගන්න එකක් නෙමේ. කොහොමත් දෙන එකක්.
    උදාහරණ මම අහලා තියෙන විදියට
    •) '70-'77 කාලයේ අනිල් මුණසිංහ ඔය වගේ බස් රථ රාශියක් ඇණවුම් කරා. කොමිෂන් එකට මොකද්ද කරන්නෙ ඇහුවම එතුමා කිව්වා එම වටිනාකමට වාහන චැසි දෙන්න කියලා. 14ක් ලැබුණා . එතුමා වේරහැර කර්මාන්ත ශාලාවෙන් ඒවාට බොඩි ගහලා වී අලෙවි මණ්ඩලය , රාජ්‍ය ඉංජිනේරු සංස්ථව , රාජ්‍ය දැව සංස්ථාව ආදී ආයතන වල ට ඒවා ලබාදුන්නා.
    •) 2007 දී ඩලස් අලහප්පෙරුම ප්‍රවාහන ඇමති වෙලා ඉද්දි ප්‍රංශයෙන් කෝච්චි ගෙනාවා. ඒකට ඇමතිට සන්තෝෂමක් දෙන්න කම්පැණිය කතා කලා. එතකොට ඩලස් කීවේ මට සන්තෝෂමක් එපා, ඒක බිලෙන් අඩු කරන්න කියලා. ඒත් කොම්පැණිය කීවා, ඒක බිලෙන් අඩු කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් අදාල ඇමතිවරයාට දෙන සන්තෝෂමක් කියලා.
    සන්තෝෂමේ වටිනාකම රුපියල් කෝටි පහක්. ඒ මුදල ඩලස් අරගෙන දුම්‍ රිය දෙපාර්තුමේන්තුවට දුන්නා.
    •) ඊලඟට 1998 දී ෆවුසි ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කොට ආපු බස් ඕඩර් එකෙන් එයාට ජිප් එකක් හම්බ උනා. එයා ජීප් එක එපා කියලා මොරටුව වේල්ස් කුමාර විදුහලට බස් එකක් දුන්නා. තාම තියෙන්නෙ ඒ බස් එක.
    2) අනික ඔය බස් එකක් ලක්ෂ 400ක් වටිනවද කියාලා හොයන්න ඕන.
    දන්න විදියට ලක්ෂ 160ත් 250ත් අතර උපරිම ලක්ෂ 300ක් ඇති. ඒ කියන්නෙ ලක්ෂ 100 කට මොකක් හරි වෙන්න ඕන. බදුද දන්නෙ නෑ.
    😁
    😁
    😁
    😁

    ඇත්‍තටම ඔය කතාව පිළිගන්න පුළුවන් වෙන්නෙ බස් ගෙන්නන්න ඇරපු ණයවර ලිපිය (LC) Profoma Invoice එකේ ආනයනය කරනකොට එන custom invoice එක සහ ෂිපින් ලයින් එකේ ඩිලිවරි ඕඩර් එකේ ඔන්න ඔය ටික පෙන්නුවොත්.
    ඉස්සර ආණ්ඩූව වලින් නොකියා කරපු වැඩ මෙයලා පලවෙනි පාර කරා වගේ කියනවා.
    වෙනදා කොහොමත් දෙන එක මෙයලා ඉල්ලලා අරං තියනවා. වෙනස ඕකයි.
    හැබැයි බස් එන හොඳයි. ඉස්සරහට පොදු ප්‍රවාහනය නඟා සිටුවන්න ඕන.
    චිරාත් උයනහේවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,956
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේක ලියපු එකා 70-77 කාලේ දේශපාලනය කරපු එකෙක් වෙන්න ඇති .ඇහින් දැක්ක වගේ කියල තියෙන්නෙ සෝස් නැති විස්තරේ

    Halloween Costume GIF by FoilArmsandHog
     
    • Haha
    Reactions: tharakaf

    planner123

    Well-known member
  • May 22, 2018
    7,810
    13,452
    113
    මේක ලියපු එකා 70-77 කාලේ දේශපාලනය කරපු එකෙක් වෙන්න ඇති .ඇහින් දැක්ක වගේ කියල තියෙන්නෙ සෝස් නැති විස්තරේ

    Halloween Costume GIF by FoilArmsandHog
    Redder revunama pihida gannada source ona ?

    Gu kali form karata apita gahanna ona.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113
    මේක ලියපු එකා 70-77 කාලේ දේශපාලනය කරපු එකෙක් වෙන්න ඇති .ඇහින් දැක්ක වගේ කියල තියෙන්නෙ සෝස් නැති විස්තරේ

    Halloween Costume GIF by FoilArmsandHog
    ඇයි අපෙන් source අහන්නෙ, chatgpt එකෙන් අහපන් 🤭 🤭
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,046
    113
    Around the world
    “බස් 100ක් ගත්තා… බස් 4ක් free ලැබුණා”
    මේක හරි ආඩම්බරකාර වැඩක් වගේ සමාජ මාධ්‍ය ඇතුලේ කැරකෙනවා..
    එක බස් එක මිලියන 42යි කියලා ඇමති ප්‍රසන්න ගුණසේන කියනවා..
    “ටෙන්ඩර් පටිපාටිය අනුව තමයි supplier තෝරගත්තේ” කියලාත් කියනවා.
    හැබැයි… ඇත්ත තව ගැඹුරේ තියෙන්නේ.
    මේ උදාහරණ තුන ගැන හිතන්න..
    Bid A – බස් 100ක් එකක් මිලියන 42 + 4 “නොමිලේ” → effective cost ≈ 40.4M/bus
    Bid B – බස් 100ක් එකක් මිලියන 39 → upfront ලාබයි
    Bid C – බස් 100ක් එකක් මිලියන 44 → තත්වයෙන් ඉහළ බස්, වසර 7ක වගකීම → දිගු කාලීන වාසියක්
    “නොමිලේ බස් හතරක්” කියන හෙඩ්ලයින් එක බැලූ බැල්මට හොඳයි
    ඒත් ඒක real value cover කරන්නේ නෑ.
    ටෙන්ඩරයේ විනිවිදභාවය ඉතා වැදගත්..
    අනෙක් bids කොහොමද?
    Evaluation criteria එක ජනතාවට කියනවද?
    Specs, warranty, lifecycle cost හරි විදියට සන්සන්දනය කරලාද?
    නිවැරදි ෆැක්ට්ස් නැතිව හෙඩ්ලයින් එකට හුරේ දාන්න එපා. ඕක තමයි හැමදාම රටට උනේ..
    ජනකාන්තවාදී දේශපාලන පණිවිඩයක් සිල්ලරට විකුණන හැටි තමයි ප්‍රසන්න ගුණසේන අද පෙන්නුවේ..
    “පරණ ආණ්ඩු පගාව ගත්තා… අපි රටට ලාභයක් දුන්නා”
    කෙටිකාලීනව මේකෙන් ජනතාව චූන් වෙනවා…👏
    මේකේ තියෙන රිස්ක් එක තමයි දූෂණය සාමාන්‍යකරණය වෙනවා.. ⚠️
    අද ජනතාවට නොමිලේ බස්..
    හෙට ඔය විදියටම තමයි කොමිස් පක්ෂෙ අකවුන්ට් එකට යන්නෙත්..
    මහින්ද මහත්තයා පගාව අරන් කළේ පින් අතේ වැඩ කියලා අද බයියො රාජපක්ෂලාව හෝදනවා..
    ජෙප්පො ඔය විදියටම තමයි ඉස්සරහට පැලවත්ත හෝදන්නේ..
    බස් 4ක් free ලැබුණා කියලා උඩ පනින්න එපා….
    අනෙක් bids, competitive pricing, long-term value…
    ඒ ගැන ඇමතිවරයාට කියන්න තියෙන්නේ මොකක්ද?

    නදීශ ද සිල්වා
    2026.03.25
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,017
    4,584
    113
    ඉතිහාසයේ ඉඳලම මේ වගේ ඕඩර් එකක් දුන්නම අදාල ඇමතිට කොමිෂන් එකක් ඒ සමාගමෙන් දෙනවා.
    ඒක නීතිවිරෝධී හෝ පගාවක් නෙමේ.
    ඒක සමාගමෙන් කරන එකක්.
    හැබැයි ඒක ආණ්ඩූව හෝ ඇමතිලා වගේ ඉල්ලලා ගන්න එකක් නෙමේ. කොහොමත් දෙන එකක්.
    බයි ටොයි දේශපාලනේ 🤣
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,583
    23,192
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක ලියපු එකා 70-77 කාලේ දේශපාලනය කරපු එකෙක් වෙන්න ඇති .ඇහින් දැක්ක වගේ කියල තියෙන්නෙ සෝස් නැති විස්තරේ

    Halloween Costume GIF by FoilArmsandHog
    මහින්ද හොරකම් කරාද බන්?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,361
    4,669
    113
    36
    මේවා මේ මුන්ගේ වැරදි නෙවෙයි

    රටේ බහුතරය මී හරක් ඉන්නේ.. 90% වත් ඉන්නේ රැල්ලට පුක දෙන මී හරක්.

    ඉතින් උන් පත් කරගන්නෙත් මී හරක් තමයි.

    අපි පාඩුවේ ඉතින් පැත්තකට වෙලා බලන් ඉන්නවා.. අවුරුදු 12කින් ඡන්දෙ දාලාත් නෑ..