B u m p
Inigo Montoya Well-known member Nov 15, 2025 5,499 10,239 113 35 Spain Mar 25, 2026 #1,042 අපරාදේ මූ දිගටම ආව නම් මේකේ ලෙජන්ඩ් එකක් වෙනවා (කොහොමත් දැනටමත් ලෙජන්ඩ් එකක් තමයි.)
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,253 113 Dubai, UAE Mar 25, 2026 #1,044 Inigo Montoya said: අපරාදේ මූ දිගටම ආව නම් මේකේ ලෙජන්ඩ් එකක් වෙනවා (කොහොමත් දැනටමත් ලෙජන්ඩ් එකක් තමයි.) Click to expand... අඩෝ. පිරටට සුවන්ද කියලා Account එකක් නැද්ද බන් කිරියේ?? Reactions: Inigo Montoya
Inigo Montoya said: අපරාදේ මූ දිගටම ආව නම් මේකේ ලෙජන්ඩ් එකක් වෙනවා (කොහොමත් දැනටමත් ලෙජන්ඩ් එකක් තමයි.) Click to expand... අඩෝ. පිරටට සුවන්ද කියලා Account එකක් නැද්ද බන් කිරියේ??
Inigo Montoya Well-known member Nov 15, 2025 5,499 10,239 113 35 Spain Mar 25, 2026 #1,045 chirantha19890821 said: අඩෝ. පිරටට සුවන්ද කියලා Account එකක් නැද්ද බන් කිරියේ?? Click to expand... නෑ බන් උගේ අකවුන්ට් එක @seethalahaadu Reactions: chirantha19890821
chirantha19890821 said: අඩෝ. පිරටට සුවන්ද කියලා Account එකක් නැද්ද බන් කිරියේ?? Click to expand... නෑ බන් උගේ අකවුන්ට් එක @seethalahaadu
revox Well-known member Apr 10, 2010 4,746 2 2,297 113 කොළොංපුරේ Mar 25, 2026 #1,046 This is my question, he has a nice fragrance. Why is that?
Inigo Montoya Well-known member Nov 15, 2025 5,499 10,239 113 35 Spain Mar 25, 2026 #1,047 උඹල දන්නවද දන්නෙත් නැහැ, දැන් ටික කාලෙකට කලින් අර නිළිය දිනිති වල්ගමගේගෙන් මාධ්‍යවේදියෙක් ඇහුවා ඇයි ගුවන් සේවිකාවක් වෙන්න හිතුවේ කියල. එතකොට මේ ගෑණි කිව්වා පිටරට ඉඳල එන අයගේ අමුතු සුවඳක් තියෙනවා කියල. පිටරට සුවඳ කියලම කිව්වා. එතකොට මට හිතුන ෂුවර් එකට මේකි එළකිරි එන්න ඇති කියල. Reactions: senewimala1988 and Jameson.k
උඹල දන්නවද දන්නෙත් නැහැ, දැන් ටික කාලෙකට කලින් අර නිළිය දිනිති වල්ගමගේගෙන් මාධ්‍යවේදියෙක් ඇහුවා ඇයි ගුවන් සේවිකාවක් වෙන්න හිතුවේ කියල. එතකොට මේ ගෑණි කිව්වා පිටරට ඉඳල එන අයගේ අමුතු සුවඳක් තියෙනවා කියල. පිටරට සුවඳ කියලම කිව්වා. එතකොට මට හිතුන ෂුවර් එකට මේකි එළකිරි එන්න ඇති කියල.
Jameson.k Well-known member May 16, 2025 979 1,640 93 London, United Kingdom Mar 25, 2026 #1,048 ado karima thread eka meka