අඩෝ. පිරටට සුවන්ද කියලා Account එකක් නැද්ද බන් කිරියේ??අපරාදේ මූ දිගටම ආව නම් මේකේ ලෙජන්ඩ් එකක් වෙනවා (කොහොමත් දැනටමත් ලෙජන්ඩ් එකක් තමයි.)
නෑ බන් උගේ අකවුන්ට් එක @seethalahaaduඅඩෝ. පිරටට සුවන්ද කියලා Account එකක් නැද්ද බන් කිරියේ??![]()
lankawe kohe ganna tiye?![]()
පිටරට සුවන්ද ඔනේ උන් ඔන්න ඕක ගහලා බලපල්ලා![]()
මූ ත්රෙඩ් එක දැම්මට පස්සේ රෙප්ලයි නොදැම්මට අලුත් ත්රෙඩ් එකක් වෙන එකක දාලා කියන්නේ ඉන්නවා කියන එක
නෑ බන් උගේ අකවුන්ට් එක @seethalahaadu
එහෙම වෙන්නත් පුළුවන් මේ දවස් වල පර්ෆියුම් විකුනන්න දාන ඇඩ් දැක්කාම.ඌම දැම්ම කියන්න බෑ ඉතින්. ඔය ප්රශ්නෙ මටත් පොඩි කාලෙ තිබුන එකක්. අහන්නෙ නැතුව හිටියට
එහෙම වෙන්නත් පුළුවන් මේ දවස් වල පර්ෆියුම් විකුනන්න දාන ඇඩ් දැක්කාම.
සමහර වෙලාවට ඔය ඇඩ් වල "පිටරට සුවද" කන්සෙප්ට් එක ආවේ කිරියේ මේක දැක්ක කෙනෙක් වෙන්නත් පුළුවන්....
හොල ගෙඩියා.. උබේ නේද මේ ත්රෙඩ් එක ෆේක් එකකින් දාලා තියෙන්නේ“පොඩි කාලෙ” තිබුණ ප්රශ්නයක් කිව්වට ඒ කාලෙ විතරක්ම නෙවෙයි තාමත් තියෙනවා
Expensive perfume ගහලත් නෙවෙයි ඒක එන්නෙ.