ආයේ අරගල නෑ බ්‍රෝ.. රට මේ පාර හැදුන් නැත්තම් ආයේ නෑ..sira ban.. oya nuugath lonthayayekta kawda denne.. mata penne Lapayagema plan ekak da koheda Namolaya/Sajith wage nuugath lonthayo form karana eka.. Lapayata kisi threat ekak nane etakota..
Ratata tamai kela wenne.. hari haman wipakshayak natiwa.. Aragalayak tamai enne mehema giyot..![]()
එහෙම වෙන්න රජය බල පෑවා.. මිනිස්සුන්ගේ යටි හිතේ තිබ්බා උන් එන්නේ රටට දෙයක් කරන්න කියල.. , ජේවීපී කරේ උගත් අය.. මේපාර චන්දේ දෙන්න හෙතුවත් උගත් කම.. අයේ නූගතුන්ට මිනිස්සු චන්දේ දෙන් නෑ..ටික කාලෙකට කලින් ජෙප්පෙක් කිව්වොත් මූණට කෙළ ගහන තත්වයක් අපේ ගම්වල තිබුණා. ඒ තරම් උන් දරුණු භීෂණයක් ඇති කළා. කොටින් වුනත් නොකළ විදියේ භීෂණයක්. එහෙම කරපු උන්ටම මිනිස්සු අවුරුදු 20කින් ඡන්දය දීල රටත් දුන්නා. ඉතින් උඹල විශ්වාස නොකළත් නාමල් දවසක ජනාධිපතිවෙනවා. ඕන නම් ඕක නවත්වන්න පුළුවන් ජවිපෙට, උන්ට කරන්න තියෙන්නේ එකම දෙයයි, ඒ තමයි උන් පොරොන්දු වුනු දේවල් කරන්න. එත් මේ ආණ්ඩුව කොතනද නොනෑවේ ?
------ Post added on Mar 25, 2026 at 10:03 PM