ශ්‍රී ලංකාවේ System එක Change වෙන්න ඹන විදිය නාමල් කියනවා ගොන් ජෙප්පෝ ලගින් තියන්නත් බෑ

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,435
    5,975
    113
    sira ban.. oya nuugath lonthayayekta kawda denne.. mata penne Lapayagema plan ekak da koheda Namolaya/Sajith wage nuugath lonthayo form karana eka.. Lapayata kisi threat ekak nane etakota..

    Ratata tamai kela wenne.. hari haman wipakshayak natiwa.. Aragalayak tamai enne mehema giyot.. :(
    ආයේ අරගල නෑ බ්‍රෝ.. රට මේ පාර හැදුන් නැත්තම් ආයේ නෑ..

    ටික කාලෙකට කලින් ජෙප්පෙක් කිව්වොත් මූණට කෙළ ගහන තත්වයක් අපේ ගම්වල තිබුණා. ඒ තරම් උන් දරුණු භීෂණයක් ඇති කළා. කොටින් වුනත් නොකළ විදියේ භීෂණයක්. එහෙම කරපු උන්ටම මිනිස්සු අවුරුදු 20කින් ඡන්දය දීල රටත් දුන්නා. ඉතින් උඹල විශ්වාස නොකළත් නාමල් දවසක ජනාධිපතිවෙනවා. ඕන නම් ඕක නවත්වන්න පුළුවන් ජවිපෙට, උන්ට කරන්න තියෙන්නේ එකම දෙයයි, ඒ තමයි උන් පොරොන්දු වුනු දේවල් කරන්න. එත් මේ ආණ්ඩුව කොතනද නොනෑවේ ?
    එහෙම වෙන්න රජය බල පෑවා.. මිනිස්සුන්ගේ යටි හිතේ තිබ්බා උන් එන්නේ රටට දෙයක් කරන්න කියල.. , ජේවීපී කරේ උගත් අය.. මේපාර චන්දේ දෙන්න හෙතුවත් උගත් කම.. අයේ නූගතුන්ට මිනිස්සු චන්දේ දෙන් නෑ..
    ------ Post added on Mar 25, 2026 at 10:03 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,275
    20,826
    113
    Next gen කයිය නායක uploading වගේ පේන්නේ හැබැයි

    කටින් නම් අපිටත් වැඩ කරන්න පුළුවන්. බලය ගත්තාම තමයි හා ගන්නේ හැම කෙනාම 😶🙄 අනික ඉතින් ගහේ කටු ආයේ උල් කරන්න දේකුත් නෑ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,975
    113
    Next gen කයිය නායක uploading වගේ පේන්නේ හැබැයි

    කටින් නම් අපිටත් වැඩ කරන්න පුළුවන්. බලය ගත්තාම තමයි හා ගන්නේ හැම කෙනාම 😶🙄 අනික ඉතින් ගහේ කටු ආයේ උල් කරන්න දේකුත් නෑ
    කාටද දෙන්න ඕනේ?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,975
    113
    අර ටකරන් කෑල්ලට ලැට් පොච්චියට චන්දේ දුන්න අපේ ආච්චිලා සීයලා දැන් මැරෙන කාලේ.. ඒකයි අනුර දිනුවෙත්.. හැබැයි උන් නාමල් වල් රනිල්වත් බත්හරමුල්ලේ සීලරතන හිනිමටහ් ගෙලවුන් කාරයා විදියට දකින් නෑ.. අපිටත් ඕනේ සිංගපූරුවක්..,. ඒක අනුරට බැරිනම් අලුත් කෙනෙක් හරි එන්න වෙනවා.. පරන එඋන්ට බෑ කොහොමත්..
     
    • Love
    Reactions: Smartm

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,275
    20,826
    113
    කාටද දෙන්න ඕනේ?
    හැම එකාම කටින් බතල හිටවනවා නම් ඉතින් හොරෙක් නොවන, හොරෙක්ගේ පුතෙක් නොවන ඕනම එකෙක්ට දුන්නට කමක් නෑ නේ. අඩුම ඌ හොරකම් නොකර ඉදී නේ. මම නම් ඡන්දෙ දුන්නේ නෑ ගිය පාරත්. මට හරියන එකෙක් හිටියේ නෑ. NPP එක විතරයි option එකක් විදියට පෙනුනේ. හැබැයි සමාජවාදය allergic හින්දා vote කරේ නෑ sure එකක් තිබ්බේ නෑ මෙච්චර Democratic විදියට වැඩ කරයි කියලා. කොහොමත් මට අනුරලා 100%ක් සෙට් නෑ. හැබැයි මේ රටේ හොරාකාපු විපක්ෂ ගැන ඇරියස් තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: tinto brass

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    බාප්පොච්චා පුකේ ඇඟිල්ල ගහගෙන පැනලා ගිය වෙලාවෙ, පසු අයිතිය දෙන්න තිබ්බෙ නාමල් සර්ට.. අපරාදෙ..
    ටෝක්නම් තියනවා වෙඩිමෙ ලයිට් බිල ගෙවුවෙත් සනත් නිශාන්න ලොක්කා හත් අවුරුද්දකට පස්සෙ..
     
    • Like
    Reactions: KOTA NIHAL

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,415
    10,060
    113
    35
    Spain
    ආයේ අරගල නෑ බ්‍රෝ.. රට මේ පාර හැදුන් නැත්තම් ආයේ නෑ..

    එහෙම වෙන්න රජය බල පෑවා.. මිනිස්සුන්ගේ යටි හිතේ තිබ්බා උන් එන්නේ රටට දෙයක් කරන්න කියල.. , ජේවීපී කරේ උගත් අය.. මේපාර චන්දේ දෙන්න හෙතුවත් උගත් කම.. අයේ නූගතුන්ට මිනිස්සු චන්දේ දෙන් නෑ..
    ------ Post added on Mar 25, 2026 at 10:03 PM
    ඒ බන් උඹලට තියෙන ප්‍රශ්නයක් තමයි අමතක වීම. ගෝටා බැක් කලේ ලංකාවේ ඉහළම උගත්තු ටිකක්. එත් අසාර්ථක වුනා, උඹලට තේරෙන්නේ නැති වුනාට මේ ආණ්ඩුව යන්නෙත් ඒ පාරෙමයි. මම කියන්නේ නැහැ උගත්තු උවමනා නැහැ කියල, මම කියන්නේ උගත්තු දේශපාලනයට එන්න ඕනමයි කියල, නමුත් දේශපාලනය කියන්නේ පොතේ තියන තියරිය වැඩ නොකරන්න පුළුවන් ප්‍රායෝගික මනුස්සයෙක්ට තේරුම් ගන්න පුළුවන් අමුතුම තැනක් කියල. ඉතින් උගත්කම විතරක් මදි. උගතෙක් විදියට එකපාරටම ආණ්ඩුවේ තනතුරක් දුන්නා කියල අදාළ සංවිධානයේ වැඩ කෙරෙන හැටි නොදන්නවා නම් එතන ක්ලාක් මහත්තයෙක් තරම්වත් ප්‍රායෝගික දැනුමක් නැත්නම් අසාර්ථක වෙනවා. ඕක හදාගන්න නම් උගත්තු දේශපාලනේ පහළම ස්ථරයේ ඉඳල වැඩ කරලා පුරුදු වෙලා ඉහළට එන්න ඕන. ආණ්ඩුවක වැඩ කරන්න ඕන. නමුත් ජවිපෙට ඒක නැහැ. හැබැයි උද්ධච්ඡකම නම් අඩුවක් නැතිව තියෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,390
    113
    මාලඹේ
    එහෙම වෙන්න රජය බල පෑවා.. මිනිස්සුන්ගේ යටි හිතේ තිබ්බා උන් එන්නේ රටට දෙයක් කරන්න කියල.. , ජේවීපී කරේ උගත් අය.. මේපාර චන්දේ දෙන්න හෙතුවත් උගත් කම.. අයේ නූගතුන්ට මිනිස්සු චන්දේ දෙන් නෑ..
    ------ Post added on Mar 25, 2026 at 10:03 PM
    මොඩ ජෙප්පන්ට ඌගත් කියන තොගේ මොලේ කොහෙද තියෙන්නෙ🤣🤣

    මෙන්න උගත් එවුන්🤣🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,975
    113
    ඒ බන් උඹලට තියෙන ප්‍රශ්නයක් තමයි අමතක වීම. ගෝටා බැක් කලේ ලංකාවේ ඉහළම උගත්තු ටිකක්. එත් අසාර්ථක වුනා, උඹලට තේරෙන්නේ නැති වුනාට මේ ආණ්ඩුව යන්නෙත් ඒ පාරෙමයි. මම කියන්නේ නැහැ උගත්තු උවමනා නැහැ කියල, මම කියන්නේ උගත්තු දේශපාලනයට එන්න ඕනමයි කියල, නමුත් දේශපාලනය කියන්නේ පොතේ තියන තියරිය වැඩ නොකරන්න පුළුවන් ප්‍රායෝගික මනුස්සයෙක්ට තේරුම් ගන්න පුළුවන් අමුතුම තැනක් කියල. ඉතින් උගත්කම විතරක් මදි. උගතෙක් විදියට එකපාරටම ආණ්ඩුවේ තනතුරක් දුන්නා කියල අදාළ සංවිධානයේ වැඩ කෙරෙන හැටි නොදන්නවා නම් එතන ක්ලාක් මහත්තයෙක් තරම්වත් ප්‍රායෝගික දැනුමක් නැත්නම් අසාර්ථක වෙනවා. ඕක හදාගන්න නම් උගත්තු දේශපාලනේ පහළම ස්ථරයේ ඉඳල වැඩ කරලා පුරුදු වෙලා ඉහළට එන්න ඕන. ආණ්ඩුවක වැඩ කරන්න ඕන. නමුත් ජවිපෙට ඒක නැහැ. හැබැයි උද්ධච්ඡකම නම් අඩුවක් නැතිව තියෙනවා.
    ගෝටගේ කාලේ ප්‍රශ්නයක් තිබ්බා.. පොරව චන්දෙට දැම්මේම පුම්බලා.. රට සුපිරියට හදයි කියලා.. පොරව ඉස්සරහට දාලා සුපුරුදු ජඩ කම් මැර කම්.. රාජ්යේ තියෙන බලාත්මක තැන් කැත විදියට හොරා කෑවා.. පැනම පේපස් වල මිස්ටර් 10ප්‍රසන්ට්.. හරියට වචන්වවත් බැටි එකෙක් හැම ප්‍රොජක් එකකින්ම කොමිස් ගහල බෙදා ගත්තා.. කපුටාස් හිට් ද ප්ලේන්.. ඒ තරම් දූශනයකින් රට කෙලම වෙලා ගියා.. බැරිම තැන මිනිස්සු ගහල පැන්නුවා.. උගත් කම කපටිමකට යොදා ගත්හ එඋන් .. මේ උගත් කම රට හදන්න පාවිච්චි කරන වෙලාවක්..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,415
    10,060
    113
    35
    Spain
    ගෝටගේ කාලේ ප්‍රශ්නයක් තිබ්බා.. පොරව චන්දෙට දැම්මේම පුම්බලා.. රට සුපිරියට හදයි කියලා.. පොරව ඉස්සරහට දාලා සුපුරුදු ජඩ කම් මැර කම්.. රාජ්යේ තියෙන බලාත්මක තැන් කැත විදියට හොරා කෑවා.. පැනම පේපස් වල මිස්ටර් 10ප්‍රසන්ට්.. හරියට වචන්වවත් බැටි එකෙක් හැම ප්‍රොජක් එකකින්ම කොමිස් ගහල බෙදා ගත්තා.. කපුටාස් හිට් ද ප්ලේන්.. ඒ තරම් දූශනයකින් රට කෙලම වෙලා ගියා.. බැරිම තැන මිනිස්සු ගහල පැන්නුවා.. උගත් කම කපටිමකට යොදා ගත්හ එඋන් .. මේ උගත් කම රට හදන්න පාවිච්චි කරන වෙලාවක්..
    ඒ වුනාට බලපන් මුන් කියන කතා. ලක්මාලි කියන්නේ නීතිඥවරියක් වෙලත් නීතිය නොසලකා හරින්න අධිකරණ තීන්දුව නොසළකා හරින්න කිව්වා. සුනිල් හඳුන්නෙත්ති කියන්නේ ආර්ථික විද්‍යාව උපාධිධාරියෙක් වුනත් සීනි කඩ දානව කිව්වා, කන්තලේ සීනි ආසියාවටම ඇති කිව්වා. ත්‍රිකුණාමලය ලංකාව ගොඩ දාන්න ඇති කිව්වා. මේ එකක්වත් ප්‍රයෝගිකකම නැති මොඩම අදහස්. කොස් කඩ දැම්ම, බස් 100ක් අරන් 4ක් පගාව ලැබුන කියල ප්‍රසිද්ධියේ කිව්වා, බරපතලම දෙය ගල් අඟුරු නෑම. මල්ටිප්ලග් නෑම. අස්වැසුම කියල නිකම් සල්ලි බෙදීම, දිත්වා විකාරය. මේ මතක තියෙන ඒවා ටිකක්. මේ විදියටම ඉතුරු අවුරුදු 3ත් ගත කලොත් උඹ හිතනවද මේ ආණ්ඩුවෙන් වැඩක් තියෙනවා කියල? මේ ආණ්ඩුවට අසීමිත බලයක් තියෙද්දී මේ පිස්සු නටන්නේ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,793
    113
    36
    2029 අව්රුද්ද මුළු රටම නාමල් සුවදින් පිරෙන අව්රුද්දක් වෙනවා සත්තය්
    උඹ ඒ කාලේ මහින්ද ගේ කැරී වලින් ගෙදරම සුවඳ කළා වගේද පොන්නයියෝ 😂😂😂
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,435
    5,975
    113
    ඒ වුනාට බලපන් මුන් කියන කතා. ලක්මාලි කියන්නේ නීතිඥවරියක් වෙලත් නීතිය නොසලකා හරින්න අධිකරණ තීන්දුව නොසළකා හරින්න කිව්වා. සුනිල් හඳුන්නෙත්ති කියන්නේ ආර්ථික විද්‍යාව උපාධිධාරියෙක් වුනත් සීනි කඩ දානව කිව්වා, කන්තලේ සීනි ආසියාවටම ඇති කිව්වා. ත්‍රිකුණාමලය ලංකාව ගොඩ දාන්න ඇති කිව්වා. මේ එකක්වත් ප්‍රයෝගිකකම නැති මොඩම අදහස්. කොස් කඩ දැම්ම, බස් 100ක් අරන් 4ක් පගාව ලැබුන කියල ප්‍රසිද්ධියේ කිව්වා, බරපතලම දෙය ගල් අඟුරු නෑම. මල්ටිප්ලග් නෑම. අස්වැසුම කියල නිකම් සල්ලි බෙදීම, දිත්වා විකාරය. මේ මතක තියෙන ඒවා ටිකක්. මේ විදියටම ඉතුරු අවුරුදු 3ත් ගත කලොත් උඹ හිතනවද මේ ආණ්ඩුවෙන් වැඩක් තියෙනවා කියල? මේ ආණ්ඩුවට අසීමිත බලයක් තියෙද්දී මේ පිස්සු නටන්නේ.
    ඔව් ප්‍රශ්නේ තියෙනේ සාපේක්ශයි නේ.. මුන් එලවලා කාවද ගේන්නේ.. විස්වස කරන්ව නම් විස්වාස කරපන්..අර පාරම්පරික දේශපාලනේ එක්සත් ජාතික පක්ශ කනු අපි.. කෙහෙලියට චන්දේ දීල තියෙනවා, එස්බීට දීල තියෙනවා.. දැන් අනුර රනිල් සජිත් පුද්ගලයෝ හැන හිතන්න වෙලාවක් නෑ..රට ගොඩය යන්න ඕනේ.. අනුර ෆේල් උනොත් ආයෙ නෝ චාන්ස්..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,415
    10,060
    113
    35
    Spain
    ඔව් ප්‍රශ්නේ තියෙනේ සාපේක්ශයි නේ.. මුන් එලවලා කාවද ගේන්නේ.. විස්වස කරන්ව නම් විස්වාස කරපන්..අර පාරම්පරික දේශපාලනේ එක්සත් ජාතික පක්ශ කනු අපි.. කෙහෙලියට චන්දේ දීල තියෙනවා, එස්බීට දීල තියෙනවා.. දැන් අනුර රනිල් සජිත් පුද්ගලයෝ හැන හිතන්න වෙලාවක් නෑ..රට ගොඩය යන්න ඕනේ.. අනුර ෆේල් උනොත් ආයෙ නෝ චාන්ස්..
    එහෙම හිතන එකේ තමයි වැරැද්ද. වැරැද්ද දැක්ක තැන හෙළාදකින්න ඕන, ආණ්ඩුවට බල කරන්න ඕන. ඊළඟට තව අවුරුදු 3කින් කවුරු ඒවිද කියන්න තාම කල් වැඩි. මේ ළඟකදී ලෝකේ ප්‍රීතිමත්ම රටවල් අතරෙන් අන්තිම කෙලවරේ අපේ රට තිබුන කියල රිපෝට් එකක් ආව. අපිට වඩා පහළින් ඉන්නේ ලෝකේ ගූ ජරා රටවල් 10ක්. ආසියාවේ අන්තිමය. මේ ආණ්ඩුව ඒ වුනාට කියන්නේ දූෂණ අවම කරලා කියන එක, නමුත් අර දර්ශකය හදල තියෙන්නේ දූෂණය කියන සාධකයත් එක්ක. එතකොට මේ අවුරුදු දෙකේ ප්‍රගතිය මොකක්ද? කාලය නාස්ති වෙලා එච්චරයි. උඹ ටීවී බලනවා නම් ජාතික රූපවාහිනිය දාගෙන ප්‍රවෘත්ති විකාශය බලපන්. මම අහම්බෙන් ඥාතී නිවසකදී දැක්ක. අවුරුදු ගානකට කලින් විදියමයි, ලජ්ජා නැතිව අපුල්ලනවා. සමහර බොරු අහන් ඉන්නත් අපුලයි, මට ඕක අහපු ගමන් හිනා ගියා.

    https://www.bbc.com/sinhala/articles/cx23yk1jry8o
     
    නෑ නෑ එහෙම මම එක ආන්ඩුවක් වත් මෙච්චර මේ කරන තරම් හොඩයි කියන් නෑ. ආයෙ මෙක එලවලා අර හොර නඩේ පත් කරන්නද කියන්නේ??