රීම 😂💩

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,841
    11,511
    113
    මම කලින් වැඩ කරපු තැන ඔය වගේ එකක් තිබ්බෙ.්..හප්පේ බලන්න එපෑයැ දවල් 01 න් පස්සේ...එක විජ්ජුම්බරයයි......බොං ගාලා මිසයිල යවන්නේ සට සට ගාලා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,380
    5,470
    113
    මම කලින් වැඩ කරපු තැන ඔය වගේ එකක් තිබ්බෙ.්..හප්පේ බලන්න එපෑයැ දවල් 01 න් පස්සේ...එක විජ්ජුම්බරයයි......බොං ගාලා මිසයිල යවන්නේ සට සට ගාලා

    හෑ, උබ කියන්නෙ පාටිශන් නැතුව?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,795
    5,029
    113
    Pandora
    s-l500.jpg


    ඉන්දියන් උන්
    මේකේ ඉන්දරේ කියන එකත් keells එකේ රෙන්නේ කොමඩ් එක උද ඉදගෙනලු
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,380
    5,470
    113
    මේකේ ඉන්දරේ කියන එකත් keells එකේ රෙන්නේ කොමඩ් එක උද ඉදගෙනලු

    ඌ රෙන්නෙ වොශ් රූම් එකේ බිම. 💩
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    ඩොබිල තියෙන හදිසියට පාර්ටිෂන් ගහන්න කලින් පොටෝ අරං ලකුණු දාගන්න 🥲
    පොදු වැසිකිලිවල ඔහොම කරන්නෙ ෆ්ලෝ ගලි ප්‍රමානය අඩු කරන්න, එකවර බිම සෝදන්න ලේසි වෙන්න.. පොලවෙ ඉඳලා අඟල් 6ක් විතර තියලා පාටිශන් යනවා ඇති
    කවුරුහරි පාටිශන් ගහන්න කලින් පොටෝ අරගෙන ඡන්ද වැඩ වලට යොදාගෙන...
    කක්කුස්සත් දේශපාලනේට බැස්සා එහෙනම්


    මේකේ ඉන්දරේ කියන එකත් keells එකේ රෙන්නේ කොමඩ් එක උද ඉදගෙනලු
    ඒ මොකෝ හරියට ඉඳගත්තොත් වල්ලෙ වතුර ගෑවෙන නිසාද
    ------ Post added on Mar 27, 2026 at 4:17 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    View attachment 264217

    හුත්තො මේක උබලගෙ ලන්කාවෙ කොලබ බස් ස්ටෑන්ඩ් එකේ අලුත්ම ටොයිලට් එකලු 💩

    හිකෙනව,
    මේක නම් නඩ පිටින් හද්දා පිටිසර කැලේ රෙන්න යන ගම් බට්ටො බස් පුරෝල,
    කොලබට බුලත් කකා මගදි හුජ්ජ දදා ආපු,
    ආච්චිල සෙට් එකකට රෙන්න කියාපු ස්පොට් එක 😂

    ලටපට ලට්ට ලොට්ට ගොසිප් ඕපාදූප ටික, නවත්තන්නෙ නැතුව රෙන ගමනුත් කතා කරන්න පුලුවන් 💩

    "පර්ර්ර්ර් ඩෝන් පටෝන්"

    "අපෝ සිරියාවතී, මොනාද බන් උබ හැබෑට කෑවෙ, හම්මේ ඒකෙ ගද 💩"

    "ඔන්න උබ ඉදගෙන තියෙන්නෙ ඇදේට අන්න කක්ක පෙරෙනව ඔය පෝසිලේන් පෝච්චිය දිගේ 💩"

    "අපෝ කුසුමෝ ඔන්න හුජ්ජ බිමත් එක්ක, ඔය පෝච්චියටම හුජ්ජ කරන්න උබට හැබෑවටම බැරියැයි?"

    "මේකෙ උඩ ඉදගෙනදෑ රෙන්න තියෙන්නෙ? වල කකුස්සියක් නැතැයි මේ කොලොබ දීපන්කරේ?"


    පාවිච්චි කරල සතියෙන්

    "හපොයි දෙයියනේ රීවට පස්සෙ දැක්කෙ, මේකෙ වතුර ගහන තැනක් නෑ නොවැ, මේ හැඩල් එකත් කැඩිල නොවෑ"

    "දෙයියනේ මේකෙ වතුර පිරෙන්න යන වෙලා, කලින් එකා වතුර ගැහුවට පස්සෙ සෑහෙන වෙලාවකට පස්සෙ නොවෑ මේ පෙට්ටියට වතුර පිරෙන්නෙ"

    "කව්දෑ මේ බිම රීල තියෙන්නෙ 💩💩"

    😂😂

    තව තියෙනව නම් දාගෙන පලයව්. 😂
    Japanese toilet available?